Islamic Protests around the world against USA [Pictures] Lanka Words.com මුස්ලිම් ජනතාව ඇමරිකාවට එරෙහිව අවි අමෝරයි.. රටවල් ගණනාවක් සහයට අමරිකා එක්සත් ජනපදය මුස්ලිම් රටවල් තුලට වැදී ඒවායේ අර්බුද නිර්මානය කරමින් එම රටවල බලය අත්පත් කරගනිමින් සිටියදී ලිබියාවෙන් නැවත ඇරඹි ඇමරිකන් විරෝධය දැන් ලෝකය වට දළුලමින් සිටී. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදී එහි තානාපතිවරයා මරාදමමින් ඇරඹි ඇමරිකාවට එරෙහි මුස්ලිම්වරුන්ගේ විරෝධය මේවනවිට රටවල් ගණනාවක් පුරා පැතිරී තිබේ. සාමාන්‍යයෙන් ඇමරිකානු ආධිපත්‍යයට යටත්වූ ...
Tsunami Alert issued for sri lankan maritime area. Lanka Words.com මීට පැය භාගයකට පමණ පෙර ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත ප්‍රදේශ යේ ඇතිවූ භූමිකම්පා තත්වයක් හේතුවෙන් ඉන්දියානු සාගරය ආශ්රිත ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශ අවධාරනය කරති. රික්ටර් මාපකාංක 8.9 ක් තරම් ප්‍රමාණයකින් මුහුදු මට්ටමේ සිට මීටර 300ක් ගැඹුරින් සිදුවී ඇති භූමිකම්පා තත්වය හේතුවෙන් සුනාමි තත්වයක් ඇතිවිය හැකි බව දැනටමත් නිවේදනයකර ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ...
Sanjeewa Bandara Arrested by police Lanka Words.com අනතර් විශ්වවිද්‍යාලීය ශීෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අද සවස කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද යන්න සඳහන්කර නොමැති අතර ඔහු සහ තවත් සරසවි ශිෂ්‍යයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට ශිෂ්‍ය සංගම් සහයද ලැබී සාර්ථකව රටපුරා ව්‍යාප්තවන අතරතුර මෙසේ අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නාර්ථයක් මතුකරන ...
Mano Ganeshan agreed to support UNP with conditions Lanka Words.com කොන්දේසි සහිතව එජාපයට සහස දෙන්න මනෝ ගනේෂන් සූදානම්.. කොළඹ මහනගර සභා මැතිවරණයේදී මන්ත්‍රී ආසන හයක් ලබාගත් මනෝ ගනේෂන් නියෝජනය කරන පක්ෂය කොන්දේසි සහිතව නගර සභාව තුල එජාපයට සහයදීමට සූදානම් බව ප්‍රකාශකර ඇත. එසේම කොළඹ හා ඒ අවට ප්‍රදේශ කීපයක් එක්කර කොළඹ නාගරික අධිකාරියක් බවට පත්කිරීමේ රජයේ වෑයමට තමන් විරුද්ධ බවත් ඔහු ප්‍රකාශකර සිටිනවා. ...
BMW i3 electrical care concept Now available. Lanka Words.com ලොව ඛනිජ තෙල් අර්බුදය ඉහල යත්ම එයට විකල්ප ලෙසින් විවිධ බලශක්ති ප්‍රභවයන් හඳුන්වාදීමත් සහ ඛනිජ තෙල් භාවිතයෙන් ක්‍රියා කරන උපකරණ විකල්ප බලශක්ති වලට පරිවර්තනයත් වර්තමානයේ සීඝ්රයෙන් සිදුවන කටයුත්තකි. එහි තවත් පියවරක් ලෙස බී.එම්.ඩබ්ලිව් සමාගම අලුතෙන්ම හඳුන්වාදීමට අපේක්ෂාවෙන් සිටින විදුලි මෝටර් රථය නම්කල හැක. BMW i3 ලෙසින් නම්කර ඇති මෙම මෝටර් රථය පසුගිය දිනක ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ප්‍රදර්ශනයකදී මුල්ම ...
එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රී එපාම වේ. Lanka Words.com මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන්නට වැඩිම දායකත්වයක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් බව විවාදයක් නැත. ඔහුගේ මුල්ම දේශපාලන පොරොන්දුව බවට පත්වුනෙත් පත්වන රජයේ අගමැතිවරයා බවට පත්කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඒ පොරොන්දුවූ පරිදිම මෛත්‍රී එය ඉටු කරන ලදි, එසේම නව රජයේ අමාත්‍යධූරද බෙදී ගියේ එ.ජා.පයට වුවමනා ආකාරයට මිස මෛත්‍රීට වුවමනා ආකාරයට නොවන බව සත්‍යය. ගතවූ මාස හයක කාලය පුරාවටම ...
Chinese boy sold his kidney for buying iPad 2 Lanka Words.com කෙනෙක් තමන්ගේ වකුගඩු පින් සඳහා පරිත්‍යා ග කීරීම ලංකාවේනම් සාමාන්‍ය සිදුවීමක්. ඒත් පසුගිය දවසක් චීනය පැත්තෙන් අහන්න ලැබුණේ අරුමු පුදුම සිදුවීමක්. ඒ අවුරුදු 17 ක් වන චීන කොල්ලෙක් තමන්ගේ වකුගඩුවක් විකුණන්න තීරණය කරලා, පිනටද? නෑ තමන්ට නවතම Apple iPad 2 නැමති සුපිරි උපකරණය මිලට ගැනීමට. මේ කොලු වාට මේ උපකරණය ගැන කොතරම් ආසාවක් පිස්සුවක් ඇතිවුනාද කියන වනම් තමන්ගේ වකුගඩුවක් ...
Indian law college students help protest against sri lankan Lanka Words.com ඉන්දියා නීති සිසුවෝ ලංකාවට එරෙහි වෙති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අමරිකාවේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහයෝගය නොදක්වන ලෙස ඉන්දියා රජයට බලකරමින් ඉන්දියානු රජයේ නීති විද්‍යාලයීය සිසුවෝ ඊයේ දහවල් විරෝධතාවක් පැවැත්වීය. 50 දෙනෙකුට ආසන්න ශිෂ්‍ය පිරිසක් බැංග්ලෝර්- ඉරණුකුලම් අධිවේගී දුම්රිය මාර්ගය හරස් කරමින් පැවති මෙම විරෝධතාව දහවල් වනතෙක්ම පැවතිනි. මෙහිදී ඔවුන් විවිධ සටන් පාඨ කියමින් ලංකා රජයට එරෙහිව මානව ...
Minister Sirisena tries to solve the Kelaniya Fight Lanka Words.com කැළණියේ අවුල ලිහන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල.. කැළණිය ආසන සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා සහ කැළණිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් පිරිස අතර ඇතිවී තිබෙන මතභේදාත් මක ගැටළුම විසඳීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී ඇත. ඒ අනුව ඉදිරියේදී එය වැලැක්වීමට අදාල පාර්ශ ව වලට උපදෙස් ලබාදෙන බව එතුමන් පවසයි. මේ වනවිටත් සිදුවීමට සම්බන්ධ ...
Wimal Weerawansha's resignation Lanka Words.com විමල් වීරවංශ ආණ්ඩුවෙන් ඉවත්වෙන්නේ නැත්තේ ඇයි.. ආණ්ඩුව උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කලහොත් අමාත්‍ය ධූරයෙන් මෙන්ම රජයේ සියලුම තනතුරු වලින් ඉවත් වෙන බවට ප්රකාශකල විමල් වීරවංශ මහතා දැන්ම ඉවත් නොවන්නේ ඇයිදැයි ඌව පලාත් සභා මන්ත්‍රී වේලායුදම් ප්‍රශ්න කර ඇත. රජයේ අමාත්‍යවරයෙක් මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන විමල් වීරවංශ මහතා පසුගිය දිනක දැඩිසේ උතුරු පලාත් සභා මැතිවරණය පැවැත්වීමට ...
