Untitled Post අකූ අතුරුදහන් වී තුන්වසරකට පසුබැස යා නොහී ඉර කැරකෙන රෑක මුදුගාලු මුවදොරදි අවසන් වරට දුටුනුඹ හමු වුනා යාරාවේ දෑල මතුපාවී අවුත් වඩදිය හා මඩ අතරේතෙත බරිතව නමුත් මද සිනහව මුහුනේමන්දස්මිත මුවින් සතුටින් බව පෙනුනේනෙත් දෙක ඇරුනු සෙයකිනි අහසට හැරුනේමියගොස් ඇති වගක් හිතනම් දැන උන්නේඑනමුත් සිරුර දැකුමෙන් සංකා ඇරුනේඅගමුල නොදත් සමහර ගැටපද ලිහුනේබෝයාවකට බැඳි අවසන් හුය ලිහුනේමසැසින් දියනොවී මරණය සිදුවිමමලවුන් සමග ...
Untitled Post අකූ යවුලැනුනු ලයකිනිරුහිරුසේ වෑහෙනා කඳුලිනිපහන් සිලකින් නොම නිමිවාරු ගෙන මේ හිමය ඇවිදිමි
Untitled Post අකූ මතක බණක් නොබිනූසොහොන් කොතක් නොතැනූසමුගැන්මක් ලැබුනේ නැතිආදර මල් හැලුනූගං ඉවුරට ඇදුනූපෙම්වත් සිත් තුරුණූසාගරයක් ලද පසුවත්ගං නොවිනිද හැරුනූ
Untitled Post අකූ ගුවන් තොටකුත් ඇති....ජින් උගුරු දෙකකුත් ඇති.....පරණ යැයි හිතෙන තරමට කලු සුදු නමුත් පැහැදිලිඅයිස් කැට මතකයකෙවෙනි පැස් පුරවනකොටඅනිශ්චිත පැයක හිරවෙන සියක් හිත් මැද....සතුටු හිතෙනා හුදෙකලාවකිලාව්හිරුගෙ එලියෙන් මැකී යාමට නියමිත ...
Untitled Post අකූ ඒක හරි කෙටි ප්රේමයක්සරත් ඉර්තුවෙ ප්රේමයක්සදාකාලික නොවන බව දැනතනිව ඇවිලුනු ප්රේමයක්මුවින් ගොලුවී අසා ගෙන උන්දෑස් මානා මග බලා උන්මෙහෙම ඉන්නේ ඇයිද නොහිතූඅන්ත අසරණ ප්රේමයක්බිඳී විසිරුණු පසුවටත්වසන්තය ආ බැව් නොදත්අදහගන්නට විපිලිසර උනුමගෙම කවියක පේලියක් ...
Untitled Post අකූ තාමත් ඉරට තරහට ගුලිවෙනවාද කෙටි පණිවිඩවලට ඇස් පොඩි වෙනවාද"ටයිපින්" කියා වැටුනම පොපියනවාදපාර බලන් සීතට ඔරවනවාද
Untitled Post අකූ මනමේ මැරුණේ කඩුව දෙද්දිමකුමාරිය වැදි රජෙකුට...පාවදෙද්දී බැන්ද ප්රේමයලය පැලී සත් කඩකට...අසුරු මොහොතක පලායා හැකිප්රේමයක් රැකි වරදට....කඩුව විනිවිද ගියේ හෙමිහිට පැලී අහවර හදවත..... ...
Untitled Post අකූ මීටත් වැඩිය අඳුරුවිය නොහැකි යැයි සිතුනුකාලයකදී පිපුනුපහන් එලියට බැඳුණුදෑස් ගිණිකණ වැටුණුකාන්තිය මග නිවුනුඅතරමංවී හසර නොම දැනරැයට බැන බැන හැඬුනුපිලිස්සී තටු සිඳුනුකදෝ කිමි තෙම රිදුනුබැඳුනු ප්‍රේමෙන් මිදෙනු නොහැකිවරැයේ තුරුලට වැදුනු ...
Untitled Post අකූ මතක බණක් නොබිනූසොහොන් කොතක් නොතැනූසමුගැන්මක් ලැබුනේ නැතිආදර මල් හැලුනූගං ඉවුරට ඇදුනූපෙම්වත් සිත් තුරුණූසාගරයක් ලද පසුවත්ගං නැතිවෙද හැරුනූ
Untitled Post අකූ මැදින් නොකියවා අත් හැරීගිය පොතක...දහසකුත් එකක් වූ අවසානයන් එකක...මා සොයාගත හැකිය එන්න හිත ඇති නුඹට...නමුත් ඔබ ආයුතුමයැයි නියමයක් නොමැත....
Untitled Post අකූ දන්නවා ඇති සරුංගල්... හැරෙන බව කොයි සුළඟත්නොතේරුන සේ ඉන්නවා ඇති දුක හිතේවියි නලටත්අකාලික වූ යමක් නැතිමය එය සනාතන දහමක්පොලොව සිඹිනා ඉරණමම මිස බැඳුන හුය නොම බ්ඳුනත් ...
Untitled Post අකූ එලිසමය පැන නොගිය සරලතම හවස්පේලි හතරකුත් ඇති එහෙම උනු දවස්කාලයේ තැනි බිමේ එලාගෙන පලස්වැතිරිලා එලලුවා ආදරේ හිඩැස්
Untitled Post අකූ වෙඩි ගැට සහසවසා ලියලයි ඇඟ මසරිදුම් දහසත් එක් රිදුමකියිසිතා සැනසෙයි මසැසඑසැවුනු සොඬඳපොවන ගංදිය ගැඹුරකඑකලාව ඇදුමභාවනාවකි සුමිතුරඅකුරු නොකරම පැසවූනලෙක මුසුකල පවසහුදෙකලා වෑ පිටි තලාවකමුදා හැරියෙමි හවස ...
Untitled Post අකූ ඉපැරණිම පෙම් කවිපාවී අවුත් කඳු මුදුන්වල ඇනි ඇනිනොලදත් ලදත් මහවැහිපෙම් නොකරතියි කාට කිව හැකි...!!!
Untitled Post අකූ මේ ප්රේමයමදැයිවිපිලිසර වීමටවත්වෙහෙස නම් නොම උනිමහා පිපිරුමට පසුකොයි හෝඅපි උපදිනා වගඅමතක උනා අපිටමඉපිද පියඹා පාව යන කවිවලටයන්න හැකි වන ලෙස මිටි කර ගත්තාද දෑත් අපිලිහිල්වලියලමින් තිබුන හින්දා තටු...ඉනික්බිති උපන් කවි වලට උප්පැන්න නොම විනි ...
Untitled Post අකූ මෘදු සිහින් ස්වරයකින්නින්නාද අඩ සිහිනෙකතැලෙයි කිණිහිරක්ගව් කීපයක් එපිටඊයේ වාගේමනොපහන් ස්මරණයකි රිදුම් දිය යුතුමිහිදුමක හොල්මන් කරන "රිදුනාම මට මොකද"ආඛ්‍යානයෙන්...ඝන අදුරු කවි පබලු නිම්නයේ විසිරුවනනූන සේ මේ කිසිත්දුක්මුසුම තානයකතැලෙයි ඒ කිණිහිරමඑක් දහස් එක් රැයම ...