විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !! Life Style Blog පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි. උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත. පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ ...
ෆේස්බුක් Timeline යනු මාරයාට අත වැනීමකි! වහා එය ඉවත් කරගන්න. Life Style Blog ෆේස්බුක් වෙබ් අඩවිය නුදුරේ දී හඳුන්වා දීමට නියමිත facebook Timeline පිළිබඳව ඔබ දැනටමත් අසා ඇතුවාට සැකයක් නැහැ. එහි ඇති විශේෂත්වය අප පළ කරන ලද පැරණි Posts පිළිවෙලට අපට අවශ්‍ය කාල සීමාව අනුව ආපසු බලාගත හැකි වැනි නවතම අංග වලින් සමන්විත වීමයි. නමුත් අප විසින් නිල වශයෙන් දැනුම් දීමට පෙර ඇක්ටිව් කරගන්නා ලද facebook Timeline නිසා අපගේ එකවුන්ට් එක Disable වීමේ අවදානමක් තියෙනවා. මේක ...
ලොකූ උදවුවක් ඕනේ.. Life Style Blog යාලුවනේ, අපිට ලොකූ උදවුවක් ඕනේ.. දුප්පත් ලමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන ව්‍යාපෘතියට මුදල් සොයාගන්න මේ තරඟය දිනන්න අපිට උදවු වෙන්න.. තරඟය ජයග්‍රහණය කලහොත් ලැබෙන සියලු මුදල් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෙන් කෙරෙනු ඇත. අපි ඔයාලගෙන් ඉල්ලන්නෙ මුදලින් උදවුවක් නෙමෙයි.. ඒත් මේක දින්නොත් ඔයාල හැමෝම මේකේ කොටස් කාරයෝ.. හැකි නම් Like කර මිතුරන් අතරේ Share කරන්න. බොහොම පින්. මේ Link එකේ තියෙන පෝස්ට් ...
ආදරණීය ටයි මාමේ.... Life Style Blog ආදරණීය ටයි මාමේ.... පොඩි කාලේ ටයි මාමගෙ කාටුන් බොහොම ආසාවෙන් බැලුවා.. ටයි මාම දන්නවද පොඩි කාලෙ අපි ජීවත් උනේ අමුතු ලෝකෙක.. අපිට තිබ්බේ අමුතු හීන.. වචන වලින් කියන්න බැරි තරම් පුදුමාකාර සිතුවිලි වලින් අපේ හිත් පිරිලා තිබුනෙ.. "තම්බලීනා", "කැත තාර පැටියා", "ගිනි කූරු විකුණපු ගෑණු ළමයා" අපේ හිත් වල තාමත් ජීවත් වෙනවා ටයි මාමේ.. අනිත් තාරාවො ඔක්කොම කොන් කරපු ඒ කැත තාර පැටියා අන්තිමට ...
අරුම පුදුම චලන මූර්ති Life Style Blog Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010] (ලිපියක් ඇසුරිණි) [සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙලාව අරන් කියවන්න ... තැනින් තැන කියන්වන්න එපා...] වැඩි කතා පසුවට ... මුලින්ම මේක බලල ඉන්නකෝ ... මේක බලල පුදුම උනාට පස්සෙ මේක ගැන විස්තර කියල දෙන්නම් .... හිහ්! ඇත්තටම මේ පාවෙන ස්ට්‍රෝබෙරි පලසක්ද ?? නැත්නම් ...
Anonymous - Operation Darknet Life Style Blog අනාමිකයන් ළමා ලිංගික අඩවි වනසයි [ Anonymous - Operation Darknet ] අනාමික හැකර් කරුවන්ගේ නවතම ක්‍රියාන්විතය "Operation Darknet"ය. ඒ හරහා ඔවුන් ළමා ලිංගික දර්ශන ඇතුලත් වෙබ් අඩවි වලට පහර දීමට පටන්ගෙන තිබේ. ඔවුන් මුලින්ම දිනකට ලක්ශ 4 වඩා පිවිසෙන වෙබ් අඩවියකට පහර දී තිබේ. නමුත් විනාඩි 5 ඇතුලත නැවත එම අඩවිය සක්‍රීය කිරීම නිසා මෙම හැකර් කරුවන් ඔවුන්ට සේවය සැපයූ ...
අපි පැරදුනා !! අපි වෙනුවෙන් .... Life Style Blog මේ ජාතියේ උපහාරයයි මේ අපේ ප්‍රණාමයයි අත් වැල් බැඳන් එමු සිවු දෙසින් සොයුරන් ලෙසින් මිතුරන් ලෙසින්... අපි පැරදුනා,එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,අපේ උන්ව අපි පිලිගන්න ඕන,සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,බලමු, මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා... මම දැනං හිටියා මේක හිතුනේ මට විතරක් නොවන බව.. ජයග්‍රහණයෙදිත් පරාජයෙදිත් අප ...
