ගබ්සා මධ්‍යස්ථානය සමග පවත්වාගෙන ගිය ගණිකා නිවාසය.... Pihiya-පිහිය මේ දිනවල අපට නිතරම ඇසෙන පුවත් අතර වැටලීම් සම්බන්ධව නම් නිතරම අසන්නට ලැබෙනවා.එයිනුත් විශේෂ තැනක් ලැබෙන්නේ ගණිකා නිවාස වැටලීම් සම්බන්ධයෙනි.පසුගිය දිනවල කල වැටලීම වලින් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක්ම වැටලීමට පොලීසිය සමත්වුනා.මේ පුවත වාර්ථාවන්නේ මාතර ප්‍රදේශයෙනි.මාතර නාගොඩ ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගොස් තිබෙන මෙම ගනිකා නිවාසය තවදුරටත් පොලීසියේ සෝදිසි කිරීමකට ලක්වුනා.එහිදී එම ස්ථානයේම පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්තානයක්ද සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබුනා. ...
ඇපල් කොපි කලාට සැම්සුන් ඕස්ට්‍රේලියාවේ තහනම් කරයි....(Samsung new Galaxy tab block in Australia) Pihiya-පිහිය ලොව ප්‍රමුකතම සමාගමක් වන සැම්සුන් සමාගම විසින් නිෂ්පාදිත නව Galaxy Tab 10.1 ටැබය ඕස්ට්‍රේලියාව තුල අලෙවිය තහනම් කිරීමට එරට අධිකරනයක් විසින් නියෝගයක් ලබා දුන්නා.මෙම නියෝගය ලබාදුන්නේ ඇපල් සමාගම විසින් කරන ලද පැමිනිල්ලක් අනුවයි.එහිදී තීන්දුව ලබාදුන් විනිසුරු වරයා සදහන් කලේ කොරියානු සමාගමක් වන සැම්සුන් සමාගම ඇපල් සමාගමේ නිෂ්පාදන වල අන්තර්ගත සමහර තාක්ෂනික දත්ත ලබා ගෙන ඇති බවයි.මෑතක සිට ඇපල් සහ සැම්සුන් ...
මේ ෆිල්ම් එකත් බලමුද?????Paranormal Activity 3 Pihiya-පිහිය සිනමා නිර්මාණය ඔබට මතක ඇති බවට නම් කිසිම සැකයක් නැත.එම චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුනේ සත්‍ය කතාවක් පදනම් කර ගනිමින් නිර්මානය වීමම පමනක් නොවේ.එම චිත්‍රපටිය වෙනස් ආරකින් නිර්මාණය කර තිබීමත් එයට එක හේතුවක් ලෙස සදහන් කර හැකිය.මෙහි ජනප්‍රියතාව නිසාම දැන් එහි 3වන කොටසත් එලි දැක්වීමට සූදානම් කර තිබෙනවා.මේ අනුව මෙම චිත්‍රපටය මෙම මස 21 වන දින එලිදැක්වීමට නියමිත අතර මේ වනවිටත් ...
මධු මාදව අරවින්ද කොළඹ මහනගර සභාවට...... Pihiya-පිහිය මෙවර කොළඹ මහනගර සභා මැතිවරනයට ඉදිරිපත්වූ ගායක මධු මාදව අරවින්ද කොළඹ මහනගර සභාවට තේරීපත්ව සිටිනවා.ඒ මහතා සන්ධාන ලැයිස්තුවේ 9වන තැන දිනා ඇති අතර දිනා ඇති මනාප සංඛ්‍යාව 5405කි. ...
වැඩිම මනාප මුසම්මීල්ට...... Pihiya-පිහිය දින ගනනක් තිස්සේ ඇවිළුන කොලඹ සටන දැන් අවසන්ය.මේ අනුව කොලඹ මහනගර සභාව ජය ගැනීමට එජාපය සමත් වුනා.මේ අනුව එහි මනාප ජන්ද නිකුත්ව තිබෙනවා.ඒ අනුව කොලඹ වැඩිම මනාප ගනනක් ලැබීමට එජාප පුරපති අපේක්ෂක මුසම්මීල් මහතාට හැකියාව ලැබුනා.සන්ධාන අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාට හිමිවුනේ මනාප ජන්ද 32,103ක් පමණි.මුසම්මීල් මහතා ලබාගත් ජන්ද සංඛ්‍යාව ජන්ද 55,448කි. ...
