හත්මාළුවේ කතාව. | A story of a developer. Pahan's Diary| පහන්ගේ දින සටහන් හත්මාළුව හදන්න මුලින්ම අදහසක් ආවේ 2010 මාර්තුවල වගේ. මූලිකම හේතුව උනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය තනි පුද්ගලයෙකුගේ බූදලයක් බව පැහැදිලිවම තේරුම් යාමත් එක්ක. ඒ දවස්වල ලාංකීය සිතුවිලි වල ආරම්භකම අවධිය. ඔවුන් එතකොටත් සාර්ථකම ආරම්භයක් ලබාගෙන තිබුනා. වැපා පහුගිය දවසක මට කියපු …Read more » ...
Yahoo! Query Language YQL ගැන හැඳින්වීමක්… Pahan's Diary| පහන්ගේ දින සටහන් මෙච්චර කාලයක් පහනා ලිව්වෙ google ගැනමනෙ. අද යාහු සේවාවක් ගැනයි ලියන්න යන්නෙ. YQL හෙවත් yahoo query language. මමත් YQL පාවිච්චි කරන්න පටන් අහන් සතියකට දෙකකට වැඩිය නෑ. ඒ නිසා එක එක ඕන නැති පණ්ඩිත ප්රශ්න අහල අමාරුවෙ දානව එහෙම නෙවෙයි. …Read more » ...
සිංහල බ්ලොග්කරණයේ වසර දෙකක්. Pahan's Diary| පහන්ගේ දින සටහන් දන්නෙම නැතිව මම බ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් ගෙවිලා ගියා. තාම ලියලා තියෙන්නේ නම් බ්ලොග් පෝස්ට් 94ක් විතරයි. (මේ ලියන එකත් එක්ක.) අවුරුදු 2ක් පිරුනේ ඔක්තෝබර් 28 වෙනිදට උනත් වෙලාව නැති නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනේ. …Read more » ...
Google Maps එක්ක පොඩි පොඩි වැඩ. Pahan's Diary| පහන්ගේ දින සටහන් මාස දෙකකට පස්සෙ විතර තමයි ආයෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුනේ. සති දෙකතුනක්ම ගෙදරට වෙලා හිටියත් බ්ලොග් එකට නං අත තියන්නවත් හිතුනෙ නෑ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් ආසාවෙන් කරගෙන ආපු බ්ලොග් ලිවිල්ල දැන් ටිකක් එපා වේගෙන එන්නෙ. මොනව උනත් බ්ලොග් …Read more » ...