මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කිරීමේ අයිතිය රජයට තිබේද? Beyond The Limit මත්පැන් හා සිගරට් පාවිච්චි කර අසනීප වූවන්ට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර කිරීමේදී ගාස්තුවක් අය කරන බව මීට ටික දිනකට පෙර රජය විසින් ප්‍රකාශ කරන ලදී. මීය හේතුව තමන් විහින් අසනීප වන්නන් ට නොමිලේ ප්‍රතිකාර කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැති බවත් ඒ මගින් මහජන මුදල් විනාශ වන බවත්ය. කෙසේ නමුත් රජයට අමතක වී ඇති එක් කරුණක් වන්නේ රජයේ ආදායම් වලින් ...
අගමැතිතුමා ඉල්ලා අස්වීමට පෙර තවත් කී දෙනෙක් ඉල්ලා අස්විය යුතුද? Beyond The Limit එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය මාර්තු 11 වන දින පවසා සිටියේ අගමැති දි.මු. ජයරත්න මහතා තම පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මෙයට හේතුව එතුමා තමිල්නාඩුවේ ත්රස්තවාදීන් පුහුණු කරන කඳවුරු ඇතැයි පවසා පාර්ලිමේන්තුව නොමග යැවීමයි. මේ ප්‍රකාශය වැරදිනම් එතුමා ඉල්ලා අස්විය යුතු බව අපගේද හැඟීමයි. නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය ට එවැනි ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇද්ද? ...
මම සහ මගේ අරමුණ…. Beyond The Limit මීට ටික කාලයකට ඉහත මා මේ ආකාරයට බ්ලොග් අවකාශයක් ආරම්භ කළත් විවිධ වැඩකටයුතු නිසා එය මගහැරී ගියේය. නමුත් පසුකාලීනව එම සියලු වැඩ කටයුතු සමථයකට පත්වීමත් සමග නැවතත් මේ ආකාරයට එය ආරම්භ කිරීමට මා කැපවීමට සිතා ගතිමි. නවතම නමකින් මෙය නැවත ආරම්භ කළත් මගේ අරමුණ මීට ඉහත වූ අරමුණම බව දැන්වීමටද කැමැත්තෙමි. මා මේ සටහන තබන්නේ මා ගැන ...
අහාර අපතේ නොයවන්න (Don’t waste Food) Beyond The Limit ලොව තුල සම්පත් බෙදී යාමේ විශමතාවය හොඳින්ම පෙන්වන පහත පින්තුර පෙල බලන්න. එක් අන්තයක මිනිසුන් ආහාර වැඩිවීමේ හෙවත් අධි-පෝෂණයෙන් පීඩා විඳිද්දී තවත් පිරිසක් මන්දපෝෂණයෙන් මිය යති. දියුණු යයි සම්මත රටවල ආහාර ටොන් ගණනින් අපතේ යවද්දී අළුත උපන් දරුවාට කිරි උගුරක් ලබා දීමට නොහැකිව වැහැරී ගිය අම්මාවරුන්ගේ ඡායාරූප කෙතරම් ශෝචනීයද. ...
ආදරණීය චේ Beyond The Limit ආදරණීය චේ ලොව පුරා මිනිසුන් ආත්මාර්ථකාමයෙන් උමතු වී ඇති අවධියක, මමත්වය වෙන කවරදාටත් වඩා ඉස්මතු වී මිනිස්කම් ඉක්මවා යන යුගයක, මුදල් පමණක් ජීවිතය යයි සිතනා නූගතුන් සහ උගත් නමුත් බුද්ධියක් නොමැති අමනයන් රජ කරන යුගයක, මිනිස් කමට නිගා දෙන ආගම් වලින් ජනතාව තලා පෙලා දමන යුගයක ඔබේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වැඩියෙන් දැනෙන බව අවිවාදිතයි. ඔබගේ අසීමිත මානව දයාව එක් ...
