අයිෂ්වර්යාද?දීපිකාද????(Aishwarya or Deepika???) Pihiya-පිහිය අයිෂ්වර්යා රායි මෙන්ම දීපික පදුකෝනිද ඉන්දීය සිනමා කර්මාන්තයේ සුරූපී නිලියන් දෙපලකි.අයිෂ්වර්යා මේ දිනවල වඩාත් කථා බහට ලක්වන්නේ සිය කුලුදුල් දරු උපත නිසාවෙනි.නමුත් පසුගිය දිනක ඉන්දීය මාධ්‍යවේදීන්ගේ ඇස යම් විශේෂ දෙයක් වෙත යොමු වුනා.ඒ අයිෂ්වර්යා සහ දීපිකා එකිනෙකට සමාන ඇදුමකින් සැරසී සිටීමයි.මේ දෙපලගෙන් වඩාත් ලස්සන කවුද??එම ජායාරූපය පහතින් ...
පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනේ..ජීවීන් සිටී දැයි සැකයක්. Pihiya-පිහිය පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනීමට විද්‍යා පිරිසක් සමත්ව සිටිනවා.මෙම සොයා ගැනීම කර ඇත්තේ Kepler 22-b දුරේක්ෂය ආධාරයෙනි.මෙම ග්‍රහලොව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක් දුරින් පිහිටා ඇති අතර 22Cක් උපරිම උෂ්ණත්වයකින්ද යුතු වේ.තවද මෙහි මිනිස් වාසයට සුදු පරිසරයක් තිබෙන නිසා මෙහි ජීවීන් ඇත්දැයි සැක මතු වන බවද ඔවුන් පවසා සිටියා. ...
රිකී පොන්ටින් ගෙදර යයි??????? Pihiya-පිහිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක් රිකී පොන්ටින් පලමු ටෙස්ට් තරගය නිමාවීමත් සමගම සිය මවු රට බලා පිටත්ව ගොස් තිබෙනවා.එයට හේතුව වී තිබෙන්නේ ඔහුගේ බිරිද සිය දෙවනි දරුවා බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.පසුගියදා පැවති 2වන ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව ජය ගැනීමත් සමගම පොන්ටින් නව වාර්ථාවක්ද තැබුවා.ඒ ජයග්රහන 100ක් තම කණ්ඩායමත් සමග සිට ලබා ගැනීමයි.ඔහුගෙන් පුරප්පාඩු වූ තැන සදහා ශෝන් මාශ් හෝ ඩේවි වෝනර් ක්‍රීඩා ...
ෆේස්බුක් නවතම සවර් පද්ධතිය?????New Facebook server farm in Lulea Sweden Pihiya-පිහිය ලොව ජනප්‍රියතම සමාජ වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය සිය නවතම සවර් පද්ධතිය ස්වීඩනයේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වනවා.මෙම පියවරත් සමගම මෙතෙක් ඇමරිකාවට පමණක් සීමාව පැවැති ෆේස්බුක් සවර් පද්ධතිය වෙන්ත් රටකටද ව්‍යාප්ත කෙරෙනවා.මෙය ස්වීඩනයේ Lulea නගරයේ ස්ථාපනය කෙරෙන අතර ආර්ටික් කලාපයේ පවතින් අධික සීතල හා විදුලි බලයද මේ සදහා යොදා ගැනීමට නියමිතයි.මෙසේ පිහිටුවන ලබන සවර් පද්ධතිය යුරෝපයේ ෆේස්බුක් අඩවියේ කටයුතු සදහා ...
අඩිඩාස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්...(Adidas Website Hacked By Anonymous Hackers) Pihiya-පිහිය ලොව ප්‍රමුඛතම ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදනය කරන ජර්මානු සමාගමක් වන අඩිඩාස් සමාගමේ නිල වෙබ් අඩවිය පසුගිය දා සයිබර් ප්‍රහාරයකට ලක්වුනා.මේ හේතුවෙන් එම වෙබ් අඩවියේ ආරක්ෂන කටයුතු තර කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.මෙම ප්‍රහාරයෙන් යම් අලාභයක් සිදුවී තිබේ දැයි මෙතෙක් තහවුරු කර නැහැ. ...
උදාරි ලගදි ගත්ත ඇදුම් දැක්කාද??????? Pihiya-පිහිය උදාරි වර්ණකුලසූරිය මේ දිනවල වඩාත් ජනප්‍රිය නිලියකි.සිහින පියාපත් නාට්‍ය තුලින් ඔබ හමුවට එන ඇය නවීන විලාසිතා වලට කැමති නිලියකි.විවිධ විලාසිතා වලින් හැඩ වන ඇය පසුගියදා පුවත්පතකට ඇය ලගදී ලබාගත් නව විලාසිතා ඇදුම් කිහිපයක් පිලිබදව විස්තර ලබා දුන්නා මේ එම ලිපියයි..
