අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games Tech Buzz මේ පෝස්ට් එක කියවන හැම කෙනෙක්ටම තමන්ගෙම පරිගණක ආදර කතාවක් තියෙනවා. ඒක මගේ පරිගණක ආදර කතාවටම සමාන නොවුනට සාමාන්‍යයෙන් පටන් ගන්නේ එකම විදියට. මුලින්ම අඩු මිලට පරිගණකයක් ගන්නවා. ඊට පස්සේ [...] ...
Palindrome පරීක්ෂා කිරීම Tech Buzz Palindrome එකක් කියන්නෙ දෙපැත්තටම එකම විදියට කියවෙන වචන සහ වාක්‍ය වලට. වැඩි දුර මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. පහල තියෙන්නෙ input කරන String එකක් palindrome එකක්ද නැද්ද යන්න පරීක්ෂා කර [...] ...
Lucid Lynx සමග දිනයක් – උබුන්ටු 10.04 Alpha | A day with Lucid Lynx – Ubuntu 10.04 Alpha Tech Buzz උබුන්ටු 10.04 බීටා නිකුතුවකුත් තියෙන කාලෙ ඇල්ෆා දාගෙන විනාස කර ගත්ත කතා නිකන් ආදී කාලේ වගේ ඇති. ඒත් අලුතින් එන ඇල්ෆා සංස්කරණයක් පාවිච්චි කරන්න තරම් උණ තියෙන කෙනෙකුටනම් මේවා රස කතා. මම [...] ...
SCIM සහ Openoffice.org | SCIM & Openoffice.org Tech Buzz ලිනක්ස් ඇතුලෙදි සිංහල යතුරු කරන්න මම භාවිතා කරන්නේ SCIM මෘදුකාංගය. 9.1 වලට පෙරනිමියෙන් ආපු iBus අයින් කරලා SCIM දාන්න තරම් මම ඒකට හුරු වෙලා තියෙනවා. ළඟදි දවසක Openoffice.org පැකේජය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගත [...] ...
ලිනක්ස් තුලදි පාටිෂන් ස්වයංක්‍රීයව මවුන්ට් කර ගැනීම | Auto Mounting Partitions in Linux Tech Buzz උබුන්ටු 9.1 ඉඳලා NTFS පාටිෂන් (හරියටම කියනවනම් Removable Drives මම හිතන්නේ) මවුන්ට් කරනකොට sudo රහස් පදය ලබා දෙන්න වුනා. ලබා දුන්නට පස්සේ විනාඩි පහලවක් විතර වෙනකම් ආයේ ලබා දෙන්න අවශ්‍ය නොවුනත් මේක පෞද්ගලික පරිගණකයකට අපහසුවක්. (මේ වෙනස [...] ...
gEdit – පෙළ සංස්කරුවෙකුගේ සිට කේත සංස්කරුවෙකු තෙක් | gEdit as a Code Editor Tech Buzz Gnome පරිසරයක වැඩ කරන ඕනෑම අයෙක් gEdit දන්නේ Gnome සඳහා තියෙන පෙළ සංස්කාරකයෙක්(text editor) විදියට. උඩින් පෙනෙන විදියට gEdit වලට කරන්න පුලුවන් වැඩ පොඩ්ඩයි. එහෙන් මෙහෙන් syntax highlight කිරීමක් හැර [...] ...
Apt-get Update වලදි GPG Error එකක් එනවද? | Fixing Apt-Get Update GPG Error Tech Buzz උබුන්ටු මෙහෙයුම් පද්ධතිය තුලදි යාවත්කාලීන කිරීම වලට භාවිතා වෙන්නේ apt-get update විධානය. මේ විධානය ලබා දුන්නට පස්සේ කලින් සඳහන් කරලා තියෙන මූලයන්ගෙන් අවශ්‍ය පැකේජ version පරීක්ෂා කරලා බලලා බාගත කරගෙන ඒවා ස්ථාපනය [...] ...
Root සර්වර් 13ක් ඇයි? Tech Buzz DNS ධුරාවලික ආකෘතියේ පලවෙනි මට්ටමේ තියෙන්නේ Root සර්වර්. මුලු ආකෘතියම රඳා පවතින්නේ මේ සර්වර් 13 මත. ඇයි සර්වර් 15ක් හරි 12ක් හරි නොවී 13ක් වුනේ? DNS query එකක් යැවෙන්නේ UDP [...] ...
DNS ක්‍රියාවලිය Tech Buzz බ්‍රව්සරයේ address bar එක තුල අප විසින් http://blog.example.lk ලෙස වෙබ් ලිපිනය සඳහන් කරනවා. දැන් මෙම ලිපිනය IP address එකක් බවට පත් කල යුතුයි. මේ සඳහා මුලින්ම සේවාග්‍රාහකයා (client) ළඟ තිබෙන [...] ...
මතක තියාගන්න ගාථාවක් | Restoring GRUB2 Tech Buzz Ubuntu 9.1 (මගේ මතකයෙ හැටියට) ඉඳන් අපිට ලැබුන bootloader එක GRUB2. GRUB1වලට වඩා ටිකක් වෙනස් වුන නිසා GRUB එක විනාස කරගත්ත වෙලාවක restore කර ගැනිල්ලත් ටිකක් වෙනස්. පහල තියෙන්නේ restore [...] ...