හෙළබසේ උප්පත්ති මූලය සොයා යෑම. Tales of the Bohemian එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්‍ර වූ මේ බස කුමක් ...
විවේක නැති තරුණ හිතට බෙහෙත් තෙල් බිංදුවක්...! Tales of the Bohemian "පහුගිය දවස් වල තිබ්බ කරදර නිසා ඔලුව නිකං යකාගේ කම්මල වගේ. හිතට කිසිම නිදහසක් නෑ. අනේ මංදා. කොහොමට හිටපු කොල්ලෙක්ද? අද මෙහෙම පිස්සෙක් වගේ කල්පනා කරන්නේ... " මෙහෙම එක පාරටම කිව්වාම, ඔබ බය වෙන්න එපා. මම මේ කියන්න යන්නේ අද කාලේ හැම තරුණයෙකුටම වාගේ තියෙන ...
මසැස , මනැස සහ තෙවන ඇස. Tales of the Bohemian විවරණය..> උප්පත්තියේ සිටම පවතින්නා වූද, උඩ, යට, වම හා දකුණ යන චතුර්විද ප්‍රදේශ වලට චලනය කල හැකි භෞතික දේ පමණක් පෙනෙන අවයවය "ඇස" හෙවත් මසැස නම් වෙයි. භෞතික දේ පමණක් පෙනෙන ඉහත පැවසි මේ අවයවය තුලින් පෙනෙන දේ තුල ඇති අරුත, විදග්ධ බව, ලාභාලාභ බව ගණනය කරණු ලබන්නේ,මන තුල පවතින ඇස ...
හරිම ආදරේ හිතෙන රූප පෙළක්.. Tales of the Bohemian මට මේ රූප ටික ලැබුනේ email එක කින්.. කවුද..? කොහෙද? කාගේද කියලා තිබුනෙ නෑ. නමුත් තිබ්බ රූප ටික නම් හරීම ආදරවන්තයි. ලෝකේ කොහේ ඉපදුනත් පොඩිවුන් පොඩිවුන්මයි නේද කියලා හිතෙනවා.. මේ තියෙන අහිංසක කම බිංදුවක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් ලොකුවෙන කොට මේ දෙගිල්ලො ගාවම... බලන්න... හිතන්න.. ඉහත රූප ටික ... ගොනුවක් ලෙසට භාගත කරගන්න.....මෙතැනින් ගන්න.. .::Bohemian::. ...
දසපද්දුර ක්‍රියා හා රවිශෛලාශයින් ගේ විළි වැසූ සළු රීති... Tales of the Bohemian අපි කුඩාකල අපේ මව් පියන් නිතර කියන වදනකි "දහපදුරාවී" යන්න. අනාචරයේ හැසිරෙන කාන්තාවන් ට සමහර උදවිය දහපද්දුරාවී යන්න භාවිත කළ බව පැරැන්නන් කියනවා අපි අසා තිබෙනවා... මෙහි මුල් උට්ඨානය සිදු වූයේ [රවිශෛලාශ]යක්ෂගෝත්රික සිරිත් විරිත් සමඟයි. ඒවාට පටහැනිව ක්‍රියාකිරීම දසපද්දුර ක්‍රියා නමින් හඳුන්වනු ලබනවා. නමුත් මේ වචනයේ අර්ථය දන්නේ අතළොස්සක් බව නම් නියතයක්.. එක්තරා අකාරයක් දස පනතක් වූ ...
“අදහස්” - කියවන්නේ නැතුව කීයටවත් අතහරින්න එපා...!!! Tales of the Bohemian මට ළඟදී මල්ලි කෙනෙකුගෙන් පොතක් ලැබුණා.. ඔහු මනෝවිද්‍යාව ගැන කුඩා කල සිට ම ඇල්මක් තිබුණු කෙනෙක්. පොතෙ නම "අදහස්". එය " Idea Book " හි පරිවර්තනයක්. පොතේ මුල් කතුවරයා "ෆ්රෙඩ්රික් හරේන්"[Fredrik Haren]..පොත සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ, එම්.එච්.එම්. ...
කිචි කවාගන්න උවමනා නැත..! Tales of the Bohemian අද මම මගේ පරණ ලාච්චුවක් අදිනකොට පරණ නැෂනල් ඉන්ක්වයර් සඟරා වගයක් හම්බ උනා. නිකමට වගේ කියවලා බලනකොට ලිපි අග පුංචියට තිබුන කතා ටික කියවලා බැලුවා. 1970 දී පලවූ සඟරා උනත් ඒ කතා වල “ටොක්ක” තාමත් හොඳට ඔලු වලට වදින්නේ කතාව තුල අපට හිතන්න දේවල් ඉතිරි කරල තිබෙන හන්දයි.. කෑමක් උනත් වැඩිය රස ...
ලෝකුරු නයිදේ ගේ "හත් බොරු කවිය". Tales of the Bohemian ලෝකුරු නයිදේ කන්ද උඩරට අවසාන රජුව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ සිටි මුඛරි කවියෙකි. රජතුමා කවියන් පිරිවරා සිටි විවේක අවස්ථාවල දී ඔවුන් ලවා කවි කියවා ප්‍රීති වීම සිරිතක් විය. නිතරම එකම කවි අසා හෙම්බත් වී සිටි රජතුමා කවීන් අතර තරඟයක් ඇතිකිරීමට සිතා ගත්තේය. කවිකාර මඩුවේ සෑම සියලු දෙනාම එක් වූ අවස්ථාවක රජතුමා මෙසේ කීවේය. ...
කයිලාසාවට පෙම් බැඳීම හෙවත් "Chaandan Main" ඇසීම. Tales of the Bohemian මේ වියමන ඉන්දියනු සූෆී සංගීතය නවමු මාවතකට යොමුකළ Kailash Kher ගේ “Kailasa-Chaandhan Main”ඇල්බමය පිළිබඳව පෙරවදන කි. ඇසීමට නොහැකි තරම් කලබලකාරී මෑත කාලීන ඉන්දියානු සංගීත ලොව තුලින් කාලයකට පසුව මා හට කයිකාසාවන් ගේ "Chaandan Main" හමුවිය. කයිලාසා යනු තිදෙනෙකුගෙන් යුතු සංගීත කණ්ඩායම කි. [Kailash Kher, Naresh Kamath, Paresh Kamath] සමඟ ඔවුන් ගේ ...
කාලය Tales of the Bohemian කාලය මනින්නේ කොහොමද කියලා කෙනෙකුගෙන් ඇහුවොත් පැය විනාඩි තප්පර වලින් කියලා කෙනෙකුට කියන්න පුලුවන්.., නමුත් මම මෙහෙම කිව්වොත්, හොඳ කාලය, නරක කාලය කියලා එහෙම බෙදන්න බැරිද කියලා... උත්තරය...: ගැටලුවක් වෙන්න පුලුවන්.. ...
වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්. Tales of the Bohemian මූලිකවම වාසගම යනු පුද්ගලයෙකු ගේ නම අගට හෝ මුලට යෙදෙන, තමාව අයිති පවුලේ [පෙළපතේ] නාමයයි. [වාසගම යන වදන පවුල්නාමය යන පදයේ පර්යාය පදය ද වෙනවා.] එමෙන්ම වාසගම ලෙස බොහෝ විට යෙදෙන්නේ පිය පාර්ශවයේ නාමය වුවත්, අමහර සංස්කෘතීන් හි වාසගම ලෙස යොදන නාමය මාතෘනාමය ලෙස වෙනසකට භාජනය වෙනවා. පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන ...