චන්ද මරණ පරීක්ෂණය LOVE RAIN අයෙත් යුඑනපී එක පරදී.හුගක් අය හිතනවා ඇති,මේ පරාදයට හේතුව, යුඑන්පී එකේ ඇති මණ්ඩලේ කචල්නිසා කියල. නැත!..පැරදීමට හේතුව නම්,සජිත් පුතා සහ පක්ෂය කරන්නට යන දේවල් ගැන කීවා. ආණ්ඩුපක්ෂය කරලා ඉවරවෙලා කිවය. දැන් තරුණද වෙනස?...ලොකු ප්‍රේමදාස මහතා..යම් දෙයක් කරමින් කියෙව්යය. යුඑන්පී එකට දැන් ඕන කරන්න..හරි දේ හරි කියා ..වැරදි දේ වැරදි කීමය.හැම රටකටම් විරුද්ධ පක්ෂයක් අවශ්‍යය.මේ ගොන් පකයෝ විහන් පරිප්පු කනවය. මම ...
Love sinhalese books LOVE RAIN If any one has used sinhala books (novels, chithrakathha], pls let me know, i might want to buy or rent from you.If it's for rent i will keep a cash deposit.Thanks.
කරුමක්කාරයෝ LOVE RAIN සමහර විට මට හිතෙනවා, ලංකාව හරිම කරුම රටක්.එක කරුමයක් ඉවර වෙනකොට තව කරුමයක් ලගාවෙනවා. දැන් සිංහල මුස්ලිම් කෙලියක් ඇවිල්ලා.ගොන් තකතිරුවෙනි, මොලය කල්පනා කරපන්ලා.අවරුදු දහස් ගන්නන් පැරණි ආගම් බදාගෙන, අපේ මනුස්සයන් කුලල් ක ගන්න ඉඩ තියන්න එපා.ආගම් තව කල්පයක් තියේවි, නුබලා කවදා හරි කුර්යා ගහවී.ඉන්න ටික කාලයේ සමගියෙන් ජිවත් වෙයල්ලා.කරන්න වැඩක් නැත්නම්, වලක් හාරා, පැළයක් හිටෝපිය.ලේ වගුරන වැඩ පට්ටන් ගන්න එපා ...
මොළ පොඩ්ඩ... LOVE RAIN වී මොලේ පොඩි දරුවාගේ අකල් මරණය,දුම්රිය හරස් පාරේ සිදු උන මරණ, මේ හැම අවාසනාවන්ත සිදු වීම වලට ප්‍රබලම හේතු උයේ නොසලිමත්කමය.වසා ඇති රේල්ගේට්ටු වලට් යටින් රිංග යන අය ඔබ කොතෙක්වත් දැක ඇත.මේ දුම්රිය හරස් පාරවල මරණ වලට වගකියුතේ ඔව්න්ම ය .සමහර මේ තැන වල කොච්චි යන වෙලාවල් ගැමියෝ හොදටම දනිති.සමහර තැන වල කොච්චි යන්නේ දවසටම පහක් නැත්නම් හයකි.මේ තැන වල ...
Bodhi Linux OS LOVE RAIN linux os එක බාවිතා කරන්න,windows වගේ නොවෙය.ඉන්ටෙර්නෙට් virus බොවේන්නෙ නැ.හොඳ linux os එකක් මම කියන්නම්,BODHI OS,ෆ්ලෑෂ් drive එකක් බාවිතා කොට බල්ලන්න.Ubuntu වගේ නිකම් බොරුවට විශාල නෑ.Bodhi os එක Laptop වලට නියමයි.නොමිලේ බාගන්න පුළුවන්.බොහම පොඩි Ram ටිකක් වැය වෙන්නේ.පුරශ්නයක් අවොත් මගෙන් අහන්න.මම විසදුමක් දෙන්නම්.Try කොරල බල්ලන්න.හරිම වේගවත්,සෞමියා OS එක්කක්. ...
විශ්‍රාම වැටුප් LOVE RAIN මේ දවස්වල විශ්‍රාම පනත් ක්‍රමය ගැන හැමතැනම කලගොට්ටි දකින්නට ලැබේ.රටේ හැම වැසියෙකුටම,විශ්‍රාම වැටුපක් ඇති කිරීම ඉතාම වැදගත් අදහසකි.වයසට ගිය පසු දරුමල්ලන්ගෙන් බැනුම් අසා ඔඋනට බැලමෙහෙවර කරමින් ජිවත් වනවාට වඩා,තමාට කියා ගතමන්වක් ලැබෙන එක,සාඩම්බරයෙන් ජිවත් වන්නට,විශ්‍රාම වැටුපෙන් පුළුවන්ය.මේ විශ්‍රාම වැටුප් ක්‍රමය හොඳ නැත්නම්,හොඳ විශ්‍රාම වැටුප් ක්‍රමයක්,රජයට යෝජනා කිරීම,සැම විරුද්දපක්ෂකියන්ගේ යුතුකමකි.ඕනෑම දෙයක් විවේචනය කිරීම ඉතාම ලෙහෙසි දෙයකි.නව හා සරිලන ක්‍රමයක් සොයා ගැනීම ...