බලනවනම් මෙන්න තවත් හොද සිනමා නිර්මාණයක්.....(Dolphin tale) Pihiya-පිහිය සත්‍ය කතා පාදක කර ගනිමින් මෑතකදී නිර්මානය වූ සිනමා නිර්මානයන් බොහෝමයකි.Dolphin Tale නම් සිනවා නිර්මානයද එවැන්නකි.නමුත් මෙම චිත්‍රපටියනම් ඉතා සංවේගී මෙන්ම බොහෝ දෙනාට සත්ව කරුනාව උගන්වන නිර්මානයක් ලෙසට හැදින්වීමට පුලුවන්.කුඩා ලමයෙකු සහ ඩොල්ෆින් සත්වයෙකු අතර ගොඩනැගෙන සම්බන්ධතවක් පාදක කර ගනිමින් නිර්මානය වී ඇති මෙම චිත්‍රපටය මේ වනවිට ලොව පුරා ඉතා සාර්ථ
පලමු ද.ආසියානු වෙරල ක්‍රීඩා උලෙල හෙට ඇරඹේ....... Pihiya-පිහිය පලමුවරට ද.ආසියානු රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන ද.ආසියානු වෙරල ක්‍රීඩා උලෙල හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී ආරම්භවීමට නියමිතයි.මේ සදහා දකුණු ආසියානු රටවල් 8ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමන සහභාගීවීමට නියමිත අතර තරග ඉසව් 12ක්ද අන්තර්ගත වේ. ...
දයාසිරි ජයසේකර සභාවෙන් ඉවතට..... Pihiya-පිහිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනප්ති රුව රැගත් පෝස්ටරයක් ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වීම නිසා දැඩි නොසන්සුන් තත්වයක් උද්ගත වුනා.මෙම තත්වය පාලනය කිරීමට සභාව විනාඩි 10 කටද කල් තැබූ අතර කාලගෝට්ටිය මැද ඔහු ඉවත්කිරීමට චේත්රදාරියා පැමිණීමට පෙර ඔහු සභාවෙන් ඉවත්ව ගියා.අනතුරුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව යලි ආරම්භ කලා.
උදාරි ලගදි ගත්ත ඇදුම් දැක්කාද??????? Pihiya-පිහිය උදාරි වර්ණකුලසූරිය මේ දිනවල වඩාත් ජනප්‍රිය නිලියකි.සිහින පියාපත් නාට්‍ය තුලින් ඔබ හමුවට එන ඇය නවීන විලාසිතා වලට කැමති නිලියකි.විවිධ විලාසිතා වලින් හැඩ වන ඇය පසුගියදා පුවත්පතකට ඇය ලගදී ලබාගත් නව විලාසිතා ඇදුම් කිහිපයක් පිලිබදව විස්තර ලබා දුන්නා මේ එම ලිපියයි..
බලනවනම් මෙන්න හොද Movie එකක්.......(Oka Amerikee) Pihiya-පිහිය සත්‍ය සිදුවීම් මුල් කර ගනිමින් බිහි වූ චිත්‍රපටි ගනනාවක් මේ වනවිට එලි දක්වා තිබුනද සමහරක් එහි රසාස්වාදය තකා වෙනකිරීම් වලට භාජනය කර තිබෙනවා.නමුත් මේ චිත්‍රපටයනම් අමුතුවෙන රසාස්වාදයක් ලබා දීමට නම් අවශ්‍ය නැත.Oka Amerikee නමින් හදුන්වන මෙම චිත්‍රපටය අප්‍රිකානු මහද්වීපය පාදක කරගත් සත්‍ය සිදුවීමක් ඇසුරින් පාදක කර ගත්තකි.මෙහි කතා පුවත වන්නේ සංගීතය පිලිබදව ගවේෂනයක නිරතවන සුදු ජාතික පුද්ගලයෙකු ...
පොලීසියට අවි තහනමක් නැහැ...... Pihiya-පිහිය පොලිස් නිලදාරීන්ට රාජකාරී කටයුතු වලදී අවි රැගෙනයාමට තහනමක් නැතයි පොලිපති වරයා පවසනවා.ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ට ආයුධ රැගෙනයාමේ අනුමැතිය දීමේ බලය අදාල පොලිස් ස්ථානාධිපතිට හෝ ප්‍රදේශය බාර නියොජ්‍ය පොලිස්පතිවරුන්ට ලබා දී ඇති බවයි.පසුගිය වකවානුවේ නිරායුධව රාජකාරී කටයුතු වලට ගිය පොලිස්නිලධාරීන් කිහිපදෙනෙකුම මියයාමේ සිද්ධීන් වාර්ථා වුනා.
ඇපල් සමාගම් සභාපති මියයයි........ Pihiya-පිහිය ලොව ප්රකටතම සමාගමක් වන ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා පසුගිය 5වනදා මෙලොවින් සමුගත්තා.මිය යනවිට එතුමා 56 වන වියේ පසුවූ අතර එතුමාගේ සේවය අගයමින් ඇපල් සමාගම සිය සංවේගය පුද කර සිටිනවා.
