Munni Badnam Hui Darling Tere Liye ruhunuyaka පසුගිය වසර පුරා වැඩිම ජනප්‍රියත්වයක් ලද අයිටම් ගර්ල් ගීතය මුන්නී බදනාම් හුඊ ගීතයයි. දබංග් සිනමා පටයට ගැයූ මෙම ගීතය සඳහා පෙනී සිටියේ මලයිකා අරෝරා ඛාන් සහ සල්මාන් ඛාන්ය. ඔවුන්ගේම පවුලේ නිශ්පාදනයක්වූ මෙය ආදායම් වාර්තා තබන ලද සිනමා පටයකි. මුන්නිගේ නම කැතවිය ඩාලිං ඔබ නිසා මුන්නිට ඇත්තේ මත්වූ දෑසකි, රෝස පැහැති දෙකොපුල්ය, සිත් බඳනා ගමනෙකි මුන්නි ඣන්ඩු බාම් එක මෙන්ය දැන් ඩාලිං ඔබ නිසා මගේ හැඩ ...
It's midnight, please let me go home! ruhunuyaka මසිත බොහෝ තදින් ඇද බැඳගත් ලාවනී ගීතයකි මේ. එය නැවත නැවත අසන්නට මා පෙළඹුණේ ඇයිදැයි වටහාගත නොහැකිය. එක් අතෙකින් මහාරාෂ්ට්‍ර ලාවනී ගීතවල ඇති ආකර්ශණීය බවට මෙම ගීතයෙන් අමතර ශෘංගාරාත්මක වටිනාකමක් එක්කොට තිබීමදැයි මම නොදනිමි. ඔබටත් රස විඳීම පිණීස මෙසේ ඉදිරිපත් කරමි. පාරම්පරික ලාවනී ගුණාංග රැකගත් අගනා ගීතයකි. යොවුන් බවින් පිරි රාත්‍රියයි මහද වේගයෙන් ගැහෙයි මා උමතුව ගොසිනි මට මාවම විශ්වාස කළ නොහැකි ...
Bhavain Tu Jaan Na Jaan ruhunuyaka පන්ජාබි ජනගීයක් ඇසුරින් නිමවන ලද මෙම ගීතය හරිහරන් විසින් ඉතා සුමධුර ලෙසින් ගයනු ලබයි. අරුත නුඹ දැන සිටියත් නොදැන සිටියත් නුඹට මගේ නිවසට පැමිණීමට සිදුවෙයි මම මුළු දිවියම නුඹ වෙනුවෙන් කැප කරමි නුඹට මවෙත පැමිණීමට සිදුවෙයි නුඹ වැනි කිසිවෙකුත් මට තව මුණ ගැසී නැත ඝන වනයෙත් රූහී කතරෙත් සෙවීමි, ලොව සෑම තැනකම සෙවීමි ලෝකයාට නම් රන්ජා යනු නිකම්ම ගොපල්ලෙකි ලෝකය ඔහුව රන්ජා යනුවෙන් හඳුනාගනී ඔහු මගේ ...
Bakkamma Bakkamma - Shatranj [1969] ruhunuyaka 1969 වසරේදී තිරගතවූ ශත්රන්ජ් චිත්‍රපටයේ රාෆි ශාරදා යුවළ ගැයූ මෙම ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. මෙම ගීතයේ විශේෂත්වය හින්දි සහ තෙළිඟු ද්වි භාෂාවෙහිම වචන ගීතයට යොදාගෙන තිබීමය. රාෆිට එය ගැයීම නුහුරු අත්දැකීමක් වුවත් ශාරදාට එය පහසුවී ඇති බව ගීතය ශ්‍රවණය කරන විට අපට වැටහේ. ලංකාවේද මෙම ගීතය කෙතරම් ජනප්රියවීද කිවහොත් සතියට කිහිප වතාවක් ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය කරන ලද්දේ විය. මෙය ලංකාවේ ...
Ruk Jaa O Jaanewali Ruk Jaa ruhunuyaka නික්ම යන්නියේ නවතින්න ඔබ දක්නා රිසියෙන් ආ මගියෙකි මම ඔබ මා දුටු පමණින් නරක අයෙකුයැයි සිතුවද හදවතින් මම නරක අයෙකු නොවෙමි මෙතුවක් මම ඔබව දැක නැත්තෙමි ඔබේ රුව පවා නොහඳුනමි ඔබ පැමිණ සැණින් නික්ම යන්නීය හිරු නොදුටු ගලන දිය පහරක් මෙන් බොහෝ කලක සිට මහද සිහිනයෙහි මහරැජිණ නුඹය මෙතුවක් මුණ නොගැසුණත් මේ පැරණි ඇඳුනුම්කමකි ආදරයේ මාවතට පිවිසෙන්න දෑත් පටලවාගෙන පියවර නගමු ලොවක් ගයන ආදරයේ සුන්දර ගීතය ...