ලේකකයනෙනි .. LOVE RAIN ලේකන කලාවේ ඇති වැදගත් කම හා වගකීම දන්නේ අද සමාජයේ ඉතාම සුළු කොටසකි.ප්‍රදානම ආගම තුන රදා පැවතුනේද,පවතින්නේද,ලේකන කලාව නිසාය.බයබලය,කුරානය සහ බුදුදහම අපව දැනුවත් කලේ ලේකන කලාවයි.කව්රුන් හෝ මේ ආගම ධර්මයන ලියන නොලද්දෙ නම්..අද කුමන ආකාරයේ ලොවක් පැවතිය හැකිද? ඒ වගේම රජයන් පෙරලීම,දුෂ්ටයන් වීරයන් බවට පෙරලීම,මේ කියන ලේකන කලවා විසින් කල ඇති බව අපට සාක්ෂි ඇත.ඒ එක්කම තම පුද්ගලික අදහස්,හා විශ්වසන් ...
දන්සැල් කෑම LOVE RAIN කලු පැහැති වාහන දෙකකක්,දන්සැල ඉදිරිපට නතර විය.ඉද්රිප්ට දොර ඇරැගෙන,හමුදා නිල නමකින් හැදුනු පොර, පළමුව කාරයෙන් බැස ගත්තේය.මොහු කවර දාවත්ම හමුදාවේ සේවය කර ඇත්දයි සැම දෙනකුටම කුතුහලයක් විය.ඊළගට දඩබඩ ගලාඉතිරි හතරදෙන බැසගත්යෝය.මෙයන් දෙදනෙක් සුදු පොළවල් හිමි කරුවයෝය.අනික දෙදනා ඉතාම කිට්ටු සග්යෝය.දෙවෙනි කාරයේ බැසගත්තේ..නමගිය අයියලා දෙදනෙකු හා සිවිල් ඇදුමෙන් සිටි පොලිස් නිලදාරීයකි.මේවනවිට දන්සලේ සංවිදායක පොරවල් දුවගෙන කාර් ලගට දිව ගෙන ආවෝය. "එන්න ...
රවී මහත්තයෝ.. LOVE RAIN රවී මහතා ඔහූගේ ආගම මාරුකරන්න යනවා කියලා,කතාවක් පැතිරමින් පවතිනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මා නොදනිමි.එතුමා එසේ තීරණයක් ගත්තොත්, මගේ චන්දයනම් ඔහුට නොලැබේ. එයට හේතුවනම්,ආගම මරුකරනේ අනිත් ආගම් ධර්මයකෙරෙහි වැඩි විශ්වාසයක් හෝ පැහැදීමක් නිසා නොවෙන නිසායා.එය ප්රමුකවවම දේශපාලන වාසිය තකාය.අනික නම්,මහජනයව මෝඩයාට ඇන්දවීමේ ප්රයත්නය. වර්තමාන ලාංකිකයන් ආගම්,ජාතින් කෙරෙහි එතරම් තදින් අදහස් දරන ජාතියක් නොවේ බව මම ඉතාම ආඩම්බරයෙන් හා සතුටින් විශ්වාස ...
ඊළගට අපේ මගුල LOVE RAIN ඇති යන්තන් රාජකීය මගුල කම්මුත්යි. දෙවියන්ට ඉස්තූතී වේවා!..දැන් අපේ කුමරියොත්,කල්පනා කරනවා ඇති..කොහොමද මමත් ඔය විදියටම මගුලක් කන්නේ කියලා.මට නිකම් මැවී පෙනෙනවා අපේ කුමරිය හා කුමරා මගුල් අස්ප කරත්තයැ නැග..ලේක්හවුස් වට රව්මේ ගමන් කොරනවා...ඒ ළග පදිකවේදිකාවේ..හිගා කමින් සිටිනා වයසක අම්මා,ඉක්මනට නැගිට..අත වනා,කුමාරි හා කුමාරට අතවනා සුබ පැතුවා.වයසක අම්මා ගේ මුහුණ රතු වී තිබුනේ..මද්දහනේ හිරූ අව්වට නොවේ.අපේ රාජ්‍ය මංගල්ලේට ඇති සතුට නිසාය.හිගන ...