සන්ජේ ගෙන් රන්බීර්ට ලක්ෂ 30ක් බයිසිකලයක්...... Pihiya-පිහිය සන්ජේ දත් යනු සුපිරි මෙන්ම ප්‍රවීන බොලිවුඩ් තරුවකි.රන්බීර් කපූර් යනු නවක සුපිරි තරුවකි.මොවුන් දෙදෙනා අසල්වාසීන් මෙන්ම කායවර්ධන මද්යස්තානයේ සිටින සගයන්ය.එමෙන්ම මිතුරන්ය.පසුගිය දිනක පැවති උත්සවයකදී සන්ජේ විසින් රන්බීර්ට තෑග්ගක් පිරිනැමුවා.ඒ ලක්ෂ 30ක් වටින මෝටර් බයිසිකලයක්ය.
ඇපල් නවතම අයි ෆෝනය නිකුත්වේ.......(Apple Iphone 4s) Pihiya-පිහිය ලොව ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගම සිය නවතම ඇපල් අයි ෆෝනය වෙලදපොලට ඊයේ දිනයේදී නිකුත් කලා.Iphone 4s ලෙස නම් කර ඇති මෙය නවීන අංග උපාංග රාශියකින් යුක්ත වේ.තවද මෙය ඩුවල් කෝ චිපයකින්ද යුක්ත වේ. ...
කිඹුලෙක් පාසල් එයි....... Pihiya-පිහිය සාමන්‍යයෙන් පාසල් යන්නේ සිසුන්ය.නමුත් සිසුන් ඉගෙන ගන්නා පාසලකට කිඹුලෙක් ගිය පුවතක් මුතූර් ප්‍රදේශයෙන් වාර්ථා වනවා.මුතූර්හී පිහිටි පට්ටි කඩාල් විදුහල් පන්ති කාමරයට පිවිසි කිඹුලෙක් නිසා සිසුන් කලබලයට පත්වුනා.පසුව කිඹුලා සෝමාවතිය රක්ශිතයට මුදාහරින් තුරු සිසුන්ගේ ආරක්ෂාවට පොලීසියද කැදවනු ලැබුවා.
සයිබර් ආරක්ෂන සතියක්....... Pihiya-පිහිය මෙම මස 17 වනදා සිට පුරා සතියක කාලයක් සයිබර් ආරක්ෂන සතියක් ලෙසට නම් කර යම් වැඩසටහන් කිහිපයක් සංවිදානය කිරීමට ශ්‍රී ලංකා හදිසි පරිගනක ප්‍රතිචාර සංසදය බලාපොරොත්තු වනවා.මෙම සතිය තුල වැඩසටහන් කිහිපයක්ද සංවිදානය කිරීමට නියමිතයි. ...
තනූජා දිල්හානි?????? Pihiya-පිහිය තනූජා දිල්හානි අප කවුරුත් හදුනන නිලියක් මෙන්ම නිවේදිකාවකද වනවා.අප කවුරුත් ඇය හදුනා ගත්තේ වෙලද දැන්වීම වලින් වුවද ඇගේ කලා ජීවිතය ආරම්භ වී තිබෙන්නේ පාසල් වේදිකා නාට්‍ය මගඉනි.ඇය මේ පිලිබදව පැවසුවේ පසුගිය සති අන්තයේ පුවත්පත් සාකච්ජාවකිනි.මේ එම පුවතයි.
රැජිනි කාන්ත්,ශාරුක්ට හා කියයි??????(Rajini plays Chitti - the robot in SRK's 'Ra.One' ) Pihiya-පිහිය මේ දිනවල බොලිවුඩයේ වඩාත් කතා බහට ලක්වන කරුන වන්නේ ශාරුක් කාන් විසින් නිපදවන ලබන නවතම චිත්‍රපටය පිලිබදවයි.Ra One ලෙසින් නම් කොට ඇති මේය වඩාත් කතා බහට ලක්වීමට හේතුවූ කාරනා වන්නේ බොලිවුඩ් චිත්‍රපටයක් සදහා දකුනු ඉන්දීය නලුවකු රගපෑමේන් දායක වීමයි.මේ අනුව ශාරුක්ගේ නවතම චිත්‍රපටයේ රොබෝ වරයෙකුගේ චරිතය සදහා රැජිනි කාන්ත් කැමැත්ත පල කර තිබෙනවා.පසුගිය කාලයේ අසනීප ...
නදීශා මව් පදවිය අභියස....... Pihiya-පිහිය මේ දිනවල ප්‍රදර්ශනය වන රන් සමනලයෝ නාට්‍ය නරඹන වානම් මැයව ඔබ හොදින් හදුනනවා ඇති.එහි සිතූගේ චරිතයට පනපොවන ඇය නදීශා අලහප්පෙරුමයි.මේ දිනවල තිරගත්වන රුවන් මාලිගා නාට්‍යටද සිය දායකත්වය දක්වන ඇය පිලිබදව ලැබෙන අලුත්ම ආර්ංචිය වන්නේ ඇය මව් පදවිය ලැබීමට සුදානම් වන බවයි.