තනි වුනෙමි මා ! Life Style Blog ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ...හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ...
අවුරුද්දත් ඇවිල්ලා.. Life Style Blog ඔන්න හෙට අලුත් අවුරුදු ...වාසනාවකටද කොහෙද අපෙ ගේ පැත්තටත් කොහෙක් ආවා .. තාමත් ඇහෙනවා කොහාගෙ සද්දෙ.. කොහාගෙ හඬ අහන්න ලැබුන එකත් වාසනාවක් !!කොහෙද ඉතින් අද වගෙ කාලෙක කොහෙක් පැත්ත පලාතක හොයාගන්න නෑනෙ...ගිය අවුරුද්දෙ වගේම අඹ ගස් තුන වැහෙන්නම අඹ හැදිලා ... අනිත් එක ඊයෙ මට දවසම මැත්ස් ක්ලාස්... අද උදෙත් මට ක්ලාස්Zz ... මැත මැත මැත ... ඒත් වෙලාවට සර් කලින් ක්ලාස් ඉවර ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙනි. Life Style Blog ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ වැඩ රාජකාරි අධික කාලෙක තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ.. මේක නම් පෝස්ට් එකක් කිව්වට පෝස්ට් එකක්මත් නෙමෙයි.. බලන්නකෝ මොකක්ද කියලා... මේ ඇවිල්ලා පින්තූර එකතුවක්... පහුගිය දවස් වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැට වන සංවත්සරය නිමිත්තෙන් පවත්වපු සංදර්ශනය බලන්න ගිය දවසේ ගත්ත පින්තූර වලින් ටිකක් තමයි මේ... මේ පෝස්ට් එක මම මේ පින්තූර ගත්ත දවසට පස්සෙ දවසෙම දාන්න ...
ජුලියන් අසාන්ජ්ට එරෙහිව බටහිර කුමන්ත්‍රණ ! Life Style Blog ප්‍රංශයේ ‘ලා මොන්ඩේ’ පුවත්පත විසින් “වසරේ විශිෂ්ටතම පුද්ගලයා” ලෙස ‘විකිලීක්ස්’ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නම් කර තිබේ. පුවත්පතේ වෙබ් අඩවිය නරඹන්නන් විසින් ප්‍රකාශිත ඡන්දයකට අනුව අසාන්ජ් වෙනුවෙන් 56% ක් කැමැත්ත ප්‍රකාශ කර තිබිණ. චීනයේ සිරගත නොබෙල් සාම ත්‍යාගලාභී ලියූ ෂියාඕබෝ සඳහා 22% ක ඡන්ද ප්‍රමාණයක් ද ‘ෆේස් බුක්’ සභාපති මාර්ක් ෂුකර්බර්ග්ට 6.9% ක ඡන්ද ප්‍රමාණයක් ද ලැබී තිබිණ. ඉකුත් සතියේ ...
යාළුවො සහ සල්ලි Life Style Blog ණය! මම ජිවිතේ ආස නැතිම වචනේ. මම නම් ණය ගන්නෙම නැති තරම්. හැබැයි හදිසියකට අතමාරුවක් ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට ඒක return කරනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා ණයක් දුන්න කෙනාට ඒකෙන් වෙන අපහසුතාවය. සමහර අය ඉන්නවා කාගෙන් හරි ණයක් ඉල්ල ගත්තොත් ඒක ආපහු දෙන කම් නින්ද යන්නේ නැති. එහෙම අය මම දැකලා තියෙනවා ආපහු දෙන්නම් කියලා පොරොන්දු වුනු දවසට බෙල්ල කඩාගෙන ...
නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි ! Life Style Blog ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ... ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ... ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ... මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා.. ඔයගොල්ලොන්ට නම් හිනා යයි ... කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ... මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ... Kaspersky® Mobile Security 9 මේකේ තියන ...
A LIFE ON FACEBOOK. Life Style Blog මූණු පොතේ ජීවත් වෙන තවත් එක් මිනිසෙකුගේ කතාවක්... දවස් 4ක් තුල මිලියන 1.5කට අධික නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කරයි... අනිවා බැලිය යුතු වීඩියෝ එකක්... මැත්තම මැත්තා !!! බලලම කියන්නකො හොඳද නැද්ද කියලා.... මේක බලලා Alex Droner සහ අර ගෑණු අයව මූණුපොතේ search කරන්න හිතුන අය මේ පෝස්ට් එකට තරු 5ක් දෙන්න.. ලොල් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.. ;) ...