නොදුටු ගැමුණු LOVE RAIN මොර්වින්(MORE WIN)මහතා දුටුගැමුණු චරිතය කොරන්න යනවා කියලා මට ඇහුනා.මොකක්ද එකේ වරද?...උබ්ලාට ඒ පික්චර් බල්ලන්ට ඕන නැත්නාම්,නොබලා හිටහල්ලා.යකෝ.. ඔක කොමඩියක්..හොදට හිනා වෙන්න පුලවන්එක්කක්. නැත්නම්..ඩිරෙක්ටර පොර,අඩි පහක් උස පොරක්, අර මහා තේජවන්ත දුටුගැමුණු රජු ගේ චරිතයයට තෝරාගනීද?..අනික බොල..ඒ උත්තමයා..දුටුගැමුණු අවතාරය.හැබය් මාම එක්කක් කින්නම් පුතෝ, අද්යක්ෂක මහත්තයා දන්නවා කොහමද ලෙහෙසිඑන් බැංකු ණය ගන්න කිරමය. ...
අපිට නැතුවාම බැරි ආණ්ඩු..රජය. LOVE RAIN පිටි,සිනි වල ඉදලා නැව් ප්ලේන්,පාලම්, බෝක්කු,කන ලුනු,මේ කියන නොකියන සැම දෙයකටම රජය සම්බන්ධය. ඒ වර්තමාන රජය පමණක් නොවෙ,මේ රටේ තිබුණු හැම රජයක්ම මේය කලා.ක්‍රිකෙට් මණ්ඩලයබලතල,දෙසපලක්යන් සතුය.රජයේ මේ ඇගිලි ගැසීම සිමා කල යුතුය.පුද්ගලික අංශයයට තරගකාරී සේවාවන්,මහජනතාවට වට ලබාදීමට ඉඩ සැලසිය යුතුය.රජයේ කාරිය යුත්තේ,බදු එකතු කිරීමය.ඒ එකතුවෙන්,මහාමාර්ග,අද්යාපනය,ආදීන් වග බලාගැනීමය. ...
රූකඩ නැටුම සහ බොර තෙල් ගාගැනීම LOVE RAIN කඩාෆිට බකප් එක දෙන අපේ බොරුකකුල් කාරයෝ ගේ අරමුණ කුමක්දැයි කියා මට වටහා ගන්න බැරිය.මේ පාලකයා (කඩාෆි)රටේ දන වස්තුන් තමන් සතු බුදලෙක් ලෙස සලකමින්,තම ජනතාවට සිවිල් අයිතීවාසිකම්,නොදී ප්රජාතන්ත්රවාදයයට එරෙහිව,රටේ මහජන චන්ද නොපවත්ව,හමුදා නිතියෙන් රටේ මහජන සම්පත් තම පව්ලේ වස්තු ලෙස බුක්ති විදින කෙනෙකි.ඔහු මුස්ලිම් නිසා, ලංකවේ මුස්ලිම් මිතුරෝ පාරට බැස,උද්ගෝෂණය කර ඇත.එතොකට ඒ රටේ කෝටි ගානක් මුස්ලිම් ජනතාව වෙන්වෙන් මොකද ...
ඉන්දියාව... LOVE RAIN අපි ඉන්දියාවෙන් බඩු ගන්න එක සිමා කල යුතුය. මේක හරියට, කඩේ ලග නිසාත්,කඩේ මුදලාලී ගමේ චන්ඩියා නිසාත් අපි,හොඳා හෝ නරක හෝ අපිට අවශ්‍ය දෙ ඉන්දිවෙන් මිලදී ගනී. මෙහි නරකම දෙය, ඉන්දියාව එය දන්නා බැවි.අනික,රටේ තරමට,වාණිජමය අතින්,අපි සංවර්ධන කරා ගමන කල යුතුය.අප සිංගප්පූරුව විය යුතු නැත. ජපානය, හොංකොං,තෛවාන්ය..ඉතාම දිඋනුය.සිංගප්පූරුවවේ දිවුන්ව,වාසනාවට ඔවුන්ට හිමි විය.එය මුලපිරුනේ,ඔව්න්ට වෙන ක්‍රමයක් නැති නිසාය.මහා මාර්ග හදිය ...
