ශ්‍රී ලංකාවෙ ලිංගික අධ්‍යාපනය හා උපදේෂනය H a s h a n ශ්‍රී ලංකාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය තුල ලිංගික අධ්‍යාපනය හා උපදේෂනය යන වචන 2ට ඇත්තේදැඩි බියකි..එය භාවිතයට නුසුදුසු භයානක පිළිකුල් සහගත මාතෘකාවක් ගනයෙහිලා සැලකේ..ජීව විද්‍යාව හදාරා වෛද්‍ය පීඨයට සුදුසුකම්ලද සිසුවෙක් ලෙස මාගේ මතය නම්,මෙම විෂය කෙරෙහි මීට වඩා පුලුල්,සංවිදිත දැනුමක් ලබාදීමෙන් යහපත් මානසිකත්වයකින් හෙබි පුද්ගලයකු ගොඩනැංවීමටත්,ජීවිතයට වටිනා දැනුමක් ලබාගැනීමට අව
ජීවිතයට වර්ණ එකතු කරන්නෝ.... H a s h a n මිතුරන්...හොඳ හා නරක ලෙස දෙපිරිසක් සිටියත්ඔවුන් අප ජීවිතයට යම් අපූර්වත්වයක් එක් කරනවානේද..?කෙනෙක් පරාජය කරා ඇද දැමීමටත්තවත් අයෙක්ව ජයග්‍රහනය කරා මෙහෙයවන්නටත්ඔවුනට පුලුවන්...කෙතරම් දුක් කම්කටොලු තිබුනද..ඔවුන් සමග විනෝදයෙන් ගතකරනා කාලය තුල ඒවා අමතක වන්නේ කෙසේද..???විසඳුමක් නැතැයි පෙනෙනා...මහා සංකීර්ණ ප්‍රෂ්ණ වලටඇතැම්විට ඔවුන් ලබාදෙන විසඳුම්තනි වචනයේ එකක් විය හැක...සෑම විටම මිතුරන් විශාල පිරිසක් අප ජීවිතය තුලට පැමිනියත්ඉන් කීපදෙනෙකු අප හදවත තුල...සදාකාලීන මතකයන් රඳවන්නේ කෙසේද..???පාසල ...