ඔබේ ම Chrome Extension එකක් හදාගන්නා හැටි Thambaru Wijesekara's Blog මේ වෙනකොට ලංකාවෙ බොහොම දෙනෙක් Android Apps හදන්න පෙළඹිලා තියෙන බව Play Store එකට ගියා ම පේනවා. ඕන එකයි එපා එකයි ඇති එකයි නැති එකයි අනේ ඉතින් මොකට කියනවද! කෝමහරි ඒකට සමාව දීලා Browser Extension හදන්නත් අපේ අය පොළඹවා ගත්තොත් … Continue reading → ...
TweetupSL 5 වෙත ගියෙමි Thambaru Wijesekara's Blog TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ.
TweetupSL 5 වෙත ගියෙමි Thambaru Wijesekara's Blog TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ. ඒත් කෙටියෙන් කිව්වොත් “ඒක එහෙම වචන දෙක තුනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවා“. ඒ හින්දා පූර්විකාව සපයන්න නම් මෙතන ලැහැස්තියක් නෑ මොකද ට්විටර් සැට් එකේ උන් වෙනුවෙන් ඊළඟ … Continue reading → ...
නියරෙහි දිවූ නූතන යුවතිය Thambaru Wijesekara's Blog මිනිහෝ! අයා තොප හුඹස් මුව රවා තොප රකුසු නෙත කිම්ද කාරණා රඟන්ට මා සියොව ගිලගන්නට නොබලන් මා පුළුල් උකුළු තල පිරිව වටගත් සළුව විදැලා නොපතන් මා ස්වර්ණහස කළ පිරිව නැගෙනා සැට්ට කරෙනා රනින් දිලෙනා ඡවිය සොබනා තොපට නොසරින මෙමා වුවනා … Continue reading → ...
සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න Thambaru Wijesekara's Blog ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි … Continue reading → ...
තාරුණ්‍යය Thambaru Wijesekara's Blog පොඩිවුන්ට හැමදාමත් ලොකු ලොකුවුන්ට හැමදාමත් පොඩි වළාකුළක් හැමදාට ම පතන්නේ පාවෙවී ලෝකෙ වටේ ම යන්න… ඒත් දිනෙක වැඩිව සිත් බර කළුවැ ගුගුරා ඇදහැලෙන මහවැස්සක්මයි ඒ.. කතරක් සනහා තව වළාකුළක් බිහිකරන… ...
බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද? Thambaru Wijesekara's Blog හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු … Continue reading → ...
අප්‍රේල් බුද්ධිමතා Thambaru Wijesekara's Blog මෝඩයාගේ දිනය, එහෙම නැත්නම් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කටමැදගෙන ඉන්න දවසක්නෙ. ඕක අපිට ආවෙ සුද්දාට කැලැන්ඩරයක් තෝරගන්න ගියපු එකෙන් බව හැමෝම දන්නවා. ඒකත් ඔය වැලැංටයිං වගේ සමයමක් තමයි. කෝකනමුත් ගෙයින් එළියෙ දොට්ට-පිළට ගිය අපිට ගේ ඇතුලෙම කැත කරගන්න උගන්නපු සුද්දාට මගේ … Continue reading → ...
විජේ මනාපෙ දෙයි! Thambaru Wijesekara's Blog අනේ අෆ්ෆේ මයෙ මනාපෙ ඉතිං කාට දෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) … Continue reading → ...
ඡන්දෙ කාලේ – පුංචි කාලේ Thambaru Wijesekara's Blog අපි මොන්ටිසෝරි හෝ 1, 2 වසරෙදි විතර.. ඒ කියන්නෙ 1999-2001 අතර වගේ. ඒ කාලෙ ඡන්දයක් තිබුණානෙ. මට මතක හැටියට මේ පාර වගේ ම පළාත් සභා ඡන්දයක්. වැඩිහිටියන්ගෙන්, TV එකෙන්, මග තොටේ පෝස්ටර් ආදිය දැකලා දැකලා ම ඒ කාලෙ ඇස් නිලංකාර … Continue reading → ...
