..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::.. සිප්සල ::.. PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා ආර්ට් පේපර් එකක් ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ) අයන් එකක් කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)ස්පොන්ච් කැබැල්ලක්ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ...
..:: කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි ::.. සිප්සල ::.. යෝනිය ආශ්‍රිතව ඇතිවන පිලිකා යෝනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදිමට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම ...
..:: AVG Anti Virus Rescue CD-USB දැන්ම Dowunload කරගන්න ::.. සිප්සල ::.. මේකනම් වැදගත් මෘදුකාංගයක් වනවාට සැක නහැ.මොකද පෙන් වලින් වයිරස් එන ප්රවනතාව ඉතාම වැඩිය.මෙය වලක්වා ගැනීමට මෙන්න හොඳ Software එකක්.දැන්ම Dowunload කරගන්න.http://www.filesonic.com/file/1346846604/avg.rcd.usb.100.110314a3685.part1.rarhttp://www.filesonic.com/file/1346858304/avg.rcd.usb.100.110314a3685.part2.rar
..:: ඉතා දුර්ලබ සතෙක් වන බෝදිලිම, දැක තිබේද ::.. සිප්සල ::.. බෝදිලිමා කියන නම ඇසුව සැනින් සිතට තරමක හෝ බියක් උපද්දවන බවක් හැඟේ.සමහරුන් මෙය මිත්‍යාවක් බවත් සමහර අය මෙය තම දෑසින්ම දැක ඇති බවත් පවසයි.දැක ඇති අයගෙන් බහුතරය ගුරුකම් කරන කට්ටඩියන්ය.මම මෙම ළිපිය ළිවීමට සිතුවේ මට පසුගියදාක ලැබුනු වීඩියෝ ක්ලිප් එකක් නැරඹීමෙන්ය.මම පෞද්ගලිකව හොඳින් අඳුනන ගමේම පුද්ගලයෙක්ගෙන් මෙය මට ලැබුනෙ.ඔහු පවසන අන්දමට මෙය රත්නපුර,මල්වල ප්‍රදේශයේ කට්ටඩියෙකු විසින් අල්ලාගනුලැබූ බවයි.එසේ කර ඇත්තේ ...
..:: ඉලෙක්ට්‍රොනික් ශිල්පීන්ට ඉතා වැදගත් tv memory ic data-1 ::.. සිප්සල ::.. සිප්සල නරඹන යාළුවන්ට ඉලෙක්ට්‍රොනික් සම්බඳ විශේශ දෙයක් අරන් එන්නයි අද සූදානම.TV හදන විට සමහර ලෙඩ එනව TV එකේ මතකයන් ගබඩා කරන උපකරණය එනම් memory ic තුලින්.ඉතින් මේකට මෙමරි IC භාවිතා කලයුතුයි.TCL වගේ TV වලට නම් හිස් IC එකක් යෙදූ විට එයා ගබඩා කරගන්නවා.නමුත් Hitachi,Sharp වගේ TV වලට ඒ ඒ TV වලට වුවමනාකරණ මෙමරි අපි විසින් හිස් IC එකක් භාවිතා ...
..:: සිප්සල නරඹන ඔබට ආවඩා ආයුබෝ වේවා........! ::.. සිප්සල ::.. වසරක සෞභාග්‍යමත් කාළපරාසය ලෙස අපේ මුතුන් මිත්තන් බක් මාසය සැලකුව.අදටත් එම සිරිත් විරිත් එලෙසම රැක ගනිමින් පවත්වාගෙන යන්නට ලක්වාසී අපේම නෑදෑයන් යුහුසුලු වෙති.නැති නෑදෑකම් ඇතිකරගන්නට ඇති නෑදෑකම් වැඩි කරගන්නට පෙළඹෙති.ඉතින් උදාවූ සිංහල සහ හිංදු අලුත් අවුරුද්ද සැබැවින්ම සෞභාග්‍යමත්,සැම බලාපොරොත්තු ඉශ්ඨසිද්දවන නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා සිප්සල නරඹන අපේ යහළුවො ඔක්කොටම ........ ආවඩා ආයුබොහෝ වේවා...... ...
..:: සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල ::.. සිප්සල ::.. සාමයේ ද්වාරය විවර වූ මොහොතක 2013 අසිරිමත් නත්තල සමරන ලංකාවාසීන් සැබැවින්ම වාසනා වන්තය.තවත් චිරාත් කලක් සැම සිත් සාමයෙන්, සතුටින් රැවුපිලි රැවු දෙවාලන්නට මේ අසිරිමත් නත්තලේ අධිටන් කරමු. ..:: සිප්සල ::.. නරඹන ලංකාවාසී,ලෝකවාසී සියළුම කිතුනු සහෝදරයින් හට TL LANKA මෙසේ සුභ පතන්නෙමි.... ...
..:: ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට ::.. සිප්සල ::.. සැම දිනකම ලාහිරු සමඟින් හිරු මෝදුවනවා මෙන් , උදා වූ නව වර්ශය ..:: සිප්සල ::.. නරඹන ඔබට වගේම ලෝක වාසී සියල්ලන්ටම සතුට ,සාමය සපිරුන පිංවත් නව වසරක් වේවා.....!
..:: හදපු පරිපථය ක්‍රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් කරන අයෙකුට තවත් හොඳ මෘදුකාංගයක් ලෙස Livewire Demonstration හඳුන්වන්න පුලුවන්.Circuit Maker එකට වඩා මෙහි පහසුකම් තිබේ.මෙමඟින් පරිපථයක් ඇඳ එය ක්‍රියාත්මක කරවීමට සැලැස්වීමේදී විදුලිය උපකරණ හරහා , පරිපථයේ ප්ථයන් හරහා + / - ගමන් කරන අයුරු මනාව පහැදිලිව පෙන්වා දී තිබේ.නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන ...
..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද-2 ::.. සිප්සල ::.. ගියවර ළිපියෙන් ඔයාලව එක්කන් ගියේ ලොව ජනප්‍රිය මවුපුවරු සාදන බලන්න.නමුත් එම ක්‍රියාවලියේ සියලුම පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකිවුන නිසා ඉතිරි ක්‍රියාවලිය මෙතැන් සිට.පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය සඳහා නිසි උශ්නත්වය සැකසීමපුවරු පෑස්සීමේ ක්‍රියාවලිය නිමවූවාට පසු විසිරීගිය ඊයම් ඉවත්කර පිරිසිඳු කරන අයුරුඅයිසී වලට උශ්ණත්ව නිවාරක (හීට් සින්ක් ) යෙදීමමවු පුවරුව සම්පූර්ණ වූ පසු පූර්ණ ටෙස්ට් කිරීමේ අදියරSenior techniciansල අතින් තවත් හොඳට පරික්ශා කරයිපුවරු දාන්න ...
..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::.. සිප්සල ::.. ඔන්න ජීවිතෙ පළමු වතාවට සුපිරි අත්දැකීමක් ලබන්න ඔයාලට අවස්ථාව.ඔයාලගෙ පරිගනකයේ මවුපුවරු හදන ලොව ජනප්‍රිය ආයතනයක් වන ජපානයේ ගිගා බයිට් ( Gigabyte )ආයතනයට ඔයාලව එක්කන් යනවා.බලන්නකෝ මුල ඉඳලම කොහොමද මවු පුවරුව හැදෙන්නේ කියලා.මෙම රූප අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්නෆැක්ටරි බිල්ඩිමෆැක්ටරි බිල්ඩිමපිළිගැනීමේ කවුලුවමේ දොරෙන් ඇතුලුවෙත්ම එයා කර්ටන් එකකින් සියලුම දුහුවිලි ඉවත් වේ.මවුපුවරු ප්‍රින්ට් වෙන තැන.මවුපුවරු ප්‍රින්ට් කිරීමට අවශය ද්‍රව්‍ය එකතු කිරීමමවුපුවරු ප්‍රින්ට් ...
..:: සුපිරි යානයක් තුල ඇති පහසුකම් බලන්න යමු ::.. සිප්සල ::.. අද ඔයාලව එක්කන් යන්නේ A 380 ගුවන්යානයටයි.මෙහි ඇතුලත සුවපහසුව දැකබලා ගන්න සෑම දෙනාටම අපහසුයි.ඒත් සිප්සල බලන ඔයාලට ඒ අවස්ථාව උදා වෙනවා.බලන්නකෝ පහල පිතූර ටික. ...