"yuvaraj will be recovered, but it will get at least six months" - Doctors Lanka Words.com ඉන්දියානු ප්රවේගාත්මක පිතිකරු යුවරාජ් සිං මේ වනවිට පෙනහළු පිළිකා තත්වයක් හේතුවෙන් අමරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. මූලික තත්වයේදීම රෝගය හදුනාගැනීමට හැකිවීම හේතුවෙන් යුවරාජ් සුවකිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. වෛද්‍යවරුන් පවසන්නේ ඒ සඳහා මාස 6 ක වත් කාලයක් ගතවනු ඇති බවයි. කෙසේ වෙතත් යුවරාජ්ගේ පවුලේ සාමාජිකයන්ද ප්රාකාශ කරඇත්තේ යුවරාජ් ඉක්මණින් සුවය ලැබීමට තරම් ශාරීරික හා මානසික යෝග්‍යතාවක සිටින බවයි. මේ ...
Hero Dog.... on 9/11 attack saved the owner Lanka Words.com සැප්තැම්බර් 11 අමරිකානු ප්‍රහාරය සිදුවූ මොහොතේ තම හිමිකරුවා එම ප්‍රහාරයෙන් ජීවිත හානියකින් තොරව බේරා ගෑනීමට උදව් කිරීම හේතුවෙන් සුනඛයෙක්ට වීර සුන්ය සම්මානය පුදකිරීමට අමරිකාව තීරණය කලා. මෙම සුනඛයාගේ නම රොසෙල් වන අතර එම සුනඛයා පසුගිය ජුනි මාසයේදී වයස අවුරුදු 13ක් සිටියදී මියගියා. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ලවන මොහොතේ පරිගනක් ඉංජිනේරුවෙක් වූ තම ස්වාමීය සමග සුනඛයා රැඳී සිට ඇත්තේ එහි ...
Sri Lanka Bar Association decided to get legal action against Hudson Samarasinghe Lanka Words.com නීතීඥ සංගමය හඩ්සන්ට විරුද්ධව නඩුමගට.. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද ඔවුන්ගේ මහසභා රැස්වීමේදී තීරණය කලහ. මෙයට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ හඩ්සන් සමරසිංහ විසින් ගුවන් විදුලි සේවයේ උදෑසන වැඩසටහනක් මගින් මන්නාරම අධිකරණයට පහරදීමේ සිදුවීම විකෘතිකර දැක්වීමට උත්සහගත්බව පවසමින්ය. මෙම නිර්දය චෝදනාවලට එරෙහිව නීතිමය පියවර ගැනීම ...
මට සන්ධානය ගැන බොහොම කණගාටුයි - හිරුණිකා Lanka Words.com ජාතික ලයිස්තුව නම් කිරීමත් සමගම තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවූ බව තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියි. මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ දේශාපලඥයන් වැඩි පිරිසක් ජාතික ලයිස්තුව වැනි තීරණාත්මක ලයිස්තුවකින් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීම තුලින් සන්ධානය ඉතා පහත් තත්වයට වැටී ඇති බව ඇගේ අදහසයි. තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැබුණේ ...
Sumathi Awards 2011 Lanka Words.com 16 වැනි සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. රූපවාහිනී හා මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් තරු රැසක් සහභාගීවුණ මෙම සම්මාන උළෙල සුමති සමූහ ව්‍යාපාරය වසරක් පාසා පවත්වන්නක්. සුමති සමූහ ව්‍යාපාරය වෙනුවෙන් තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එයට රජයේ මැති ඇමතිවරු රාශියක් සහභාගීවුනා. එහිදී වසරේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුණේ “ඇබෑර්තු ඇත“ ටෙලි නාට්‍යයේ සුවිශේෂී රංගනය ...
