අළුත් ඇපල් ගෙඩියක් Nipuna's Photo Blog මේක ෆොටෝශොප් එකෙන් එඩිට් කරපු ඡායාරූපයක් එහෙම නෙවෙයි. අපේ ගෙදර ගෙනාපු ඇපල් ගෙඩි දෙකම කපලා බාගෙ බාගෙ කෑවම ඉතුරු වෙච්ච ඇපල් බෑයවල් දෙක එකතු කරල තමයි මේක ගත්තෙ. ඒක ළඟින් තවත් මොනව හරි තියමු කියල කිව්වෙ අම්මා. ඒක නිසා මේ ඡායාරූපෙ අයිතිය අම්මාටත් තියනවා.• Exposure Time = 1/50 sec [0.020]• F Number = 31/10 [3.100]• Exposure Program = Normal program• ...
බසින හිරු අමුතු රටා මැව්වා Nipuna's Photo Blog අපේ ගෙදරට බස්නාහිර අහස හරි අපූරුවට දර්ශනය වෙනවා. එක දවසක් අනිත් දවසට වඩා වෙනස්. කිසිම දවසක කලින් දවසෙ දර්ශනය නම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේ කීප දවසක ගත්ත ඡායාරූප පෙළක් තමයි අද ඉදිරිපත් කරන්නෙ. දවස අවසානයේ මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න ලැබුණම මුළු දවසෙම තිබුණු මහන්සිය කොහේ ගියා දන්නෙ නෑ.මම මේ ඡායාරූප සියල්ල ගත්තේ SONY DSC S2100 කියන කැමරාවෙන්. සරල ...
කුහුඹු ලොවේ ඕපාදූප...විපතේදී එක් වීම... Nipuna's Photo Blog කූඹියෝ වැඩට කඩිසර යඕපා දූප වලට රජවරු යවිපතේදී එක් වන්නෝ යනමුත් ජීවිතය කෙටි යමේ ඡායාරූපයේ සටහන් වෙලා තියෙන්නෙ තුවල වී පණ අදින කූඹියෙක් වට රොක් උන තවත් කුහුඹුවන් කීපදෙනෙක්. නමුත් ඔවුන්ට තමන්ගෙ සගයාව බේර ගන්න බැරි උනා. ...
වතුර වීදුරුවට මොකද උනේ? Nipuna's Photo Blog Manufacturer = SONYModel = DSC-S2100Exif Specific Exposure Time = 1/4 sec [0.250] F Number = 31/10 [3.100] ISO Speed Ratings = 200 Exposure Bias Value = 0 Max. Aperture Value = 55/16 Metering mode = Pattern Light Source = Unknown Flash = Flash did not fire, compulsory flash mode Focal Length = 6.20 mmඅහම්බෙන් සිද
මගේ අළුත් බ්ලොග් එක Nipuna's Photo Blog මගේ කැමරාවෙන් මම ම ගත්ත ෆොටෝ ටිකක් දාල බ්ලොග් එකක් කරන්න ඕන කියල හිතුනා. ඒ නිසයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. මම මීට කලිනුත් බ්ලොග් එකක් කලා වෙනත් නමකින්. ඒක මොකද්ද කියලා අහන්න එපා. සමහර විට මේ template එක දැක්කම මතක්වෙයි මොකද්ද ඒ කියලා.කොහොම උනත් මේ ෆොටෝස් නං මට හොඳයි කියල හිතෙන ඒවා මිසක් ඉතා ඉහල මට්ටමේ ඒවා නෙවෙයි. බලල ...