CCNA විසිහයවන පාඩම Access Control List configuration Networkදිසා CCNA විසිහයවෙනි පාඩම Access Contril List configuration කලින් Access Control List පාඩම බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ ACL කොහොමද Router එක තුල සැකසුම් කරන්නෙ කියලයි. පළමු පාඩමේ කතාකලා මතකයිනෙ ACL වර්ග දෙකක් ගැන (තවත් ACL වර්ග කිහිපයක්ම තියෙනව, ප්රධාන වශයෙන් CCNA වලදි වැදගත් වෙන්නෙ මම කලින් පාඩමේදි ...
CCNA විසිනවවන පාඩම NAT Configuration Networkදිසා CCNA විසිනවවන පාඩම NAT Configuration අපි විසිඅටවෙනි පාඩමෙන් මුලික NAT වර්ගීකරණයන් හා ඒවාගේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කලා. මේ පාඩමේදි කලින් පාඩමේදි සදහන් කරපු මුලික NAT සංකල්පයන් තුන කොහොමද Router එක සදහා සැකසුම් කරන්නෙ සහ එය source හා destination අතර ගමන්කරන්නේ කොහොමද කියලත් බලමු. මෙහිදී කරන සියළු ක්රියාකාරකම් ඔයාලට බාගත කරන්න පුළුවන් වෙන විදියට packet tracer file එකක් විදියටත් ...
CCNA විසිපස්වෙනි පාඩම Access Control List(ACL) බැදපු නැති කෙල්ලත් සමග.. Networkදිසා CCNA විසිපස්වෙනි පාඩම Access Control List(ACL) බැදපු නැති කෙල්ලත් සමග. සැලකිය යුතුයි : මේ පාඩමේ තිබෙන සියළු දේ තේරුම් ගත යුතු නැත. සමරහ විට තේරෙන්නේ නැති වන්නටද පුළුවන. 10% පමනක් ලාවට මතක තබා ගැනීම ප්රමානවත්ය. විසිහයවෙනි පාඩමේදී ACL සැකසුම් සමගින් මෙහි ඇති සියළු දේ ඔබ සැමට මනාව වැටහෙනු ඇත. අත්දුටුයි ප්රත්යක්ෂයි. අද මේ පාඩමෙන් කතාකරන්නෙ CCNA වලදි වැදගත්ම පාඩමක් ...
CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing Networkදිසා CCNA පහලොස්වන පාඩම Routing ii Dynamic Routing අපිට මේ පාඩමෙන් කතාකරන්න තියෙන්නෙ Default routing උනත් ඒ ගැන Routing අන්තිම පාඩමෙන් කතා කරමු. මේ ...
CCNA දාහතර වෙනි පාඩම Routing i (රවුටර් කපුවා) Networkදිසා CCNA දාහතර වෙනි පාඩම Routing i (රවුටර් කපුවා) මොනවද මේ Routing කියන්නෙ, Routing එකක් කියන්නෙ මාර්ගයකට.එතකොට Router දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙක සම්බන්ධ කරන්න තමයි මේ Routing යොදාගන්නෙ කියල මම කලින් පාඩමේත් කිව්ව මතක ඇති. අන්න ඒ හින්දම තමයි මම Router කපුව ...
CCNA දහතුන්වන පාඩම The Routing Table (රවුටරේ මාර්ග සිතියම) Networkදිසා ඔන්න හුග දවසකට පස්සෙ බ්ලොග් එකට ලිපියක් දාන්න අවස්තාවක් හම්බඋනා.පහුගිය කාලෙ කොල්ල පිස්සු කෙල කෙල ඉදල විභාගෙ ලන්උනාම පස්ස උඩදාගෙන පාඩම් කරන්න ගත්තු හන්දයි බ්ලොග් එක පැත්තෙ එන්නවත් බැරිඋනෙ. හරි දැන් ආයෙමත් පටන් ගමු අපේ CCNA පාඩම් මාලාව. මෙතන ඉදල ...
CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol) Networkදිසා CCNA දහ නවවන පාඩම Routing vi (Interior Gateway Routing Protocol) මේ පාඩමෙන් අපිට කතාකරන්න තියෙන්නෙ කලින් Routing පාඩම් වලදි කතා කරපු Dynamic routing protocol වර්ගීකරණයේ තියෙන Distance vector Routing protocol කොටසට අයත් classfull routing protocol එකක් වෙන IGRP (Interior Gatewar Routing Protocol) එක ගැනයි. මේ පාඩම බලන්න කලින් පහතින් තියෙන සබැදියන්ගෙන් ගිහින් පහුගිය පාඩම් ටිකනම් බලන්නම වෙනව.නැත්තම් මේ පාඩම විතරක් ...
CCNA විසිවෙනි පාඩම Routing vii OSPF (Open Shortest Path First) Networkදිසා CCNA විසිවෙනි පාඩම Routing vii OSPF (Open Shortest Path First) අද මේ පාඩමෙන් කතා කරන්නෙ OSPF එහෙමත් නැත්තන් Open Shortest Path First කියන routing protocol එක ගැනයි. මේ පාඩම් පටන් ගන්න කලින් කලින් පාඩම් වලදි වගේම මුලින්ම කියන්න ඕන දේ තමයි කලින් Routing පාඩම් ටික බලන්නෙ නැතුවනම් CCNA වලට අළුත් කෙනෙක් මේ පාඩම කියවන්න එපා. ඉස්සෙල්ලම ඒ පාඩම් ටික කියවලාම ...
C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්. Networkදිසා C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්. CCNA පාඩම් මාලාවට තිත තියන්න නෙමෙයි ඔන්න මේ වැඩේ කරන්නෙ. මම BIT කරනවනෙ ඉතින් මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. BIT වලදි programming ඉගෙන්නුවට C# උගන්නන්නෙ නෑනෙ ඉතින්. මට යාළුවෙක් ලග තිබිල විජය පරිගණක සගරාවෙ ගිය C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුන. ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියල ඒ කොල ටික ...
CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration) Networkදිසා CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration) මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු ...
CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol) Networkදිසා CCNA දාහත්වන පාඩම Routing iv (Routing Information protocol) මේ පාඩමේ ඉදල අපි කතාකරන්න පටන්ගන්නෙ එක් එක් වර්ගීකරණයට අයත් Routing protocol ගැන වැඩිදුර විස්තරයි. ඒ වගේම ඒ routing protocol, Router එකට සැකසුම් කරල network එකේ ...
CCNA දාසයවන පාඩම Routing iii Networkදිසා CCNA දාසයවන පාඩම Routing iii (Dynamic routing වරගීකරණය) මේ පාඩම කලින් Routing පාඩම් එක්ක සම්බන්ධ හින්ද ඒ පාඩම් බලපු නැති කට්ටිය පාඩම් ටික පහල සබැදියන්ගෙන් බලලම මේ පාඩමට එන්න. Routing i Routing ii ...