දේදුණු ගීතය Ganegoda's Blog හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත ගිනිගන්න දහවලේ විඩාබරව ගිය හිතට සද ...
දේදුණු ගීතය Ganegoda's Blog හිරු කුමරු ඇන්දාද නිල් අහසේ දේදුන්න කවුරුදෝ ලීවාද මෙ ගැයෙන පෙම් ගීත නෙතු පියන් යට ඇදුන හීනයේ හිනැහෙන්න කුමරුනේ කොහි සිට.. ආවද මගෙ හිතට රැ අහසේ සදවතිය එපා නුඹ හිනැහෙන්න තරු කැකුලු එපා මට ඔච්චමට ඉගිපාන අවසානයක් නැති පේ‍්‍රමයක් තුන් හිත ඇදුන අහිංසක පෙම්බරී මම නුඹෙ හිත ගත්ත ගිනිගන්න දහවලේ විඩාබරව ගිය හිතට සද සිසිල තුරුලු කොට දෝතින්ම මට ...
පොඩ්ඩාගේ වැණුම Ganegoda's Blog ජනාධිපති මාමා එංගලන්තෙ ගිය වැඩෙ දෙල් වී ඇති බව කීවෙ කැම්පස් එකේ චූටී අයියාය. පෙළපාලියක් ගොස් පෝස්ටරයක් ගැසූ පළියට චූටී අයියාට පන්ති තහනමක් ලැබුණේ ගිය මාසෙය. මාස හයක් විස්සවිද්දියාලේ පැත්තෙ පස් පාගන්ට ඌට අවසරයක් නැතැයි අම්මා කීවෙ විස්සෝපයෙනි. ’’වටපිටාවෙ මිනිස්සුන්ට පේන්නෙ නැතිව හිටපන්.’’ ‘‘ ඇයි මම මිනියක් මරලා ඇවිත්ද…..’’ චූටි අයියා වලියට බරය. ‘‘ නැත්තං ගිහින් වැදලා සමාව ගනින්’’ ...