මහේල උප නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි. - Mahela Resigns From Vice Captaincy. Sinhala News Blog මේ අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවද ඉල්ලා අස්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බව මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව ප්‍රකාශ කර අද (07) ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මාධ්‍යට පවසා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායේමේ නායකත්වයෙන් ඉවත් වෙන බව කුමාර් සංගක්කාර ඊයේ ප්‍රකාශ කළේය. මේ ...
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ. - April 15 declared as a special holiday. Sinhala News Blog අප්‍රේල් මස 15 රජයේ සහ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් විශේෂ රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ...
කොංගෝ ගුවන් අනතුරින් ජගත් සංවිධානයේ සාම හමුදා භට පිරිසක් මරුට. - U.N. Staffers Killed In Congo Plane Crash. Sinhala News Blog එක් අයෙක් දිවි ගලවා ගනි, 32ක් මරුට. ජගත් සංවිධානයේ සාම හමුදාව, ජෝජියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් රැගෙන යමින් සිටියදී කොංගෝහි කින්ෂෂා නගරයට පසුගිය සදුදා කඩා වැටී ඇති බව විදෙස් ආරංචි මාර්ග මගින් වාර්තා වේ. කොංගෝවේ රාජ්‍ය විරෝධී කැරැලිකරුවන් මර්ධනය කිරීමට සහායවීමට යමින් සිටියදී මෙම භටයන් අනතුරට මුහුණ දී ඇත. එහිදී ගුවන් යානයේ ගමන් ගත් 32 කු ජීවිතක්ෂයට පත් වී ඇති අතර එක් අයෙකු ...
ලෝක කුසලානය ජය ගැනීමෙන් පසු දෝනි හිස මුඩු කරයි. - Dhoni shaves head after India's World Cup victory. Sinhala News Blog "අවසන් තරගයේදී කණ්ඩායම සියයට සියයකටත් වඩා සාර්ථක වුණා" - මහේන්ද්‍ර සිංග් දෝනි.2011 ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිංග් දෝනි හිස මුඩු ගා නව මුහුණුවරකින් ක්‍රීඩා ලෝලීන් අතරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය මගින් වාර්තා වේ. දෝනි එසේ සිදු කර ඇත්තේ ලෝක කුසලානය ආරම්භ වීමට පෙර සිදු කළ භාරයක් ඉටු කිරීමට බව මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත. අනතුරුව ලෝක ...
ෆුකුෂිමා බලාගාරයේ විකිරණශීලී ද්‍රව්‍ය මුහුදට කාන්දු වේ. - Fukushima reactor pit leaking radioactive water directly into the sea. Sinhala News Blog බලාගාරය බේරාගන්න භට කණ්ඩායම් අවදානම් සටනක. පසුගියදා ජපානයට බලපෑ දරුණු භූමි කම්පාව හා සුනාමි තත්වය නිසා දැඩි ලෙස හානියට පත් වූ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රබල විකිරණශීලී ද්‍රව්‍ය මුහුදට කාන්දු වන ස්ථානයක් සොයාගෙන ඇත. මෙසේ සිදුවන අනතුර වැලැක්වීමේ අති අවදානම් සටනක නිරත වීමට හදිසි ආරක්ෂක භට කණ්ඩායම්, යුද හමුදා භටයන් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් හමු වීම සඳහා ජපන් අගමැති නඕටෝ කාන් ද ...
2011 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල පිටවෙයි. - Grade V scholarship results released. Sinhala News Blog පසුගිය 21 වන දින පැවැත්වුනු පහ වසර ශිෂ