..:: රත්නපුරයෙන් විශේස බ්ලොග් අඩවියක් බිහිවේ ::.. සිප්සල ::.. රත්නපුර අය ඉන්නවානම් මෙම ළිපිය ඔවුනට විශේසයි.අද ළිපියෙන් ඔයාලට විශේස බ්ලොගයක් හඳුන්වා දෙන්න මම සූදානම්.අනාගතයට නෙත් විවර කරන්නට සැරැසෙන කුඩා දරුවෙකු මෙන් ශ්‍රි ලංකාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට මොවුන් උත්සුක වේ.මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු සිසුවෝය.VTA බටුහේන නමින් ඔවුන් ඉදිරිපත් කරන මේ බ්ලොගය තුලින් ඔවුන්ගේ නව ණිර්මාන , දක්ශතා , ක්‍රියාකාරකම් වගේම තවත් බොහෝ දෑ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙයි.නිරන්තරයෙන් යාවත්කාළීන කිරීමට ...
..:: බ්ලොග් ළිපියට Flash Video එකක් යොදමු ::.. සිප්සල ::.. ඔයාලට තවත් වැදගත් දෙයක් මම කියා දෙන්නම්.ඔබගේ බ්ලොග් එකට ,එනම් බ්ලොග් ළිපියකට කොහොමද ෆැලෑශ් ප්ලේයරයක් එකතු කරන්නේ කියල.පහත කෝඩ් එක ඔබගේ ළිපියට COPY / PAST කරන්න.<object width="150" height="340"><param value="MYFLASH.swf" name="movie"/><embed width="150" src="URL OF MYFLASH.swf" height="340"></embed></object>වැදගත්:-මෙහි රතු පාටින් ඇති තැනට ඔබගේ SWF එකේ URL එක යොදන්න. ...
..:: වෙබ් / බ්ලොග් අඩවි වලට තවත් හොඳ විජෙක්ටුවක් ::.. සිප්සල ::.. ඔයාලගෙ වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියට පැමිනෙන පිරිස මැන බැලීමට තවත් හොඳ සේවාවක් මෙතනින් ගිහින් එම සේවාව ලබාගෙන ඔයත් අත් විඳින්න.
..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::.. සිප්සල ::.. ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්‍රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ...
..:: PLL - digital tuning-4W FM ට්‍රාන්ස්මීටරය-post 4 ::.. සිප්සල ::.. PLL - digital tuning මේ පහතින් තිබෙන පරිපථයත් වෘතීමය ට්‍රාන්ස්මීටරයකට (දිගුදුර ස්ථීර වැඩ සඳහා යොදා ගන්න ) ඉතාම වැදගත් ඒකකයකි.මෙම ඒකකය යම් යම් විශාල වොට් අගයන් පිට කරන ට්‍රාන්ස්මීටර් වල විවිද අයුරින් නිර්මාණය කර ඇත. මෙමඟින් තමයි මම කලින් කියපු ආකාරයට කොයිල් සහ කැපෑසිටර් භාවිතා නොකර අපට උවමනා සංඛ්‍යාතයට යොමුකිරීම සිදුකරන පරිපථය.( PLL - digital tuning) මේ පරිපථය සෑදීමේදී ...
..:: ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් (101-200) part-2 ::.. සිප්සල ::.. ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් part-2 අරන් ආවා.මෙහිදී ගියවර ළිපියේ සඳහන් පරිපථ වලට වෙනස් පරිපථ100ක් දැකගත හැක.අරගෙනම බලන්න.ගියවර ළිපියට දවස ඇතුලත ගොඩක් Hits වැටිල තිබ්බ.ඒ කියන්නේ ගොඩක් දෙනෙක් ළිපිය නරඹල කියන එකනේ.ස්තූතියි ඔබට.ගියවර ළිපිය මෙතනින් නරඹන්න. ...
..:: ලංකාවේ කෙටි දුරකථන අංක ::.. සිප්සල ::.. තවත් වැදගත් ළිපියක් ගෙනාව ඔයාලට.Facebook එක පිරික්සද්දි තමයි මේක හම්බුනේ.ලංකාවේ කෙටි දුරකථන අංක.පින්තූරෙ මත ක්ලික් කරල විශාල රූපය ලබාගන්න.
..:: පොටෝශොප් flower බ්‍රශ් 18 ::.. සිප්සල ::.. අද සිප්සලට පැමිනෙන ඔයාලට ලබාදෙන්නේ පොටෝශොප් බ්‍රශ් 18 .Nature / Decorative යටතේ වර්ග කල හැක.පහල අයිකනය ක්ලික් කර එය ලබාගන්න