Untitled Post අකූ නුඹ දමා ගිය පසුත් වැඩුනේයප්රේමයේ අයිවි අතූ හුදෙකලා මේ ගිම්හාන කුටිය තුලමටත් ඉඩ නොතියාම
Untitled Post අකූ සඳද නැති අමාවක් රෑකමුහුද මැදට ගිය ගල් වැටියක කොනකවාඩිලා කලුම කලු සිතිජය දිහාවටමුහුණ දෙදණ මැද හොවාඉකිබිඳිද්දීප්රදීපාගාර තෙමේ සම්බ වියඅතෝරක් නැති සයුරමං කියා මුලු රැයමහිරු එබෙන්නට පෙරවඉසිඹු හැඬුමකි නිහඬකවම කවදාකවත්ප්රදීපාගාරයක්ලඟ රැඳුනු ප්රේමයක්නොවෙන බව දැන දැනත් ...
Untitled Post අකූ පහසු නෑ සොඳුරියසියලු භග්න ඉච්චාසංතාපදෝමනස්සආදර දෙබස්මෘදු වූ ඇවිටිලි දැවටිලිඑකම එක වචනෙකටලඝු කොට "කෑවාද? " යිඇසීම
Untitled Post අකූ ඉඳහිට කඳු වෙත්පසු කර ගිය ගඟනිදුකින් සයුරත සිඹීද ලතැවෙනගඟට හොරාමේකුලක මුවාවෙන්දෑසග දැහැනක සතපා සැනහෙනගල්පර මතුයේහැපි හැපි විසිවෙනගඟට රිදේදැයි රහසින් වැලපෙනගව් සිය දුර සිටදෑසග කඳුලකිකිසිත් නූන සේනලෙකට මුමුණන ...
Untitled Post අකූ පිපී ඇති රොබරෝසියාගලහ පාරේ තැන තැනතුටු පහටු සැනසිල්ලකදුටුවෙ නැති මුත් දන්නවා මමහරියටම ඔබ වාගෙම
Untitled Post අකූ එහෙමමත් දවසකකලාතුරකින් හවසකඅකුල් මං කටු හැරබෙහෙත් වැල් මුල් හාරාවලාකුලු ගිරි හිමේ පීරන නාඳුනන්නියකට අහුවෙන ලෙසවන ගුල්ම මැද ගිලුණු දොරුවක ගැඹුරු කදුරකමා දෝමනස්සයන්සඟවා තබමිඔවි නුඹ ලිහිණි අක්කේ යැයි හඬතැලිය යුතු නැතකවුරු හෝ පැමිණීමමත් ඇතිඅහන්, ආ ගමනම ගියත් ඇති ...
Untitled Post අකූ සියලු මාර්ග ඵල දිග්විජය කල පසුඒ ඉසිවරු වැඩ උන් ගඳකුටියඅමදිති හැමදාම මෙන්අතුනොගා ඉතිරි කල රොඩු බොඩු සම්භවේ දුහුවිලි පමණක් හැඬූ කඳුලෙනිහැමදාම අතු ගෑවී යනසොවින් ...
අවසාන ප්‍රේමය අකූ අවසානයේදෙවියන්මා වෙනුවෙන්ම වූ ප්‍රේමය අඹා හමාර කොට තිබුණි.සෙනෙහස සොයා ගිය මග කෙලවරහැල්මේ දිවුම අවසනඉසිඹු සුසුමකඅවසරය ගමි.මා දුටුවන නෙත් අගින්නිනව්නැතිවමඋතුරන ප්‍රේමය,දෙනෝදහසක් මැද උවනොපැකිලිව හාදු දෙනප්රේමය,එසැනක ඉඟියකින්හිස මද මුදු සරින්ඇඟිලි තුඩු මත සතප්පනප්රේමය,මගේ බොරු හැඬුමටකෝකටත් රිදුනාදැයිවිපිලිසර වෙනප්රේමය,පරෙස්සම් සහගතව මා සොයාවිත් තිබුනි.ඉතින් සුහදිනි,අප ඉනික්බිත්තේ ඇතිජීවිතය කෙබඳුදැයිවිටින් විටබිය ගනී මා සිත.ඒත් මේ තත්පරයෙතාවර වෙවී නුඹ අසප්රේමයෙන් මුසපත් වනු මිසකවර නම් අන් සැපතක්වේවිදැයි මේදි
මැඩම් ටුසෝඩ් කලාගාරයේදීය අකූ ඉරිදාටබස් එකේ දුර යන දාට විතරක්මෘදුම කිරි කිරියකින්හරිමි ආගාරයේ දොරපලුමා තනිව ආ බව දතත්සීරුවෙන් අඩි තැබෙනවාපණ පිහිටුවාවී බියෙන්මතකයේ නිදි කුමරියන්කාලයත් ප්‍රේමයත් උණු කොටසීරුවෙන් ඇඹුණූඅපේ ඉටි පිලිරූතෘණ තලා මතගං ඉවුරු මතහාදු ආලිංගනාරූඪවවැතිරගෙන සොඳුරූපසු කරමි එක අසුරූහැම දාම මම වාඩිවෙන තැනකවුරු හෝ හිඳ නැගිට ගිය බවපිණි මැකුණුතණ පතක් පැවසීවිපිළිසර විමිඔත්තුවෙන් ලදකවුරු නම් ආවාද ප්රේමියඅපිම විතරක් පාර දැන උන්අතීතේ මේ වංකගිරියට ...
