ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය Thambaru Wijesekara's Blog ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ. දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. ඉකුත් අඟහරුවාදා (මැයි 17) කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ කෙටුම්පත් යෝජනාවෙන් කියැවෙන්නේ කාන්තාවන්ට ඔසප් වීම සිදුවන විට මසකට දින ...
Monkeypox ගැන කෙටියෙන් Thambaru Wijesekara's Blog මේකට හේතු වන්නේ වසූරිය වෛරස් පවුලේම සාමාජිකයෙකු වන Monkeypox වයිරසයක්. ඒක මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ කූඩු කරපු වඳුරෙක්ගෙන්. බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. මේක දුර්වල වෛරසයක් නිසා දරුණු බව අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම විශේෂඥයින් කියන විදියට ආසාදනය වීමේ සම්භාවිතාවත් ගොඩක් අඩු යි. රෝග ලක්ෂණ මොනවද? ලෙඩේ හැදුනාමත් ආරම්භක රෝග ලක්ෂණ ...

ඒකාධිපති අප්පච්චිගෙ පුතාණෝ ජනපති කරන්න හදන පිලිපීන වැසියෝ Thambaru Wijesekara's Blog පිලීපිනේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්නේ ඒකාධිපතියෙක්ගේ පුතෙක්. අපිටත් එහෙම වෙයිද? පිලිපීනයේ හිටපු ජනාධිපති මාකෝස් කියන්නේ රටේ ධනය සූරා කාපු පාලකයෙක්. හැබැයි අද ඒ රටේ සමහර මිනිස්සු කියනවාලු “එයාගෙ කාලෙ තමයි ස්වර්ණමය යුගය” කියලා. ඒ වගේම එයා කරපු දුර්දාන්ත වැඩ වෙනුවට මිනිස්සු කතා වෙන්නේ එයා කරපු සංවර්ධන වැඩ කටයුතු ගැනලු. එන 9 වැනිදා ජනපතිවරණෙට ඉදිරිපත් වෙන ඉදිරි පෙළ අපේක්ෂකයෙක් විදියට ...

විරෝධතා සහ අයිතිකාරයෝ Thambaru Wijesekara's Blog පොඩි පොඩියට පටන් ගත්තු අය දැන් ගම්වල අයිතිකාරයො වෙලා. තැනින් තැන කල්ලි ගැහිලා, පක්ෂත් බලෙන් ප්ලග් වෙලා.., අරගලයට පියවරු ගොඩායි. ආං ඒ ගැන අත්දැකීමක් ගැනයි මේ කතාව. සාමාන්‍යයෙන් විරෝධතාවයක් කියන්නේ කට්ටියක් සංවිධානය කරපු එකක් වුණාට දැන් පොඩ්ඩක් ලංකාවෙ තත්වෙ වෙනස්. පොඩි පොඩි සෙට් එක තැනකට එකතු වෙලා තම තමන්ගෙ හැටියට වැඩේ කරගෙන යනවා. සමහර ඒවා එහෙම පුංචි පුංචි ඒවා ...

