භාවනා... Thoughts Unleashed පොදි බැද ආශා මේ දිවි ගමනේගෙවා යන මේ සසර කතරේපා පිපාසිතව විඩාබරවු මාසනසන දිය බිද ඔබයි හිමියනි...මනියඛිථ නා රජ ඇරයුමෙන්මනි මණ්ඩපයෙහි වැඩ හිදදෙසු දහම් මහිමයෙන්වර්ණිත වූ මේ කල්යාණි පුරවර...ඔබේ පා පියුම් පහසින්සිසිල වූ මේ වැලි තල මත හිදබවුන් වඩමි මම කෙලෙස් මලින් පිරිමේ සසරෙහි එතෙර දකින්නට... ...
උපෙක්ෂාව... Thoughts Unleashed බලහත්කාරයෙන්ම වගේනුඹම ඇවිත්,මලානික හිත් අහසේදේදුනු පායවලා...නොසිතු ඉසිඹුවකනුඹම ගිය වග,පන අදිමින් හිටපු හිත් අහසෙමලගම සිද්ද වුනු බවට…සිදුවුනු සියල්ලම දරාගෙනමම තාමත් හිටිවනම උපෙක්ෂාවෙන් බලා ඉන්න වග,සන්වේගයෙන් දැනුම් දෙමි..... ...
ගැමි ලියගේ කවිය... Thoughts Unleashed කල්පාන්තරයක් පෙරුම් පුරලඩින්ගිත්තක්වත් නොහිතපු වෙලාවකමයෙ පාන්ඩු වෙච්චි හිතට ගොඩ වෙච්චමයෙ දෙය්යො...කොටියා පරාද වෙන්ට රැවුම් ගෙරවුම් පැවටඔය ගල් හිත ඇතුලෙ මන් ගැන හීනි කැක්කුමක්තාමත් තියනව නේද කියල කියන්ට මට,මයෙ දෙය්යො...කොයි ගම් තුලානට මාව දෙන්ට හැදුවත්උඹේ පාමුල ඉන්ට ඇත්නම් කියලම හිතුනමතහන්චි මැද්දෙන් එක පිම්මට දුවන් එන්ට හිතයිමයෙ දෙය්යො...දළදා හාමුදුරුවන්යෙ පිහිටෙන්කොලඹ රටේ සතා සීපාවගෙන් බේරිලාහනිකට ආපහු එන්ට..ලගින් ඉන්ට තහන්චි වුනත්,දුරින් ඉදන් මන් බලා ...
හීල්ලීම... Thoughts Unleashed පුන්චි එකාව ඔඩොක්කුවෙ තියාන බලා ඉන්නවා මම පාර දිහා.. මට මතක් වුනා මම එක දවසක්පුන්චි තිතක් වෙල නුඹ ඇස් මුවාවෙන් පිට වෙනකල්මබලන් හිටිය නේද මුව අයාන කියල.. හරියට නුඹෙ රුව බලන් ඉදිල්ලෙන් අල්ලගන්න පුලුවන් වගේනුඹම ඇවිත් නුඹම දොඩමලු වෙල නුඹම පිට වෙල ගියාමම බලා හිටිය හිටි වතම ගල් ගැහිල වගේ.. නුඹේ හිතේ මගේ ගැන පුන්චි හරි තෙතමනයක් තිබුනනම්.. අඩු ගානෙ මම එහෙම එකක් තිබ්බද ...
සාය... Thoughts Unleashed නියන් සායට කෙඩැරිව කටොරවවියැකී ගිය ඇතුපතරින් යුතුපනා රුකක මුදුන් අත්තක වැසුකෙසග කවුඩකු මෙසේ සිතීය.." අහො සුවදැති පනා මදුලක් බුදින්නට ඇත්නම්"... ...
මගේ සද ඔබ…. Thoughts Unleashed බොද වෙලා හීනයම අදුරු තිමිරෙක වෙලාවසාගත් කළු වලා තිබුනි එහි පැතිරිලාමගේ සිත් අහස තුල ඔබය තරුපති වෙලාඑලි කලේ විජිතයම අදුර හැර පලවලා වෙලී ගති ජීවයම ඉසිබුවක සගවලාගොඩ නැගූ හැම පවුරු නුඹ ඇවිත් සුනු කලාසතුට සුන් දිවිය තුල සිනහ මල් පතුරලාමගෙ මුළු ලොකයට නැවුම් බව මුසු කලාමගෙම සොයුරකු විලස නුඹ ඉන්න හිමියනේනැත වරම් මගෙ ලොවෙන් පිලි ගන්න නුඹ අනේකුමට අප මේ ...