ආදරේ පිස්සුවක් අකූ පෙති කැපුනු ඉරු කිරණ තණ පලස් සිඹිනකොටඒ දිගේ ලදල්ලක් සේ සිතැඟි එතෙනකොටහැන්දෑව බීරිමෙන් ආතුරව පෙඟෙනකොටආදරේ පිස්සුවක් නොවුනොත් තමයි පුදුම
නිම්නයක හුදෙකලාව අකූ හන්තාන වැටියයතුගායිබිරම් ස්වරයෙන්වැඩ ඇරී ගෙදර යනකඩිමුඩි වැහි වලාකුලුවැහි සුඹුලු ඉ
පැමිණිලි පිටපත අකූ සිලි සිලිය සුලඟ හාදොඩමලුයනිදහස් යඋණපත්රනෝක්කඩු චිරිචිරියකිටිකිටියෙඇතිල්ලෙනකඳෙන් පමණක් වෙද්දබාගෙට අසා පැමිණිල්ලඇඟ බේරගෙන ආ ගමන යාගන්නමගක් හොය හොයා ඉඳිද්දී සම්බ විය ගඟඉඳින් කොහොමදතාම තනියෙමමාත් මහතයිඔහෙත් වාගෙමඋත්තරේකටහදද්දී කටපැන ගොහින් අහවරය ගඟමා ගෙනා පැමිණිලි පිටපතමිටි කර ගැනුම මිසඋණ පඳුරකට වැඩිප්රශ්න වේවිද කාහට ...
දොලොස් මහ පූංජය අකූ තත්පර කිහිපයක් හෝ අසුරු මොහොතක්උදෙසා මහ දුරක් ඇවිදීම ජීවිතය නම් වෙත්එබඳු වූ දවසකමතක ගිනි දලු පුපුරක්ලයතුර රුවා අදරින්ගිනි තපී අර අතන යුවලක්නොගිණිය හැකිම නොවෙතත්කොයි කිරීටක කෝෂිකාවෙත්කදෝ පැණි සරි එලියක්දොලොස් මහ පහනක්ව දැල්වෙත්ඒ පූංජය වටාහරිබරි ගැහීගිනි තපිනවා අර තවත් යුවලක් ...
Untitled Post අකූ වාවගමි හිත්බඳනොඉක්මන සේ බැමි තදවැසි වටද පැල් බැඳවාන් නොදමා රැළි නගමි මදනොපෙනෙතියි #
"බුදුවීම" අකූ හිතුවොතින් හුලඟකුත්මා හමන්නේ මන්දැයිකෝ කවුරුවත්නොකියන්නේ මක්නිසාදැයිනොදිටීයි නොසිතමිනූස් පඳුරැති බිම්වලකල්පනා කරන නල සුළිහමායම්දෝ කොයිබට නොසිතාම නොසොයාමමග නොදැන ඇවිදීමඋරුමයය හැඳිනීමතමයි සකි "බුදුවීම" ...
සඳෙක මහා වැව්කම් අකූ එක වැහි කෝඩෙටඋතුරා යන්නටබලා හිඳින්නෙමි මම්එක අව් රැල්ලටඉරී තැලෙන්නටඅසරණ වූදා මම්ඔබගේ තෙපුලෙන්සිහි එලවාගමිසඳෙක මහා වැව්කම්දියවර මුදනටසිත් හෝදිසියටවාන් දමා සැනසෙම් ...
මා මැරෙන හොඳම තැන අකූ උපන්නේ කොයිබින්දඅමතකව ගිය හිතකපාවෙනව ඇර දුරකඅරමුණක් තිබුනෙහිදහමායනවිට අහකදුර කියා හිතු දුරකනොකමැතිය නවතින්නනන් සුවඳ මුහුම් කොටසකිය මා පෙර භවයසුළඟක්ය ටක්කෙටමමැරුණමත් නලෙක් මිසඅන් පණක් මට කොහිදභවයක්ම සොයාගොස්තෝරාපු හොඳම තැනමම මැරී ඇද වැටෙමිපතා මද මුදු ඉසිඹුසුළි සුළං පැල නොවනමා මැරෙන හරිම තැනදැන උන්නු හැම ඇවිත්බුම්මාන සේ ඉන්නනොසොයන්න පොළව යටසකිය මා එහි නොමැතබර සුසුම් ලිහා දාමා දුරක් ගොස් ඇතිය ...