Unlimited Internet වලින් කරන්න පුළුවන් දේවල් 5ක් Thambaru Wijesekara's Blog බොහෝ දෙනෙක්, බොහෝ කාලයක් පෙන්වා දුන්නේ අපේ රටේ Unlimited Internet නැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෑතකදී ලංකාවටත් පැකේජ බොහොමයක් ලැබුණා. දිනකට, සතියකට හෝ මාසයකට ගැලපෙන ලෙසත්, විවිධ Speed limit අනුවත් ඒ පැකේජ බෙදා තිබෙනවා. එතරම් ඩේටා ප්‍රමාණයකින් අපිට මොනවගේ දේවල් කරන්න පුළුවන්ද? 1. Movies/TV Series ඩවුන්ලෝඩ් කරන්න Unlimited පැකේජවල ටොරන්ට්වල 1mbps තරම් වේගය අඩු කර ඇති නමුත් ඔබ කැමති ෆිල්ම් ...
Spotify භාවිතයට උපදෙස් සහ ඉන් ආදායම් ලැබෙන හැටි Thambaru Wijesekara's Blog Spotify යනු 2008 දී යුරෝපයේ දී මෙලොව එළිය දුටු audio streaming සේවාවක් වන අතර එතැන් සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ප්‍රධාන වෙළඳපළ වෙත ව්‍යාප්ත වූවක්. ගීතවලට අමතරව එහි පොඩ්කාස්ට් පවා අන්තර්ගතව තිබෙනවා. Spotify සමඟ නීත්‍යානුකූලව අන්තර්ජාලය හරහා සංගීතය රස විඳින්නටත්, පොඩ්කාස්ට් වලට සවන් දෙන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. වානිජ CD වලින් සොරකම් කරගත් MP3 අඩංගු වෙබ් අඩවි ...
Dialog Couple Blaster තුන් දෙනෙක් එක්ක පාවිච්චි කරමු Thambaru Wijesekara's Blog සාමාන්‍යයෙන් Dialog Couple Blaster එක දෙන්නෙක්ට පමණක් පාවිච්චි කරන්න පුළුවන් බවට හිතුණත්, එය ඇත්තෙන්ම තුන් දෙනෙක් අතර නොමිලේ දුරකථන ඇමතුම් ගන්නට, SMS යවන්නට පාවිච්චි කරන්න පුළුවන්. එසේ හැකි වන්නේ Dialog Couple Blaster පැකේජය එක් අයෙක් විතරක් දාගත්තාම දෙදෙනාටම එය Active වන විශේෂාංගය නිසායි. මේ නිසා මවට, පියාට, සහ දුරක ඉන්න දුවෙක්ට එකිනෙකා අතර නොමිලේම කතාබහ කරන්නට අවස්ථාව උදා වෙනවා. ...
උළුඳු වඩේ “කොත්තු” කියලා එකක් ඇවිත් Thambaru Wijesekara's Blog පහුගිය ටිකේ බුකි කෑම ගෲප්වල එක දිගටම ෆොටෝස් වැටුණා උළුඳු වඩේ කොත්තුවක් තියෙනවා; දකුණු රටේ විතරයි තියෙන්නේ කියලා. ඔය පොටෝ දැකලා දැකලා, දකුණේ නොවන වෙන රටවල කට්ටිය මැසේජ්නුත් දැම්මට පස්සෙ, අපේම රටේ තියෙන මේ අමුතු කෑම ජාතිය හොයාගෙන හරි ගිහින් කන්න ඕන කියලා උණක් ගැහුවා. මේ මගේ අත්දැකීම: උළුඳු වඩේ “කොත්තුව” ගැන කවුද ඕයි මේකට උළුඳු වඩේ කොත්තු කියපු ...
Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක් Thambaru Wijesekara's Blog කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර ...
මිනිස්සු කරන, මට නොතේරෙන දේවල් Thambaru Wijesekara's Blog ජීවත් වෙන්න එහෙමත් නැත්නම් Survive වෙන්න නම් ජීවිතේට එන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ඒ වුණාට කරුමේ කියන්නේ ඔය මිනිස්සු කරන සමහර දේවල් මට තේරෙන්නේම නැත. බලන්න මේ දේවල් ඔහෙලාටත් එහෙමද කියලා? අතින් කරන සංඥාවල් පාර එහා පැත්තේ ඉඳගෙන හූවක් කිව්වත් ඇහෙන්නෙ නැති තරම් දුර ඉඳන් ළඟට එන්න කම්මැලිකමට අත එහාට වනනවා, මූණ වටේ ගෙනියනවා, ඇඟිල්ල දික් කර කර මොනාද ...

දියවැඩියාව ගැන කෙටියෙන් Thambaru Wijesekara's Blog Photo by lifespan.io දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වුණාම හෝ නිපදවෙන ඉන්සියුලින් ශරීරයේ නිසි ලෙස පාවිච්චි කරන්න නොහැකි වුණාම ඇතිවන නිදන්ගත රෝගයක්. ඉන්සියුලින් කියන්නේ අග්න්‍යාශය තුළ නිපදවෙන හෝමෝනයක්. එය කාබෝහයිඩ්‍රේටමය ආහාරවල තිබෙන ග්ලූකෝස්; ශක්තිය බවට පත් කරගන්නට උදව් වෙනවා. අපි කාබෝහයිඩ්රේට් අඩංගු බත්, පාන්, බේකරි කෑම වගේ දේවල් කෑවාම ඒවා ග්ලූකෝස් බවට පත්වෙලා කුඩා අන්ත්‍රයේදි රුධිරයට එකතු වෙනවා. ඒ ...

2020 ඇමරිකාවේ යුද්ධ ශක්තිය කොච්චරද දන්නවා ද? Thambaru Wijesekara's Blog Image: arcpublishing.com ඇමරිකාව කියන්නේ ලෝක බලවතුන් අතරින් ඉහළින්ම සිටින රටක්. චීනය සහ රුසියාව පරදවමින් නමුත් ඉතාම ආසන්න වශයෙන් සම මට්ටමේ රැඳෙන්නට ඇමරිකාවට හැකියාව ලැබී තිබෙනවා. Global Fire Power වෙබ් අඩවිය මේ සඳහා PwrIndex නමින් දර්ශකයක් හඳුන්වා දී තිබෙනවා. මේ දර්ශකයේ 0 කියන්නේ ඉහළම මිලිටරි බලයයි. ඇමරිකාව ඉන් 0.0606 තරම් ඉහළ අගයක ඉන්නවා. දෙවැනියට ඉන්න රුසියාවේ එය 0.0681 යි. තුන්වැනියා වුණු ...

ගර්භණී මව්වරුන්ට අහිතකර ආහාර 10ක් Thambaru Wijesekara's Blog Image: momtricks.com ගර්භණී සමය කියන්නේ බොහොම පරිස්සමින් ඉන්න ඕන කාලයක්. මේ කාලෙදි කරන කියන දේවල්, කන බොන දේවල් හැම දෙයක්ම අම්මාට වගේම දරුවාටත් එක විදියට බලපානවා. ගර්භණී මව්වරුන්ගේ ශරීරයේ දරාගැනීමේ හැකියාව වැඩි වුණත් පුංචි කිරිකැටියාට අම්මාගේ ශරීරයට ඇතුළු වෙන පොඩි විෂ සහිත දේවල් පවා ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් ළඟදිම දවසක තුරුලට ඇවිත් මූණ බලන ඒ චූටි බබා වෙනුවෙන් මේ කෑම ...