පූනම් යලිත් අඩනිරුවතින්.....(Poonem Pandey New Pics) Pihiya-පිහිය සුපිරි බොලිවුඩ් නිලියක වන පූනම් පාන්ඩේ තවත් අඩනිරුවත් ජායා රූපයක් මාධයට නිකුත් කර තිබෙනවා.බොහෝ දෙනා පවසන්නේ දැඩි ජනප්‍රිය වීමේ ආසාවකින් යුතු ඇය මෙවැනි ජායාරූප එලි දක්වා සිය ජනප්‍රියතාව වැඩි කිරීමට උත්සහ කරන බවයි.මීට පෙරද ඇය මහත් ආන්දෝලනාත්මක ජායා රූප කිහිපයකට පෙනී සිටියා.තවත් වාර්ථාවකින් කියැවෙන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දිරිමත් කිරීමට ඇය මෙවැනි දේ සිදුකරන බවයි.එම ජායා ...
ශාරුක් ඛාන් කල ගුන සලකයි????? Pihiya-පිහිය ශාරුක් ඛාන් මේ දිනවල සිටින්නේ ගොඩක් සතුටින්.ඒ ඔහුගේ රාවන් චිත්‍රපටිය මේ දිනවල වාර්ථා පිට වාර්ථා තබමින් තිර ගතවන නිසාවෙනි.මේ නිසාම මෙම චිත්‍රපටිය වෙනුවෙන් අගනා මෙහෙයක් කරපු චිත්‍රපටි අධ්‍යක්ෂකට සහ මෙහි රාවන්ගේ චරිතයට පන පෙවූ අරජුන් රාම්පාල්ට නවතම වර්ගයේ BMW රථ 2ක් තෑගි දී තිබෙනවා.ඒ වගේම අසනීප තත්වයෙන් වුවත් රාවන් වෙනුවෙන් රගපෑ රැජිනි කාන්ත්ටත් මෙම ත්‍යාගය ෂාරුක් පිරිනමා ඇති බවයි දැනගන්නට ...
ලෝක රූ රැජිනියන්ගේ නවතම ජායාරූප.(Miss Universe 2011) Pihiya-පිහිය ලෝක සොදුරුතම රූමතිය සෙවීම උදෙසා වාර්ෂිකව පැවැත්වෙන විශ්ව රූ රැජින තරගාවලිය මේ දිනවල බ්‍රසීලයේ සාවෝ පාලෝ නගරයේදී පැවැත්වෙනවා.දැන් එහි මූලික වටය අවසන්ව ඇති අතර අවසන් අදියර මේ දිනවල පැවැත්වෙනවා.මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන්ද යුවතියක් ඉදිරිපත්ව සිටිනවා.මේ එම තරගාවලියේ වඩාත් සිතත් අවස්ථා ඇතුලත් වීඩියෝ සහ ජායාරූප.
වසරේ ගායිකාව Taylor Swift ??? Pihiya-පිහිය ඇමරිකානු සංගීත සම්මාන උලෙල පසුගියදා පැවැත්වුනා.එහිදී විවිධ අංශ යටතේ ත්‍යාග පිරිනැමුනා.නමුත් එහි වටිනාම සම්මානය වන වසරේ ගායිකාවට හිමි සම්මානය දිනා ගත්තේ Taylor Swift විසිනි.ඇය මෙම සම්මානය දිනා ගත්තේ ප්‍රථම වරටය. ...
මාලිංග ක්‍රීඩා නොකිරීම සතුටක් Pihiya-පිහිය සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය පසුගියදා අවසන්වූයේ ඕස්ට්‍රේලියාවට ජය අත්කර දෙමින්.දැන් ඇත්තේ ටෙස්ට් තරගාවලියට කාලයයි.ලසිත් මාලිංග ක්‍රීඩා නොකිරීම තම කණ්ඩායමට සතුටක් බව මයිකල් ක්ලාක් පවසා සිටියා.ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදීය.ලසිත් මාලිංගගේ රිව්ස් ස්වින්ග් පන්දුව තම පිති කරුවන්ට අභියෝගයක් බව ඔහු පවසා සිටියා. ...
මේ ෆිල්ම් එකත් බලමුද?????Paranormal Activity 3 Pihiya-පිහිය සිනමා නිර්මාණය ඔබට මතක ඇති බවට නම් කිසිම සැකයක් නැත.එම චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුනේ සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මානය වීමම පමනක් නොවේ.එම චිත්‍රපටිය වෙනස් ආරකින් නිර්මාණය කර තිබීමත් එයට එක හේතුවක් ලෙස සදහන් කර හැකිය.මෙහි ජනප්‍රියතාව නිසාම දැන් එහි 3වන කොටසත් එලි දැක්වීමට සූදානම් කර තිබෙනවා.මේ අනුව මෙම චිත්‍රපටය මෙම මස 21 වන දින එලිදැක්වීමට නියමිත අතර මේ වනවිටත් ...
ඇපල් සමාගම් සභාපති මියයයි........ Pihiya-පිහිය ලොව ප්රකටතම සමාගමක් වන ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා පසුගිය 5වනදා මෙලොවින් සමුගත්තා.මිය යනවිට එතුමා 56 වන වියේ පසුවූ අතර එතුමාගේ සේවය අගයමින් ඇපල් සමාගම සිය සංවේගය පුද කර සිටිනවා.