සාර්ථක මිනිසා Thambaru Wijesekara's Blog යොමු කොට මුව හකුලා බිමට කිසිලි ගන්වා කිලෝ පොත් ගොඩ කඩිසරෙන්… වරුවක් සිතා රැළිකර දෙබැම වදනක් පවසා සකසයි උපැස නමට පෙර බෝ වැනුම් ඇති නමට පසු බෝ අකුරු ඇති තනිකඩ අසරණයා! ...
වැලන්ටයින් Thambaru Wijesekara's Blog ඇති අයට දිනයක් නුවමනා නැති අයට හැමදින වුවමනා පොහොසත්කම! අද Google Doodle එකක් නෑ නේද? උන්දැත් අද තනිකඩයි. මෙව්වා නැති උනාට කමක් නෑ, සිල් ගත්තෙ නැත්නම් හවස් වෙලාවත් ටිකක් පන්සල පැත්තෙ ගිහින් එන්ට. හැබැයි පන්සලට එන කුමරියන් … Continue reading → ...
මදුරුවා Thambaru Wijesekara's Blog අපගේ වරදින් පැතිර අපගේ දරුවන්ට විනකරන පහේ ශිෂ්‍යත්ව ටියුෂන් කාරයා!
Windows 8 සහ 8.1 සිංහලෙන් Thambaru Wijesekara's Blog වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. මතක ඇති මම Win7 අයට සිංහල පැක් … Continue reading → ...
බෝවිටියා දං [The Song] Thambaru Wijesekara's Blog කටිටියට ම ආයුබොවං කිව්වා! 2014ට හා පුරා කියලා දාන පෝස්ට් එක. දැන් ඡන්දෙත් ළඟඑන හින්දා මගේ කුළුඳුල් මෙව්වා එක කාට ද දෙන්නේ කියලා මේ දවස් ටිකේ කල්පනා කරකර ඉන්නෙ. එන ඡන්දෙට මාත් ඉල්ලන්න කියලා හිතුවෙ. මට මනාපනම් ඕන තරම් – … Continue reading → ...
ඇටිකෙසෙල් කෑ උගුඩුවා Thambaru Wijesekara's Blog හෝව් හෝව් මාත්තියා නෝනලා! මෙක්ක ඇවිල්ලා just ඉස්ටෝරි ටැයිම්. මෙහි එන සියළු නම්ගම් නම්, මන: කල්පිත නෑ. හැබැයි සියළු ගම් බයින්ඩර් ගම්. (අනිත් එව්වා හොඳට ඇලෙන්නෙ නෑනෙ.) කලිනුත් ඔය ඉඳලා හිටලා මං කතා දානවා කියලා දන්නවනෙ. ඒ නිසා කහට එකක් … Continue reading → ...
Aashiqui 2 – මගේ ඇසින් Thambaru Wijesekara's Blog ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්ෂාවෙන්. මේ … Continue reading → ...
ඇතිසැටි මදිසැටි Thambaru Wijesekara's Blog කාලෙකින් බ්ලොග් පෝස්ට් එකකුත් නොදාපු එකේ නිකමට මෙන් කවියක් ලිව්වෙමි. එහි අරුත… අඩුතරමේ මං දන්නෙත් නැහැ! හොඳේ? විලට ඔබ්බෙන් එක දෙසට සැදි පංච තුරු වදුලෙක් වියැ ඉදින්… සුගඳ, පැහැය දිවි පද්මත්වය අනන්‍ය සොඳුරුබව අතහැර ඒ පද්මය යටැ කී වදුලේ පැළයක් නොකොට … Continue reading → ...
බස් ගැන පොඩි කතාබස් එකක් Thambaru Wijesekara's Blog “බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ … Continue reading → ...
ඒ/ලැවැල්ලේ ලියූ හැටි Thambaru Wijesekara's Blog අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා … Continue reading → ...