ගණිතඥයාගේ වයස කීයද ?? Life Style Blog ඔබේ වයස කීයද යන ප්රශ්නය ගණිතඥයෙකුගෙන් ප්‍රශ්න කරන ලදුව ගැටලු සහගත මෙවන් පිළිතුරක් ඔහුගෙන් ලැබුණි.. "තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.. එයින් අවුරුදු තුනකට පෙර මගේ වයසේ තෙගුණයක් අඩු කරන්න.. එවිට මගේ වයස ඔබට ලැබෙනු ඇත.." ඔහුගේ දැන් වයස කීයද ?? මෙය අපහසු ගැටලුවක් නොවේ.. කල යුත්තේ මදක් සිතීම පමණි.. සරලවම කියතොත් මෙය ඉතාමත් සරල ගැටලුවෙකි.. පිළිතුර සමඟ එය ලබාගත් අන්දමද ලියා තැබීමට ...
Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !! Life Style Blog මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි.. හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" .. මේ තමයි Google Maps for mobile කියන ඇප් එක.. Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක් තමයි මේ Google Maps for mobile කියන්නේ ... My Location කියන එකෙන් ලෝකේ ඔයා ඉන්න තැන කොතනද කියලා බලාගන්න පුලුවන්..ඒකට ඔයාලගේ phone ...
වැස්ස ගැන ඔබ නොදන්න දෙයක් ! Life Style Blog මම දැක්කා කිහිප දෙනෙක් වැස්සට හොඳ කියනවා, සමහරු වැස්සට බනිනවා.... මම නම් වැස්සට කැමතියි... කොහොමත් වැස්සට කැමති අය වැඩියි නෙ.. ලොල් අහසේ සිට පොළොවට ජලය පතිත වන එකම ආකාරය වැස්ස නෙමෙයි... ආකාර කිහිපයක්ම තියනවා... උදාහරණ විදිහට කිව්වොතින් අයිස්, හිම හෝ තුෂාර ලෙස වගේ... මේ ආකාර වලින් ද්‍රවමය ආකාරයට ජලය පතිත වීම තමයි පොදුවේ වැස්ස ලෙස අපි හදුන්වන්නේ... වැස්ස ඇති වෙන්නෙ කොහොමද ?? පොළොව මත වූ ...
අංක නමයක් සමග සෙල්ලමක්.. Life Style Blog පහත සටහන දෙස හොඳින් බලන්න.. ඔබට ඇති අභියෝගය නම් කුඩා කොටු නවයකින් යුත් විශාල කොටුව තුල 1 සිට 9 දක්වා ඇති සංඛ්‍යා සටහන් කිරීමයි.. අවසානයේ සෑම පැත්තකටම ඇති ඉලක්කම් තුනෙහි එකතූන් සමාන විය යුතු බව මතක තබාගන්න.. ඉක්මන් නොවී කල්පනා කරන්න.. බැලූ බැල්මට එය සරල නොවන බව ඔබට පෙනෙනු ඇත.. මෙය සපුරාලන්නේ කොතරම් ඉක්මනින්ද, එතරම් දුරට ඔබ සමතෙකි.. ඔබ සොයාගත් විසඳුම අදහසක් සමඟින් සටහන් ...
අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම. Life Style Blog පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන 'ඉ-පෙළ පොත්' ව්‍යාපෘතිය යටතේ තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ.. පාසලේ ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා ආකාරයටම මෙමගින්ද තමන්ගේ අධ්‍යයන කටයුතු ...
වින්ඩෝස් ෆෝන්ස් වල ඉන්ටනෙට් සෙටින්ග්ස් හදමු. Life Style Blog අද උදේම දාපු කියන පෝස්ට් එකත් එක්ක පටන්ගත්ත Windows Mobiles එහෙමත් නැත්නම් ඇඩ් එකට කියනවනම් වින්ඩෝස් ෆෝන්ස් ගැන පෝස්ට් පෙළේ ආරම්භයට හොඳ ප්‍රතිචාර තිබුනා... කමෙන්ට්ස් නම් අඩු උනත් මූණු පොතේ යාලුවොන්ගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා.. ඒ වගේද ලිපිය දාලා පැය 5ක් යන තැන බ්ලොග් හිට්ස් 250කටත් වඩා ලැබිලා... ඉතින් වින්ඩෝස් ෆෝන් එක්ක මම යන ගමනට හොඳ පාරක් මේකෙන් කැපේවි කියලා ...