නදීශා හේමමාලි 2?????? Pihiya-පිහිය නදීශා හේමමාලි පසුගිය දිනවල ඉන්දීය සිනමා කර්මාන්තයටත් තම දායකත්වය සැපයූ නිලියකි.මේ ඇගේ නවතම ජායා රූප එකතුවයි.
50 Cent ව්‍යාපාරික ලෝකයට...(50 Cent: From rap star to business mogul) Pihiya-පිහිය ප්‍රවීන ගායකයෙක් වන 50Cent ව්‍යාපාරික ලෝකයට අත ගසා තිබෙනවා.සංගීත ලෝකයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසි මොහුගේ බලාපොරොත්තුව වන්නේ ව්‍යාපාර තුලින් උපයන මුදලින් කොටසක් අසරණයින් වෙත පිලිගැන්වීමටයි.මේ අනුව නව ශක්ති ජනක පාණයක් එරට වෙලදපොලට නිකුත් කර තිබෙනවා.Street King නමින් හදුන්වන මෙය 50 Centගේ ආයතනය තුලින් නිපදවන දෙයකි. http://business.blogs.cnn.com/2011/11/11/50-cent-from-rap-star-to-business-mogul/ ...
පොලීසියට අවි තහනමක් නැහැ...... Pihiya-පිහිය පොලිස් නිලදාරීන්ට රාජකාරී කටයුතු වලදී අවි රැගෙනයාමට තහනමක් නැතයි පොලිපති වරයා පවසනවා.ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ට ආයුධ රැගෙනයාමේ අනුමැතිය දීමේ බලය අදාල පොලිස් ස්ථානාධිපතිට හෝ ප්‍රදේශය බාර නියොජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා දී ඇති බවයි.පසුගිය වකවානුවේ නිරායුධව රාජකාරී කටයුතු වලට ගිය පොලිස්නිලධාරීන් කිහිපදෙනෙකුම මියයාමේ සිද්ධීන් වාර්ථා වුනා.
නවතම මෝටර් රථ පෙල දැක්කාද?????? (World's Newest Car Launches) Pihiya-පිහිය මෝටර් රථ වලට මේ දිනවල ඇත්තේ පුදුම ඉල්ලුමකි.මේ නිසාම මෝටර් රථ වල ගාණ කෙසේ වෙතත් ගන්නා අයගේ නම් අඩුවක් ඇත්තේම නැත.මේ පසුගිය දිනවල වෙලදපොලට නිකුත්කල නවතම මෝටර් රථ කිහිපයකි.Honda JazzHonda Br
තවමත් නිකුත් නොවුනු ලොව ජනප්‍රියතම චිත්‍රපටයක්????Battleship Movie (2012) Pihiya-පිහිය Battleship යනු සියල්ලෙන්ම සපිරි යුද නෞකාව යන්නයි.මෙම යුධ නෞකාවක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණයක් තව මාස කිහිපයකින් ඔබට නැරඹීමට පුලුවනි.ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ විද්‍යාත්මක ලේබලය යටතේ නිකුත්වන අතර පීටර් බර්ග් මෙහි අධ්යක්ෂකයා වෙයි.මෙහි කථාපුවත වන්නේ හාවායි දූපත් ආසන්නයේ පවතින පර්ල් වරායේ නවතා ඇති යුධ නෞකාවක් සහ වෙනත් ලොවකින් මෙලොවට පැමිණ ...
මර්වින් සිල්වාගේ පිං වැඩ..... Pihiya-පිහිය මර්වින් සිල්වා යනු අප කවුරුත් දන්නා අමාත්‍ය වරයෙකි.පසුගියදිනව ඔහු පිලිබදව බොහෝ කථා අපට අසන්නට ලැබුනත් මෙය එම කතාවලට හාත්පසින්ම වෙනස් කථාවකි.පසුගියා දිනක මහත් ආන්දෝලනයට තුඩු දුන් කරුනක් වූයේ මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජාව ගැනය.නමුත් අවසන් මොහොතේදී එම බ්ලිපූජාව අධිකරන නියෝගයකින් අත්හිටවනු ලැබුවා.පසුව එම ස්ථානයට පැමිනි අමාත්‍ය තුමා එහිසිටින සතුන් නිදහස් කර වහාම පොලිසියට රැගේන යන ලෙස නියෝග කලා.
සුපිරි ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ආසියාවේ??????(Beckham to Battle Southeast Asia Squads) Pihiya-පිහිය ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් මේ දිනවල ගිනිකොණ දිග ආසියාවේ සංචාරයක නිරත වනවා.ඒ ගිණිකොන දිග ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාව නැංවීම සදහායි.ඔහුත් සමග ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය වන Los Angeles Galaxy කණ්ඩායමද සහභාගී වී සිටිනවා.මේ අනුව ඔවුන් ඉන්දුනීසියානු පාපන්දු කණ්ඩායමක් සමග තරගයක නිරතවීමටද නියමිතයි. ...