Guitar එක tune නැද්ද?? Online TUNE කර ගන්න............ Let's Play Box Guitar හුගක් අයට තියෙන ප්රශ්ණයක් තමයි ගිටාර් එක ටියුන් කරගන්න එක. Electronic tuner එකක් තියෙනවනම් ඒක වැඩිය අමාරු වැඩක් නෙමෙයි. හැබැයි හැමෝටම tuner එකක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා online tuners ටිකක් හොයල දෙන්න ඕන කියලා මට හිතුනා. Ear එකෙන් tune කරන්න ගියත් standard tuning වලට ඕන කරන tones ටික හොයා ගන්න එකත් ටිකක් අමාරු වැඩක්. එක්කො තව ටියුන් ...
4 වෙනි Guitar කුප්පිය- RHYTHM Guitaristලට ආරම්භයක්........ Let's Play Box Guitar හරි..අපි මුලින්ම බලමු Rhythm guitarist කෙනෙක් කියන්නෙ කවුද කියලා. Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගි
5 වෙනි Guitar කුප්පිය- Major guitar scales ඉගෙන ගනිමු........ Let's Play Box Guitar අද කුප්පිය ඕනම guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මමත් scales play කරන්න ඉගෙන ගත්තේ guitar එක play කරන්න පටන් අරන් අවුරුදු හයකට විතරට පස්සේ.:-) මෙහෙමයි,,ඇත්තටම scales play කරන
ගිටාර් කුප්පි නැවතත්.....:-)))))) Let's Play Box Guitar සෑහෙන කාලෙකට පස්සේ,,,නැවතත් බ්ලොග් එක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ටික කාලයකට මුකුත් ලියන්න බැරි වුන එක ගැන මම කණගාටු වෙනවා.ගිටාර් කුප්පි දාන වැඩෙත් අතරමග නතර වුනේ campus එකේ academic වැඩ නිසා.නවත්තපු තැන ඉදන් ආයෙත් පටන් ගන්න තමයි අදහස.හැබැයි,,මෙච්චර කාලයක් දාපු කුප්පි වලින් යම් පිරිසක් ප්රයෝජන අරගෙන තියෙනවා(com
Taare Zameen Par film එකෙ "MAA" සිංදුව ගිටාරයෙන් play කරමු....... Let's Play Box Guitar "Taare Zameen Par" ලෝකය පුරා අතිශය ජනප්රිය වුන film එකක්.මේ film එකේ music නම් උපරිමයි.හැම සිංදුවකම අලුත් දෙයක් නිර්මාණය වෙලා තිබ්බා.ඒ අතරින් වඩාත්ම හැගීම්බර සිංදුවක් තමයි "MAA" කියන සිංදුව.අම්මාගෙ ආදරය ගැන කියවෙන මේ සිංදුවෙ ගිටාර් chords ඔයගොල්ලන්ට ලබා දෙන්න ඕනෙ කියලා මට හිතුනා.සිංදුවෙ තේරුම දැනගන්න පල්ලෙහා තියෙන video එක බලන්න.chords ටිකත් play කරල බලන්න..... C F &