A drizzle to cricket desert of Sri lanka : First test victory in South Africa Lanka Words.com ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී පලමු ටෙස්ට් ජය ලබයි.. දෙවන ටෙස්ට් තරඟයෙන් ලංකාවට ලකුණු 228ක විශිෂ්ට ජයක්.. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉඩෝර බිමට පොද වැස්සක් පතිත කරමින් ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවේ ඩර්බන් හීදී සිය මංගල ටෙස්ට් ජය වාර්තා කිරීමට ඊයේ සමත්විය. ටෙස්ට් තරඟ ජයක් නොමැතිව සිටි ශ්‍රී ලංකාවට මෙය ඉතා විශිෂ්ට ජයක් විය. මෙහිදී කුමාර් සංගක්කාර හා තිලාන් සමරවීර ශතක ...
Solangarachchi left the Government - ප්‍රසන්න සෝලංගාරච්චි විපක්ෂයට යයි Lanka Words.com කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගාරච්චි මහතා රජයෙන් ඉවත්වී විපක්ෂයට එක්වන බව අද ප්‍රකාශයට පත්කලහ. රජය සම්බන්ධයෙන් තමන් දැඩි කල කිරීමට පත්ව ඇති බවත් එළඹෙන ජනපතිවරණයේදී තමන්ගේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව සඳහන් කලහ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවකින් සභාපති ධූරයට පත්වූ සෝලංගාරච්චි මහතා පසුගිය සමයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ ජයග්රහණයටද විශාල දායකත්වයක් ...
Fuel price goes up..Petrol, diesel and kerosene Lanka Words.com ඛනිජ තෙල් මිල ඉහලට.. පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහල යයි.. ඊයේ රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ඛනිජතෙල් මිල ඉහල දැමීමට රජයේ ඛනිජ තෙල් නීතිගත සංස් ථාව මෙන්ම ඉන්දියන් ඔයිල් සමාගමද තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල් මිල රු 12 කින්ද ඩීසල් මිල රු 10 කින්ද එසේම භූමි තෙල් මිල රු 8 කින්ද ඉහල දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය ...
Eric Solheim is shifted away from Norway cabinet due to its new tradition Lanka Words.com එරික් සොල්හයිම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරයි තීරණය පිළිබඳ සොල්හයිම් නොසතුටින් නෝර්වේ විශේෂ සාම දූතයා ලෙසින් මෙන්ම නෝර්වේ කැබිනට් මණ්ඩ ලයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ලෙසින් ක්‍රියාකල එරික් සොල්හයිම් එරට කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරට රජය තීරණය කලා. එයට හේතුව වන්නේ නෝර්වේ රජය විසින් මෑතක සිට ක්‍රියාත්මක කරන වසය 50 ඉක්මවූ පුද්ගලයන්ට අමාත්‍ය ධූර අහිමිකර ඒවා තරුණ දේශපාලඥයන්ට ලබාදීමේ සම්ප්රදාය ...
Sarath fonseka free on 1st of January ?? Lanka Words.com ජනවාරි 1 සරත් ෆොන්සේක මහතා නිදහස ලබයිද? හිටපු හමුදාපති මෙන්ම ජනාධිපතිධූර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනවාරි මස 1 වැනිදා නිදහස ලැබීමට සුදුසුකම් ලබයිද යන්න මේ දිනවල කතාබහට ලක්වෙන මාතෘකාවක් වේ. සුදු කොඩි නඩුවේ තීන්දුවට මෙන්ම හයි කෝප් වංචාවේ තීන්දුවටද වරදකරු වී දැනට සිරදඬුවම් ලබමින් සිටින ඔහුට ජනාධිපතිතුමන් විසින් සමාව ලබාදීමට සලකා බලමින් සිටින බව දැනගන්නට ලැබේ. මින් පෙර ...