දැන් අමුඩ ගහන්නෙ නෑ BEAUTIFUL SRI LANKA මේ පින්තූරය ගත්තෙ බන්ඩාරගම පැත්තෙ යන ගමන්, කුඹුරක් වපුරනව, වෙනද වගේ නෙමේනෙ දැන්, ඒත් ලස්සනයි.

බදුල්ලේ සිට වේවැස්සට යන අතරතුර BEAUTIFUL SRI LANKA බදුල්ලේ සිට වේවැස්සට යන අතරතුර හමුවන මෙම ස්ථානයෙන් මේ ප්රදේශයේ ජල අවශයතාවය සපුරා ගන්නා අතර මෙහි ඉහල ප්රදේශය නෑම සදහා භාවිත කළ නොහැකි බව ප්රදේශවාසින් පවසන් ලදී ...
බදුල්ලේ සිට වේවැස්සට යන අතරතුර BEAUTIFUL SRI LANKA බදුල්ලේ සිට වේවැස්සට යන අතරතුර හමුවන මෙම ස්ථානයෙන් මේ ප්රදේශයේ ජල අවශයතාවය සපුරා ගන්නා අතර මෙහි ඉහල ප්රදේශය නෑම සදහා භාවිත කළ නොහැකි බව ප්රදේශවාසින් පවසන් ලදී
දෙමෝදර - උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට BEAUTIFUL SRI LANKA දෙමෝදර දුම්රිය පළ හා දෙමෝදර තේ කර්මාන්තශාලාව උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානයේ සිට පෙනෙනෙ ආකාරය තමයි මේ. හිසේ ගැටගහන ජටාවක් ආකාරයට දිවෙනෙ දුම්රිය මාර්ගය මෙතනට හොදින් හා පැහැදිලිව දිස්වෙනව. දුම්රියක් ගමන කරන වෙලාවට මෙය හොදින් දැක ගත හැකියි. මේ දවස් වලනම් උඩුවර තේ වත්තේ නැරඹුම් ස්ථානය පිහිටි ප්රදේශය හරිම සීතලයි. ...

ගෙදර යන ගමන් BEAUTIFUL SRI LANKA මේ අය ගෙදර යන ගමන් වෙන්න ඕන මේ, මට හමුඋනේ අපේ ගෙදර වහල පැත්තට යනකොට, මොනව උනත් පැටියව ගාඩ් කරගෙන තමයි යන්නෙ , බලන්නකො

මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී BEAUTIFUL SRI LANKA මව නොමැතිව සීතල විදගනු නොහැකිව එකට ගුලිවී සිටි මේ පොඩි බලු පැටව් ටික මට හමුඋනේ හැටන් ප්රදේශය අසලදී, මේ අයගෙ අම්මා කෑම සොයන්න ගිහිල්ල මම හිතන්නෙ, වටපිටාවෙ අය දීපු කෑමත් මේ හරියෙ විසිරිලා තිබුන. එක්කෙනෙක් අරගෙන එන්න හිතුනත් අපි ඉන්න තැන මේ අය හදන්න අවසර නොලැබෙන නිසාත්, මෙ අය වෙන්කරන එක පවු නිසාත් ඒ අදහස අතඇරිය. ...