Chum Chum Karta Hai- Agabai Arrechchya ! ruhunuyaka මා දුටු ඉතාම ශෘංගාරාත්මක ගීතයකි මෙය. සැබවින්ම මෙය මරාඨී සිනමාවේ ගීතයක් වුවද ගීතයට බහුළ වශයෙන්ම යොදාගෙන ඇත්තේ හින්දි වදන්ය. වරක් දෙවරක් අසන විට ඇබ්බැහි වන මට්ටමේ ගීතයකි. අමු අමුවේ ශෘංගාරය භාවිතා කළ ගීතයකි. මත් වූ මාගේ සියොළඟ සලිත වෙයි සියල්ලෝම මා සමග එක්වන්නට ප්‍රිය කරයි මධු පැනින් පිරී ඇත මාගේ මේ සරාගී දෙතොල් මත් වන්නට ප්‍රිය අය ඒ රස බලාවී මාගේ දෑස මත්ව ඇති ...
Nazar mujhse milati ho ruhunuyaka මා දෙස බලන නුඹ දෙස මා බැලූවහොත් ලජ්ජාවෙන් බිම බලාගනී සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද. මුවින් කිසිවක් නොපවසන්නී දෙනෙතින් බොහෝ දේ කතා කරන්නීය බොහෝ දේ නොකියන්නට වෙර දැරුවත් ඉඟිබිඟියෙන් ඒ සියල්ල කියැවෙයි බිම බලාගෙන ඇඟිල්ලක් මුවෙහි රුවාගෙන කල්පනාවක ගැලෙන්නීය සොඳුරියේ ආදරය කියනුයේ එයට නොවෙද. සඟවාගැනීමට තැත් කිරීමෙන් මා සුන්දරියේ කා වෙනුවෙන් හෝ ඇති ආදරයක් නොවෙද සැඟව යන්නේ එහෙත් නුඹ නොදන්නේද ...
Malavun Taak Deep ruhunuyaka කුමරුනි, හදෙහි පහන ගත සෑම අංගයක්ම දවයි. ඇතුලතින් ඒ විඳගනිමින් බොහෝ කල් තනිව හිඳිමි. මලින් බර සිහින බොහෝ දකිමි මන්ද රැය දැන් බොහෝ දිගු බැවිනි අහෝ මේ සිහින නිම නොවේනම් අපූරුයැ මේ හිරිගඩු පිපෙන සීතලෙහි මා තුරුලූ කරගන්න එකවරක් මට දැනෙන්නට ඉඩදෙන්න ඔබ අත්විඳින හැඟුමන් තරු එළියේ නැහැවෙමින් බොහෝ ඈතින් අරුණලූ පොරොත්තුවෙන් හිඳී මේ අත්විඳි හැඟුම් සුපෙම්වත සුමටව හදෙහි රඳවාගන්න ...
Deva Tujhya Gabharyala देवा तुझ्या गाभाऱ्याला उंबराच नाही ruhunuyaka දෙවියනි නුඹ සිටින්නේ කොතැනකදැයි සළකුණක් හෝ නැත මා කොතැනකදී නුඹට වඳින්නදැයි නොවැටහේ නුඹ සිටිනා තැන පවසන්න මා කළ එකම වරද කිසිවෙකුට ආදරය කිරීම පමණයි එක් වරක් මට සවන් දෙන්න මගේ ආත්මය දැවෙන හැටි නුඹට හෝ දැනේවි නම් නුඹ මෙතරම් රලූවූයේ කෙසේද? ඇයිද, කෙදිනද, කොතැනකදීද, මට මගේ දුටු සිහින අහිමි වූයේ මට මගේ ආදරය අහිමි වූයේ අහෝ දෙවියනි ඔබ අප මැවූ ...
Kesi Pagali Deewani Meri Kadar Na Jani ruhunuyaka කොතරම් සගවා ගත්තාද එහෙත් සගවාගත නොහැකිය කඳුලූ ජීවත් වන්නට වුවමනායි එහෙත් එය කළ නොහැකි ලෙසින් ඇය ගැන මතකය වදදෙයි මාව වටහානොගන්න තරම් ඇය මොන තරම් පිස්සු කෙල්ලෙක්ද අහෝ හදවත මෙලෙසින් රෝගී වූයේ කෙසේද? කෙසේ හෝ මහද රෝගී වී ඇත දෑසින් කෙතරම් සිහින නම් මවාගත්තාද? සතුට, සතුට හැර දුකක් දැනුනේම නැත එක්වරම සියල්ල බිඳී විසුණුව ගියේය හදවත දුකින් බර විය නුඹ ...
