විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය::: (http://rcgbs.wordpress.com) Latest Posts Most Popular Posts
විද්‍යාව දකිමු – දංකන්දේ ධම්මරතන හිමි. විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය::: බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා සබ්බේ සංඛාරා දුකඛති -යදා පත්තාය පස්සති අථ නිබිබිත්තති දුක්ඛේ-එස මග්ගෝ විසුද්ධියා.. කියා ගාථාවක්. ඒ ගාථාව දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනෙකුට, උන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේදී දුක ගැන නිතර නිතර මෙනෙහි කරපු අය. එදා ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනා දුක ගැන නිතර නිතර මෙනෙහි කරලා මේ සංසාර දුක ගැන [...] ...
විද්‍යාව දකිමු – දංකන්දේ ධම්මරතන හිමි. විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය::: බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා සබ්බේ සංඛාරා දුකඛති -යදා පත්තාය පස්සති අථ නිබිබිත්තති දුක්ඛේ-එස මග්ගෝ විසුද්ධියා.. කියා ගාථාවක්. ඒ ගාථාව දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනෙකුට, උන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේදී දුක ගැන නිතර නිතර මෙනෙහි කරපු අය. එදා ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනා දුක ගැන නිතර නිතර මෙනෙහි කරලා මේ සංසාර දුක ගැන […] ...
විද්‍යාවට පැරදෙන මාරයා – පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමි විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය::: මාරයා කිව් සැනින් කොයි කවුරුත් බියට පත්වන නමුත් මේ පිළිබඳව අද පැටළිලි සහගත තත්වයක් උද්ගතව ඇති මාරයා යන් මනස්කල්පිතයක් හෝ බොරුවක් සේ සිතන අය අද බොහෝයි. එහෙත් අපට ඕව විසියට තීරණය නොකර බද්ධ දේශනාවන් සිහිපත් කර කරුණු වටහා ගැනීම ඥානගෝචරයි බුද්ධ දේශනාව අනුව මාරයෝ පස් දෙනෙකි. ඒ කරම මාරක්ලේෂ මාර මුච්චු මාර හා දේව පුත්‍ර [...] ...
විද්‍යාවට පැරදෙන මාරයා – පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමි විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය::: මාරයා කිව් සැනින් කොයි කවුරුත් බියට පත්වන නමුත් මේ පිළිබඳව අද පැටළිලි සහගත තත්වයක් උද්ගතව ඇති මාරයා යන් මනස්කල්පිතයක් හෝ බොරුවක් සේ සිතන අය අද බොහෝයි. එහෙත් අපට ඕව විසියට තීරණය නොකර බද්ධ දේශනාවන් සිහිපත් කර කරුණු වටහා ගැනීම ඥානගෝචරයි බුද්ධ දේශනාව අනුව මාරයෝ පස් දෙනෙකි. ඒ කරම මාරක්ලේෂ මාර මුච්චු මාර හා දේව පුත්‍ර […] ...