පවුල් අඩදබර.. LOVE RAIN පව්ලක් අතර වලියක් ගිහාම අපිට හරි චුන් ය.මිනහෙක් තම බර්යාවට වට පෝරියල් එකක් දුන්නම,අපි නොඑකුත් තර්ක,විවෙචෙන ගෙන්නේනාවය. මේ පවුල් අතර වැලි ඇතිවෙනේ,ego එක නිසාය.තම සැමියා හෝ භාර්යාව යමකට තර්ක කර්නවනනම් ඒ වෙලවට් නිෂබ්තව සාමකාමී වීය උතුය. වලිය පොඩ්ඩක් සන්සුන් උනාට පස්සේ, රැ කෑම මෙන් පස්සේ තමාගේ අදහස් යෝජනා කල යුතුය. එය කිය යුතේ යෝජනාවක් හැටියටය,තර්කයක් හැටියට නොවේ.ඔබට පුදම හිතෙ වෙනස. ...
ලංකාවේ ක්‍රිකෙට් ..... LOVE RAIN හැම වෙලවකාම ලංකාවේ ක්‍රිකෙට් කාරයෝ සෙල්ලම් කරනවිට මම දුටු දෙයක් තමය්,ක්‍රීඩකයෝ සංවර බාවයක් නැති බව. මට සමාවෙන්න කියනවට, අපේ පිල ක්‍රීඩා කරන හැමව්විටකම, වාසනාවේ පිහිට පතන්න,ලාංකිකයන් වශයෙන් අපට සිදුවේ.කිසිම ජාතියන්තර ක්රිදවකදී.අපේ ක්‍රීඩකයෝ,ස්ථාවර බාවයක් නැත.අද හොදින් ක්‍රීඩා කරන අය, හෙට අන්තිමය.අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩාව සෙල්ලමක් හැටියට ගනී.පන්දුව යවන විට,කඩුල්ල තුලට පන්දු යවන්නේ නැත.පිති කරුවට,තම යවන පන්දුව කුමන අන්දමක පන්දුවක් කියා,පෙළහර පය.වාසනාව උරග ...
සමනල හැගුමන් LOVE RAIN සිදු පැහැති පාසැල් ඇදුම වාගේම මගේ සිත පිරුසුද්ය, මට කමක් නැ එයා මොන කෙනෙක් උනත්, මගේ ආදරය මගේ පාසල් ඇදුම වාගේම පිරීසුදිය.මම ආදරය කරන්නෙ..රාජකාරියක් ලෙස නොව. මගේ ගැබුරු හදවතෙන් නැගුනු සෙනහසකිනි. ඔහු ගේ හුරතල් හිනාව,මට සැම මොහොතකම මැවි පෙනේ. ආදරයක් හදවතක මැවෙන්නේ ස්වාබ්වකින් ය .කොල්ලො කොච්චර නම් මම දනිමි. එත් මේ තරම් ලස්සන කොල්ලෙක් මම ලංකාවේ දැක නැත.එක වෙන්න බැ...එයා ...
පාලම යට LOVE RAIN වතුරට වැටුනු කජු ගෙඩි පාවුණේ ඉදිලි වැඩි හින්ද වෙන්න ඇති. කහ පට කජු කොළ, පාලම යටින් ගලාගෙන ගියා.වතුර ඉතාම මන්දගාමිව ගලා බසින නිසාදෝ, අමිහිරි සුවදක් වතුරෙන් මතු විය. නිල් පාට කුරුලෙක් පල් වතුරේ මාළු ඇද්දැයි ඇස කරකවා නිරන්තරේ විමසිලිමත් විය. ඉතා කුඩා වූ මේ පාලම නිල්වන් කෙත් යාවල් දෙකක් එක් කළේය.කලාතුරකින් පාලමේ අන්ද උඩට වී කව්රු හරි මළුබනවා දැක ගන්නා ...
දේවීවරු සොයා යන INDIANA JONS ලා LOVE RAIN වාසියක් ලබා ගැනීමට තම ඉපිද මෙන් උරුම කර ගත් ආගම් පාවාදීමට තරම් මිනිසුන් අප අතර කෙතරම් ඇද්ද?.. මේ ලියන මට ආගමක් නැත.නමුත් ආගම ගැන ඉතාම උද්වේගකාරීව කතා කරන සමහරු,වාසියක් තකා පන්සල්,පල්ලි,සහ කෝවිල් සොය සොයා,ගම නියංගම්,රට රටවල් වල සොයා යන්නෙහියා. කව්රු හරි කීවොත් අහවල් කෝවිලේ හෝ පල්ලියේ හාස්කම් තිබේ කියා, අප ගොන් වහන්සේ ලා කෙතරම් දුර කතරක් ගෙවා ...