Vasana Pathirana - (vasana.pathirana) (http://kaputa.lk/rss/content_by_user/12) Latest Posts Most Popular Posts
මනස පාලනය (Mind Control) Vasana Pathirana - (vasana.pathirana) අපගේ සිතේ ඇති සම්පූර්ණ ශක්තියම අවදි කිරීමට එය ක්‍රමවත්ව පුහුණු කල යුතුයි. එහි පලමු පියවර ලෙස ඉහිල් කිරීම (Relaxation) පිලිබඳව මෙහිදී ලිවීමට අදහස් කරමි. මාංශ පේශියක ශක්තිය වැඩි කිරීමට දිගැදුම් අභ්‍යාස (Streaching) උදව් වන්නා සේම මේ අභ්‍යාස ඔබේ මනසේ ශක්තිය වැඩි කිරීමට හේතු වේ.අපගේ සිත නිරතුරුවම පංචේන්ද්‍රයන් ගෙන් ලැබෙන සංවේදන බලාපොරොත්තුවෙන් සිටී මේ සංවේදන තුල ඇති තොරතුරු සකස් කිරීමට ...
චන්ද්‍රාරාධනය (සහ පංචවිධ සිපාචාරය) - Drawing Down the Moon (and The Fivefold Kiss) Vasana Pathirana - (vasana.pathirana) ප්‍රධාන පූජක වරිය දෑත් හරස් කර ගෙන දේවතාවියගේ ඉරියව්වෙන් අල්තාරය ඉදිරිපස සිටගෙන සිටී.High Priestess stands in front of Altar, assumes Goddess position (arms crossed).ප්‍රධාන පූජක වරයා ඈ ඉදිරිපිට දණ නමා යශ්ඨියෙන් ඇය මත පස් කොන් තරුව (pentacle) අඳී.Magus, kneeling in front of her, draws pentacle on her body with Wand,ඉන්පසු මෙසේ ආරාධනා කරයි, "සියලුම ජීවයේත්, ශශ්රීකත්වයේත් ඓශ්චර්යමත් මාතාවට මා ආරාධනා ...
Magick සහ චිත්ත බලය (Psychic powers) හැඳින්වීම Vasana Pathirana - (vasana.pathirana) Magick යනු අධිශ්ඨාන බලය (Will), චිත්ත බලය (Psychic power) තුලින් ස්වාභාවික ලෝකයේ වෙනසක් සිදු කිරීම බව මීට පෙරත් අප සාකච්චා කලෙමු. එහි මූලධර්ම සම්පූර්ණයෙන්ම ස්වාභාවික සහ ප්‍රායෝගික වේ. නිවැරදි ක්‍රමයට අනුව නිතර පුහුණු වීමෙන් මින් බොහෝ ප්‍රයෝජන ගත හැක. මෙහි මූලිකම සිද්ධාන්ත වල සාරාංශය නම් විශ්වයේ පවතින ශක්තියත්, ජීව ශක්තියත් අපගේ චිත්ත රූප, අධිශ්ඨාන ශක්තිය හා මුසු කර මුදා හැරීමෙන් ...
ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව. Vasana Pathirana - (vasana.pathirana) අරඩියා යනු මායාකාරීන්ගේ දේවවාක්‍ය (The Gospel of the Witches / ඉතාලි - Il Vangelo de la Strega) ලෙස හැඳින්වෙන පොතකි මෙය සම්පාදනය කරන ලද්දේ චාල්ස් ගොඩ්ෆ්‍රි ලේලන්ඩ් නම් ලේඛකයෙකු විසින් මැඩලේනා නම් කාන්තාවක් විසින් දෙන ලද අත් පිටපතකට අනුවය. මෙහි අඩංගු සාහිත්‍යය ඉතාලි ස්ට්‍රෙගා (Strega) සම්ප්‍රදායට අයත් වේ. මෙහි අවසාන කොටසේ ඇති සමහර කරුණු ගාර්ඩ්නේරියානු සම්ප්රදායේ ආඥාව (The Charge) යන ...
ආඥාව (The Charge) Vasana Pathirana - (vasana.pathirana) මෙය අයත් වන්නේ ගාර්ඩ්නේරියානු සම්ප්රදාය(Gardnerian Tradition) ට ය. විකා සම්බන්ධ බොහෝ සංකල්ප මේ තුලින් අවබෝධ කර ගත හැකිය. මෙම චාරිත්‍රය සාමන්‍යයෙන් සිදු කරන්නේ ප්‍රධාන පූජක වරිය තුලට චන්ද්‍ර දේවතාවිය ආරාධනා කිරීමෙන් පසුවය.ප්‍රධාන පූජකයා / Magus:අතීතයේ සිටි මනුශ්‍යයන් අතර, ආර්ටෙමිස්, අස්ටාර්ටෙ, ඩියෝනෙ, මෙලුසීන්, ඇෆ්රොඩෙයිට්, කෙරිඩ්වෙන්, ඩයානා, අරියන්රොඩ්, බ්රයිඩෙ ආදී නම් වලින් වන්දනා වූ මහා මාතාව ගේ වචන වලට සවන් දෙව."Listen to ...