ගිනිගන්නට පෙර අකූ හිරුට සිඹින්නට අහසේ කෙලවරඉවර නොමැති දිය කැඩපත් මුහුණේගිනිගන්නට පෙර නුඹ ගැන මතකයරළක් නැගේ මා අහසට ඔසවනපුලින මැදුරු සමතල වී විසුලේරහස් ඇසූ සෙනෙහස් වෙරළේමතක අහුරු අඩි ගනිමු දිනෙක අපිතිතක් නොලද අප පෙම් ගීයේසදාතනික පෙම් දිය කඳ ගැඹුරේමතුවෙන දවස වෙරළ කොනේමුතු බෙලි පියනක නිදන්ව ඉනු ඇතිනො එන දිනෙක විවරව ආයේ ...
ගොලු හදවත අකූ බෙරු ගස් ගාල් අස්සේතන මත්තක් දියේ එරෙමින්සොවින් නරඹනු දුටිම්සිහින ගිජිඳුගෙ ආලවට්ටම්කිමිද විල්ලුව දියේහැංගුනු නුඹ බලන්නටසොඬ පමණකිය දිය මතනුදුටුව බවට සැක නැතඉර ගිනිගත්ත කාලේවළවේ වැලි තලාවේනුඹ තෙමන්නට මඩ ගොහොරුඉඹේ මැවුනා යැයි සිතුවාදමඩ දිය බිඳිති ඉසිමින්මා ඩා බිඳු වැස්සේපෑ නිය රිදුම් දෙද්දීනුඹ නම් නොවේ හිටියේඕලු වැල් හොඬගෙනඔහු මග නගා පා පොඩිමගක ඉකිබිඳි නුඹහැරුනාද හැඬුවා මිසකහඳවල් හත අටක දුරගිනි බිඳුනාය එක්පයගිජිඳියෙ මා සිහින ...
ඕනෑ මට.. අකූ ඉර මැරිලා පාවෙනකොටහිම කපාන කෝච්චි ගියරේල්පාරෙ ඈතින් එනසමිසෙන් නද විඳ විඳතනි පිල්ලෙ ඇවිදින්නටආසයි මට...සරත් කාලෙ මොමිජි හෙවනෙදේදුනු ඇතිරිලි පොරෝනරෑ අහසේ තතාමියේහොඳම තැනක තරු වියන්නආසයි මට...හෑල්ලුවට බුබුලු දානඋණුදිය පොකුණත අයිනේඔබි පටියට වැටෙන්න ඇරලැම වෙහෙසත් වත පියරුත්දියකරලා පා කරන්නආසයි මට ආසයි මට....බෙලි මිරිකපු කාකු රැලත්හූ කියනා මූදු අඬත්කවුලු දොරින් එන බිල්ඩිංහා හූ දෙන නාකි එවුන්එපා වෙලා දැන්නං මටඕනෑ........ ගේෂාවක් වන්නට ...
විසාලා වෙරළේ හිඳ... අකූ පෑළ දිග අහසටතාම අඬදෙන වැල්ලටඅමතකය උඹ ගැනවැල්ලෙ හිනැහුනු උඹ ගැනකරිජ්ජට ඇඹරුණකරටි පොල් අතු යට ඉඳඑබේවිය හිත හිතවෙරළ ගංබද පීරුමුත් හිතපොඩිකමට පැනගෙනමළුවෙ බෝපත් ඇහිලුවඋර උතුරු සළුපොටවහං කරගෙන ගියා ඇස්පිටමගේ සුදු පුතු පැටිආවදැයි හැමදාම කොනහනඅම්මට දෙන්න උත්තරමූදු රැල්ලක එවාපන් මටමේ මූදු සෝනේමැද කොතයි දේවාල දූවේඋඹ ඇඳපු ඉරි කොයිතාම මං හොයනවා වැල්ලේ ...
