නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. (http://niraarts.blogspot.com/) Latest Posts Most Popular Posts
මම Windows 7 (RC) install කොට යලි අත් හැර දැමුවෙමි. නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. අලුතෙන්ම ආපු මෙහෙයුම් පද්ධතිය අත් හදා බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.ඒ නිසා අලුතෙන් ලැබුණ Windows 7 DVD එකෙන් boot කර එය පරිගනකයේ install කර හැඩ බලුවෙමි.නරකම නෑ. හරියට Vista වගේම තමා.පොඩි වෙනසයි තියෙන්නේ.මම ඉතින් සිරිත් පරිදි ඊලඟට අන්තර්ජාලය මෙහෙයුම් පද්ධතියට ලබා දෙන්න උත්සහ කළා.මොකද ගත්ත key එක verify කර ගන්න ඕනෙ නේ microsoft site එකෙන්.ඒ වගේම KIS install කර ගන්නත් ඕනේ ...
විශේෂ ආර්ථික මධ්‍යස්ථානය (රත්මලාන) ~ මගේ අභිප්‍රාය නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. මාත් ගියා මාස ගණනකට පස්සේ රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට.මගේ නම් අරමුණ වුණේ කවුරුත් නැති වෙලාවක (එහෙම දවසක් ලඟදීම උදා වෙන බව මට අහස දිහා බැලුවහම පේනවා.හි හි!) භාගයකට සෙට් වෙන්න අවශ්‍ය බයිට් හදා ගන්න අවශ්‍ය කළමණා ටික අර ගන්නයි.නමුත් ගෙදර අයට නම් ඔනෙ එක වහලක් යටින් අවශ්‍ය කන බොන ජාති ඔක්කොම අර ගන්නයි.මොකද ඇත්තටම බඩු ගණන් අඩුයි නේ!වැඩේ කියන්නේ එතනට ...
හමු නොවනා අතීතය..... නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. කලබලෙන් වුණත් මේ සටහන ලියන්නේ මගේ හිත ඒ පිලිබඳව සසල වී ඇති නිසයි.ඒ සසල වීමට හේතුව ප්‍රේමය තාමත් හිත තුල හොල්මන් කිරීමයි.අවුරුදු 9කට පස්සේ ආයිත් හිත ප්‍රේමයේ ආයාචනය අයැද සිටින බව කදුලක් හිත තුල සගවා ගෙන වුවද ප්‍රසිද්ධියේ කීමට මම පසුබට නොවෙමි.(යමෙකු සැබවින්ම ආදරය කරන දෙයක වියොව සැබවින්ම දරා ගත නොහැකි බව මා පුන පුනා කිව යුතු නොවේ.)ම්ම්ම්...කථාව මේකයි.මම මීට ...
කාලයකට පස්සේ නැවතත් ගෙදරට ආවෙමි. නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. ඔන්න ආයිත් ආවා බ්ලොග් එකට මාස ගණනකට පස්සේ.කාලෙකින් ලියන්න බැරි වුණේ දැඩි ලෙස කාර්ය බහුලව හිටිය නිසයි.කැම්පස් එකේ අවසන් වසර උපාධි නිබන්ධනය ලියලා බාර දුන්නේ දැන් සති කීපයකට කලින්.ඊට පස්සේ ටිකක් relax කරලා ආයිත් ආවා අලුත් features ගොඩක් එක්ක.බ්ලොග් නොලීපු කාලයේ හරි හරි වැඩ වුනා.ඒවා ටික ටික පස්සෙ කියන්නම්.අලුතෙන් ආපු නිසා අලුත් template එකකුත් යොදා ගත්තා ලොකු අලන්කාරයක් සහිතව.(හරි වැඩේ ...
මාගේ චිත්‍රපට එකතුව (.avi ,.mkv etc... - From Internet) නිරන්ජන්ගේ අධ්‍යයන | Studies of Niranjan ::.. මා මෙම එකතුව පල කරන්නේ මගෙන් චිත්‍රපට ඉල්ලන මිතුරන් ගේ දැන ගැනීම පිනිසය.මන්ද මෙම සියලු චිත්‍රපට වල නම් මට බොහො විට අමතක වෙන නිසාවෙනි.(මෙහි පලවන සියලු චිත්‍රපට High Quality වන අතර කිසිදු චිත්‍රපටයක් CamRip නොවේ.තවද මාගේ DVD එකතුව ඉදිරියේදී මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි.)හුදෙක් මෙය මාගේ මිතුරන්ගේ දැන ගැනීමට පමණි.නැතුව වෙන පරමාර්ථයකින් නොවේ.එකී චිත්‍රපට නාමාවලිය බලා ගනීමට නිරන්ජන්ගේ WordPress ...