Hum Ne Sanam Ko Khat Likha ruhunuyaka (මා දන්නේ ඔහු බොහෝ කඩවසම් බව පමණකි එහෙත් ඔහුට යවන ලිපියට ලිපිනයක් අවශ්‍ය නොවෙද) මම පෙම්වතාට ලිපියක් ලිවීමි ආදර පෙම්වතා, හදවතේ වීදිය, විශ්වාසයේ නගරය මගේ ලිපිය කොහි යාවිද, මොනවා වේවිද වැරදි පුද්ගලයෙකුගේ අතට ගියහොත් මොන කරදරයක් වේවිද අනේ දෙවියනි එහෙම නම් වෙන්න එපා මේ නිකම් ගසක කොලයක් නොවෙයි නිකම්ම කඩදාසි කැබැල්ලක්ද නොවෙයි මේ හදවතේ බලාපොරොත්තුවයි මේ මගේ ප්‍රාණයයි මොන තරම් ...
Fasle gul hai saja hai maikhaana ruhunuyaka මේ මල් සමයයි, අවන්හලද සැරසී ඇත ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය මළහිරු බැස යන කාලය එළඹ ඇත ඉදින් අවන්හල නොවෙද අසුන්ගන්නට කදිම තැන ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය කවුරුන් හෝ මත්වූවෙකුගේ ලිපියක් වේ එහි යායුතු ලිපිනය ලෙසින් ඇත්තේ අවන්හල නොවෙද ඉදින් හද යමුව එහි, අවන්හල විවෘතය මගෙන් නොයදින්න ඉවත්ව යන්න කියා ඉන් කෙතරම් අපහසුවෙන්ද අවන්හල වෙත පිවිසෙන්නට ඉඩ ...
Radha na bole na bole re ruhunuyaka දන්නෙහිද, රාධා නොපවසාවි මුහුණෙහි සළුව විවර කර නොපෙන්වාවි අහෝ රාධාගේ ලජ්ජාශීලී දෑස ගෝකුලයන් ඇදබැඳගන්නේ කෙසේද බලන්න මෝහනගේ සිත සසළවී නොවෙද මතක් කරගන්න යමුනා ඉවුරේ ගතකල සැඳෑවන් රාධාගේ පා බැඳි නූපුර හැඬුවත් මේ කාරණය ගැන පැවසුවේ නැත හැමවිටම මගහැර යාම සුදුසු නොවෙයි රාධාවගේ පා තබන ආකාරයට මුරලිය හඬවන්න එවිට ඉබේම මේ කරුණ දැනගතහැකිවේවි රාධා න බෝලේ න බෝලේ න බෝලේ රේ ...
Timbuktu Fasso ruhunuyaka මේ මගේ දේශයයි ටිම්බුක්ටු, මා උපන් දේශයයි ආදරයේ දේශයයි උණුහුමේ බිමයි වංශවත් බවේ උරුමයයි අහා මේ මගේ ජාතියයි එහෙත් අප හඬා වැටෙන්නේ ඇයි? දරුවන් හඬන්නේ ඇයි? තරුණ අසහනය ඇයි ඒ අකරුණාව නිසයි සාපරාධි ක්‍රියා නිසයි අනාගතයට ඇති බිය නිසයි මේ මගේ දේශයයි ඉදින් නොහඬන්න කුමක් වුවත් ටිම්බුක්ටු අනාගතයෙත් අද මෙන්ම නොනැසී පවතීවි ඉදින් නොහඬන්න ...
Dreamum Wakeupum ruhunuyaka සංගීතවත් කල ආකාරය, ගායනා කල ආකාරය අපූරුය. ගීතය නම් තුට්ටු දෙකක වටිනාකමක් නැති ගීතයක් ලෙසින්ද නම් කල හැකිය. එහෙත් ගේයපද රචනයේදී කර ඇති තක්කඩිකම අපූරු දක්ෂකමකි. මෙහි උත්තරභාරතීය පද සහ ඉංග්‍රීසි පද දකුණු ඉන්දියානු ශබ්ද කරන ආකාරයටම සිංහලෙන් ලියමි. ඞී්රමම් වේකපම් ක්‍රිටිකල් කන්ඞීෂනම් අර්තම් ක්වේකපම් හිලඩුල සබ ශේකපම් ෆේසටුෆේසම් ධරතිපූතරම් ටෝපටුබේසම් කාමසූතරම් තයිසම් තන්ඩරම් ඩවුනම් අන්ඩරම් සයිසම් ...