මුමුණන්න මිහිදුමට අකූ මිහිදුමෙන් පිරි මාවතේසීත පමණකි මා වටේමැටෙන වැහි බිඳු හා එතීතනිය තනිවී හිනැහෙතේරැහැයි සුසුමක සැඟවිලාපහන් කණු සෙවනට වෙලාතනිව මුමුණමි ඔබේ නම මමමං පෙතේ ඉවුරට වෙලා ...
කුජීත කෙසරිඳු අකූ කුණු කෙල වේලිලාකේසර හැඩපලු ගෙතිලාදත් පණුවො කාලාවසුරු දුගඳින් ගුහා පිරිලාගුහාවේ බාල් නටනවානැට්ටත් ඕං පෑගෙනවාතාමත් ඉසුරුමත්ලකකට හීන දකිනවාඇතුන් වල ගොඩ ලූ පයෙනිසීනු තාමත් වවුල් බෙටි පිරිහේනේ පඹරාළ වනු පෙරමුදවු සිහරද ගුහා සිත්දොර ...
වස්සාන දියවර 2012-කැලෑගම අපේම මිනිසුන් වෙනුවෙන් අපේ මිනිසත්කමේ යුතුකම අකූ කැලෑගමේ මල්මේ පුංචි රටේ දස අතේ විසිරිලා ඉන්න දහස් ගාණක් වෙන ජීවිතවල අයිතිකාරයො නොනවතින අරගලයක හැම නිතරම නිරතවෙමින් පුලුවන් උපරිම හොඳින් ජීවත් වෙන්න දත කනවා.මේ සටන ගමේ නගරයේ කියල වෙනසක් නැතුව අනවරතව ඉදිරියට ගලාගෙන යනවා.රටේ නගර අවට බහුතර සැප පහසුකම් මැද්දෙ අපි අපේ ජීවිත සටන ගෙනියන වෙලාවක මේ කතා කරන්න යන්නෙ මේ රටේම තවත් කොනක මූලික මිනිස් අවශ්‍යතාවනුත් අහිමිව තමන්ගෙ ...
නොගිය පාර අකූ ඉස්සර දවසකපා අවසඟ වීනොහැරුනු පාරක්හමුවිය එසැනෙනඅත් හල අත්තලඅද දෑඟිලි බැඳනුදුටියි නොසිතමිඅප අන්සතු මුදු
කිංසි පාර ගං ඉවුරේ.... අකූ පහුගිය නොවැම්බර් 30වැනිදා කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වන "නින්නාද" කලා උළෙල අතිඋත්කර්ෂවත් විදිහට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවෙදි පැවැත්වුනා.මෙවර එහි සංවිධානය කෙරුනෙ උසස් පෙළ 2007 කණ්ඩායම අතින්.වෛද්‍ය පීටයේ උඩ පහල බැච් සේරෝම වගේම රාගම,ජපුර,යාපනය,නැගෙනහිර වගේ වෛද්‍ය පීටවල සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේ උළෙල අලංකාර කරන්න එකතු උනා.ඒ ගැන පුරාජේරුව වෙනම වෙලාවක විස්තර කරන්නම්කෝ.ඒ විස්තර පහළින් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්."නින්නාද 11" ෆේස් බුක් පිටුවට ...
මිදෙන දුක අකූ සඳ නෑවිත් අද තනියටතරු යායම දුල් විදිමුත්දැනුනා හිත් අහස බරටරෑ අඳුරේ වියෝ කඳුලුනුඹේ නමින් ගලා නොගියඋනා නෙත් කෙවෙනි අග මිදි
අලට කන්න බැරි උනු - අලගල්ල අකූ මේ කියන්න යන්නෙ පහු ගිය දවසක ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ අලගල්ල කන්ද නගින්න.ගමන්ට එකතු උනේ හතර දෙනයි.ජයකොඩි පවුලයි අකුරැටියගේ පවුලයි.ගමන පටන් ගන්න පරක්කු උනා මොකද ජයකොඩි පවුල පිලිමතලාවට එනකොට ටිකක් දවල් උනා.කොහොමහරි උදේ කෑම පිලිමතලාවෙන් අරන් අපි පොත්තපිටිය බස් එකට ගොඩ උනා.පොත්තපිටියට රුපියල් විස්සෙ දුර.අපි උදේ එකොලහ වෙනකොට පොත්තපිටිය ටවුමෙං බැහැගත්ත.එතන ඉඳන් කන්ද නගින්න පටන් ගන්න තැනට වෙනකන් ...