මව්බිම අනතුරේ Beyond The Limit සියවස් ගණනාවක් සිංහල, දෙමළ හා මුස්ලිම් සියල්ලන්ටම සෙවන දුන්, සියලුම ජාතීන් විසින් බුද්ධියෙන් හා තම ශ්‍රමයෙන් ගොඩනැංවූ, සිය ගණනක් වූ සිංහල සහ දමිළ රජවරුන් විසින් දිවි හිමියෙන් රැකගත්,අභීත රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන්, නැවත වතාවක් කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගත්අප සැමගේ මව්බිම වූ ශ්‍රී ලංකා මාතාව,බොදු බල සේනාව සහ වෙනත් නම් වලින් පෙනී සිටින කැත ජාතිවාදීන් විසින් නැවතත් අනතුරේ හෙලමින් සිටී...මව්බිමට ආදරය කරන ...
එක්ව නැගී සිටිමුද? බෙදී වෙන්වී වැනසෙමුද? Beyond The Limit උන්මත්තක හිට්ලර් ගේ පිරිසිදු ආර්්‍ය ජාතියක් යන සංකල්පය නිසා මිය ගිය ප්‍රමාණය - මිලියන 70ත්‍රස්තවාදී ප්රභාකරන්ගේ ඊලාම් යුද්ධය නිසා මිය ගිය ප්‍රමාණය - ලක්ෂ 1 - ලක්ෂ 1.5බොදු බල සේනා ව්‍යාපෘතිය නිසා මිය ගිය යන්නට නියමිත ප්‍රමාණය - ??????????නැවතත් රට සිවිල් යුද්ධයකට යන තුරු බලා සිටිමුද.....?නැතිනම් අවුරුදු විසි පහක කෘර යුද්ධයෙන් ගලවාගත් මව්බිම අනාගත පරපුර වෙනුවෙන් සාමයෙන් හා සහජීවනයෙන් යුතු ...
ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙත...... Beyond The Limit ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙත...... නූල්පටක යමක් නොමැතිව යටිගිරියෙන් බැගිරි තලමින් මෙලොව එලිය දුටු දා පටන් ගොරොද්දේ ඇද මියයන අවසන් මොහොත් දක්වා අහිමි ඒත් හිමිවිය යුතු බොහෝ දේවල් වෙනුවෙන් අඬන දොඩන වැලපෙන මිනිසුන් හැරපියා සතර රියනක පන්චස්කන්දය රැකගනු වස් නිශ්ක්‍රමණය කර, නුහුරු නුපුරුදු මිනිසුන් අතර හායි බායි ගාමින් කලදවස ගෙවමින්, හාන්සි වී සිටිනා විටදී දැනෙන කාන්සිය විසින් වැදූ හිතේ ...
රනිල් විරෝධීන් සහ කැරලි! Beyond The Limit රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත. පලාත් පාලන ඡන්දය පැරදුනේ රනිල් නිසා බවත් ඉතාමත් ඉක්මනින්ම නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවත් මොවුන් කෑ ගසයි. තව ටික දවසකින් නැවතත් මේ උණුසුම අඩු වුනායින් පසුව රනිල් නායකත්වයේ සිටිනු ඇත. රනිල් එලවනු යයි කී වුන් රනිල් ගේ හොඳ කියනු ඇත.මොකක්ද රහස? ඇත්තටම ඇයි රනිල් එලවන්න බැරි? මම හිතන විදිහට ...
රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත! Beyond The Limit රනිල් විරෝධීන් දැන් ආයෙත් එලි බැස ඇත. පලාත් පාලන ඡන්දය පැරදුනේ රනිල් නිසා බවත් ඉතාමත් ඉක්මනින්ම නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවත් මොවුන් කෑ ගසයි. තව ටික දවසකින් නැවතත් මේ උණුසුම අඩු වුනායින් පසුව රනිල් නායකත්වයේ සිටිනු ඇත. රනිල් එලවනු යයි කී වුන් රනිල් ගේ හොඳ කියනු ඇත.මොකක්ද රහස? ඇත්තටම ඇයි රනිල් එලවන්න බැරි? මම හිතන විදිහට මෙතන රනිල් ට වඩා සුදුස්සෙක් ...
සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීම? Beyond The Limit සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීම, වෙසක් නිමිත්තෙන් සියලු ආකාරයේ වත් පිළීවෙත් කිරීම හා ආලෝක පූජා අවසන් විය. ලක්ෂ ගණනින් නොව මිලියන් ගනනින් වියදම් කර ජාතික හා ජාතික නොවන ආදී මෙකී නොකී උත්සව පවත්වන ලදී. මහා පරිමාණ දන්සල් ...
එකෝමත් එක රටක වරායක් හැදුවාලු……..! Beyond The Limit එකෝමත් එක රටක රජයක් තිබුණාලු. මේ රජය සංවර්ධනය ගැන ලොකු උනන්දුවකින් වැඩ කළාලු. දේශීය තාක්ෂණය සහ විශේෂඥ උපදෙස් ලබාගෙන පිරිවැය පුළුවන් තරම් අඩු කරගෙන රටේ දකුණු පැත්තේ වරායක් ඉදි කරාලු. මේ වරාය නිසා ඒ රටට ලොකු වාසියක් අත්වෙනවාලු. වරාය හැදීමෙන් පසු විවෘත කරන්නට ලොකු උත්සවයකුත් පැවැත්තුවාලු. මේ උත්සවයේ උත්සව සංවිධාන කටයුතු කරන්නට පෞද්ගලික සමාගමකට පැවරුවාලු. මේ සමාගම ...
ගරු අගමැතිතුමනි, එල්.ටී.ටී.ඊ ය තවමත් පවතිනවාද? Beyond The Limit මීට දින කිහිපයකට පෙර අපගේ ගරු අගමැතිතුමා ගේ ප්‍රකාශයකින් කියවුනේ ඉන්දියාවේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරු කිහිපයක් තවමත් පවත්වාගෙන යන බවයි. සාමාන්‍ය ප්‍රකාශයකට සීමා නොවී එතුමා මේ බව පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශ කළ බව කියවුණි. මේ තරම් වැදගත් සහ වගකිවයුතු ප්‍රකාශයක් එතුමා කළ විට මා ...
ආසියාවේ ආශ්චර්්‍යයට යන මග! Beyond The Limit මෙරට පොලීසිය ප්‍රශ්නයක් දෙස බලන ආකාරය පුදුම සහගතය. තීරණයක් ගැනීමේදී පළමුව එය ක්රියාවේ යොදවා දෙවනුව සලකා බලයි. ඉන් පසුව තීරණය වෙනස් කරයි. ජනතාව අන්ද මන්ද වී බලා සිටියි. කුමක් නීති සහගතද, කුමක් නීති විරෝදීදැයි නොදන්නා ජනතාව හිතෙන හිතෙන දේ කරයි. ඊට පසුව පොලිසිය ඔවුන්ව හිරභාරයට ගනී. අවසානයේ නිසි පරිදි නීති සකසා නැති කමින් නඩු නැතිව නිදහස් කරණු ලබයි. හොඳම උදාරණය ...
විශ්වය සහ මිනිසා Beyond The Limit මනුෂ්‍යයා යනු විශ්වයේ පවතින අතිශය දුර්ලභ ජීවියෙක් බව කිව හැකිය. මේ පෘතුවිය මතුපිට ජීවින්ගෙන් ද මනුෂ්‍යයා අතිශයින් සුවිශේෂිත වෙයි. මෙයට ප්‍රධාන හේතුව අපගේ අති විශාල ධාරිතාවයකින් යුතු මොලයයි. ඊට අමතරව අත් ඇවිදීමෙන් නිදහස් වීමත් සමග වෙනත් වැඩ කිරීමට ඇති හැකියාව දියුණු වීම නිසා ඒ හා සමගාමීව මොලය දියුණු වීම සිදුවී ඇත. මේ නිසා අනෙකුත් ජීවීන්ට නොලැබී ඇති අතිවිශේෂ හැකියාවක් වන ...