Kise Da Yaar Na Vichre ruhunuyaka ආදරය කල යමෙකු වෙන්වීම තරම් අන් දුකක් ලොව තිබේද? කිසිවෙකුට හෝ ඒ විරහවේ මහා දුක නොදැනේවා සතුටෙහි හුස්ම පොදක්වත් වෙන්වීමෙන් පසු නොලැබෙන නිසා වෙන්වීමේ දුකෙන් කිසිවෙකු මියයාමටද හැකිය වේදනාව හද ගිලගනිද්දී දසඅත ගිලගන්නේ අඳුර විසිනි. ලෝකයම වෙන්ව ගියදෙන් මට කමක් නැත අහෝ කිසිවෙකුට හෝ විරහවේ මහා දුක ළගා නොවේවා රාත්‍රිය කෲර සර්පයෙකු මෙන් මා සපා කයි අනෝරා වැස්සද වියැලී ගිය ...
Titli Udi Ud Jo Chali - Suraj [1966] ruhunuyaka අප කුඩාකල ගැයූ ‘‘රන්වන්පාටයි සමනලයා’’ වැනි භාරතයේ ජනප්‍රිය ලමා කවියක් ඇසුරුකොට ලියන ලද අපූරු සුන්දර ගීතයකි. මෙහි ගායිකාව වූ ශර්දා නම් දමිළ ගායිකාවගේ හින්දි සිනමාගමනය සිදුවූ මෙම ගීතය නොසිතූ ලෙසින් හැටේ දශකයේ භාරතය පුරා ජනප්‍රිය විය. එය ලංකාවේද ජනප්‍රියවූ ගීතයකි. සරළ සුන්දර ගීතයකි. සමනලිය තටු සැලීය තටු සලා පියඹා යන්නීය මල ‘‘ඉදින් මා අසළට එන්න’’යැයි අඬ ගැසීය ‘‘මම අහසට පියඹමි’’ ...
Johar Mai Baap Johar- Kumar Ghandarva ruhunuyaka මනුෂ්‍යත්වයේ පතුලටම බැස මොහොතක් අපට නැති එහෙත් අප අවට ඇති උග්‍ර දරිද්‍රතාවයත් ඒ නිසාම වූ අසරණභාවයත් පන්තිභේදයත් ගැන සිතන්නට අපේ හිත් බොහෝවිට ඉඩදෙන්නේ නැත. ලොකු හෝටලයක ආහාරවේලක් ගෙන, ලොකු සවාරියක් යමින් ලබාගන්නා සෙල්ෆියකින් කියන්නේ එය නොවේද? කමක් නෑ එය මනුස්ස ස්වභාවයයි අපි නැවත සිත හදාගනිමු. එහෙත් මේ ගීතය අපට එහෙම ලේසියෙන් හිත හදාගන්නට ඉඩ නොදෙයි. කුමාර් ගාන්ධර්වා මේ ගීතය ගයා ...
Karna fkiri phir kya dilgiri ruhunuyaka යමෙකු තපස්‍ය දිවියට නැඹුරුවූ විට කවරවූ නින්දාවක්ද සතුටින් යෝගාසනයෙහි දැහැන්ගතවන්න දිනෙක යන්නට අසුන් බැඳි රථ විය දිනෙක ඉන්නට මාළිගා විය දිනෙක සියල්ල අහිමිව වනවාසීවන්නට සිදුවේ දිනක ඇතුන් පිට ගියේය දිනෙක අසුන් පිට ගියේය දිනෙක පයින්ම ඇවිදින්නට සිදුව ඇත දිනෙක රසමසවුලූ ලැබුණි දිනෙක ප්‍රණීත අතුරුපස ලැබුණි දිනෙක කුසගින්නේ වසන්නට සිදුව ඇත දිනෙක විල්ලූද පලස් විය දිනෙක සුවපහසු සහන විය දිනෙක ...
Ae Ri Pawan ruhunuyaka ලතා මංගේෂ්කාර්ගේ මා බොහෝ ආස කරන ගීතයකි. ආර්ඞී බර්මන්ගේ අපූරු තනුවකි. කලකින් නැවත ඇසුවෙමි. අරුතද ලිවීමි. හමා යන පවන, මේ සොයමින් යන්නේ කාවද උමතුවෙන් මෙන් සරන්නී නුඹේ පෙම්වතා සැබවින්ම කවුද වලාවන් සමග නුඹේ කවර හෝ නෑකමක් තිබෙනවා නොවෙද? මෝසම් ඍතුව එනවිටම රගන්නේ, ගයන්නේ, බමන්නේ මෙතරම්ම ඇයි හොරෙන් හොරෙන් රහසින් හඬ නොනගා හද දොරින් නුඹ නික්මෙන්නී සිහිනයේ පා නූපුර බඳිමින් එනමුදු ...