OLPC ගැන වචනයක්. Pahan's Diary| පහන්ගේ දින සටහන් OLPC දැනට ලෝක බැංකු ආධාර ඇතිව නියාමක ව්‍යාපෘතියක් ලෙස අපේ රටේ ක්‍රියාත්මක වන බව ඔබ සමහරවිට දන්නවා ඇති. මටත් මේ ව්‍යාපෘතියට දායක වෙන්න අවස්තාවක් ලැබුනා අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් වල මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදීම සඳහා ඒවාගේ සර්වර් පරිගනක තුල ස්තාපනයට මෘදුකාංගයක් …Read more » ...
google chrome extension එකක් සෑදීම. 02 Pahan's Diary| පහන්ගේ දින සටහන් අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා. අපි කැමතිම ලින්ක් කිහිපයක් එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න …Read more » ...
නමක් නෑ Pahan's Diary| පහන්ගේ දින සටහන් එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති. අම්බානෙක පරක්කුයි. 138 බස් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා. හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා. “මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ …Read more » ...
google chrome extension එකක් සෑදීම. 01 Pahan's Diary| පහන්ගේ දින සටහන් සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා …Read more » ...