විදුහල අප මවු ධර්මාශෝකා.... අකූ කඳුලු සිනහ පිරි කුරුලු සමය අගඅත්තටු සිඳලූ විහඟ කැළව අපනොතිත් ලොවට පියඹා යන මොහොතකමතක සිතිජ ඉම එකලු කරන්එළි විදා ළහිරු කැන් යලිඳු එබෙනු ඇතඅම්මේ නුඹ ලඟ තවම උණුහුමයිඋකුලත්තාවේ ඉඩත් නැතීකෙවෙනි ඉකි සළයි,කඳුලම සුළඟයිමා තටු හයියයි,අහස අඬගසයිපියඹායන්නට හිතක් නැතීඅඹමල් පිපේවි හෙටත් අද වගේසුවඳ විඳින්නට අපිත් නැතීමාලති පුසුඹේ විඳ සැනසෙන්නටතවත් පුතුන් එයි ඔය සුව ළමැදටමේ පුතු ගියාට කමක් නැතීතුදුස් වසකි නුඹ සෙවනැලි ...
විරු මග ලකුණ අකූ ගත් මග පියවරඅඩි සළකුණු ඇත...එගං දෙගම්බඩනුඹ සෙවනැලි නැත...පැදූ දියවරපවස නිවන අද...එදිය විසෙහි ලාබොර කරවන්නට...තනන උනුන් හාසයුරත හමුවී...යුතුකම් දියකඳමුදන අපත් හා..එනු උරෙනුර වැදදෑත් එකට බැඳ...(ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්රීමාවිතාන සොයුරාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි ) ...
ස්වාර්ථ අකූ පරාර්ථකාමයත්එක විදිහක ආත්මාර්ථකාමයක්හැබැයිඅතට අහු නොවෙන දේබලාපොරොත්තු වෙන..අතට අහුවෙන්න උනත්වෙන වෙලාවක බලාපොරොත්තු වෙන....
එතකං පාවෙන්න අකූ එන්න යන්න ඔරු පදින්නගලන් නෑලු දැන් ගඟවැහිලලු අන්න මෝය කටසනීපෙට පාවෙතෑකි එක තැනමොකට දුවනවද දාඩිය හල හලවැලි කඳු හාරල හති වැටෙන්නඉවසුවොත් නාකද වාරකං යනකංඑතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින් ...
එකසිය හැට හය අකූ එක්ස් රේ රබානටඅතිනි තට්ටුව හෙමිහිටජෝති හඬ තාලෙටබසේ මැද නුඹ උන් විලාසෙටකොට කොටා හැට හයනිසල බැල්මය ඉවතකනොහොල්ලන ඇස් යුගහිස් කතාවකි කියන නොකියනනොම කිළිටි ඇඳුමිනවැටෙන රුපියල් කිහිපෙටනොවේ නුඹ ලතවෙනඈත නොපෙනෙන ඉමක මෙන හිතගිලිහෙන්න දිලිසෙනඩහබිඳු නාස් පුට අගමගෙ හිතට වදදෙනබැල්ම තවමත් තැවෙයි අහකක ...
හිතක වැහි අකූ හීතලට ගුලිවෙනවැහි පොදට හැංගෙනමීදුමට රිංගනමහනුවර ඔබමය... සැඩ නලිති මැද්දේකලු අහසෙ තටු ලනහන්තානෙ ගිම්ලනළිහිණි පිළ මා මය... ...