'මුහුද මගේ ගොඩබිමයි' - දොස්තර හොඳ හිත. Life Style Blog මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත මමයි..... සතුන් සමග දොඩමලු වීකරන රහස ඔහු සතුදැන ගන්නට දඟදැමු..පිරිසක් පිරිහේවි ලූ.....// මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත මමයි..... අයුක්තියට ඉඩ නැතේයුක්තිය ලොව රජ වෙතේවෛරෙන් වෛරය නොවේ..මෛත්‍රියෙන් ජය ලැබේ.......// මුහුද මගේ ගොඩබිමයිනැව මගෙ නිවසට සමයිසියලු සතුන් මගේ තමයිදොස්තර හොඳහිත ...
" සයුරේ ජීවිත නැව පෙරලී " - රොබින්සන් අන්දරය Life Style Blog "සයුරේ ජීවිත නැව පෙරලී" - රොබින්සන් අන්දරය | Theme Song - Swiss Family Robinsons සයුරේ ජීවිත නැව පෙරලීමුතු සොයනා අය කොහෙදෝපණ නල පාගා .... වෙරළේ පියමං පැවසූයේරළ කඳුළේ සුවඳයි ඒ...සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝනොවෙනස් වෙයි කුරුලු ගීදැන් පණ නල සැබෑ ලොවේ .. සුළඟේ රහසක් කීවාපියමං වෙරළේසුළඟයි මැකුවේ රළ නෑසැඟවුයේ ඇයිඈත යයි රූ...... ඇල දොළ කඳු මැල වීගිනි පුපුරත් සුවයක් වූ දාසඳෙහිත් සිසිලක් නෑ ...
රූපවාහිනියේ ඉස්සර ගිය කාටුන්/ කතාවල තේමා ගීත ඕනෙද? | Theme songs of Past TV series's Life Style Blog දුකේදි සිටිනා මිතුරන් රත්තරන් වටී.. දුවේ පුතේ ඉන්න ඕනෙ රටට වැඩක් වී... පරිගණකය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා හැමදාම හවසට ගෙදර වටේ ඉන්න යාලුවො එකතු කරගෙන සෙල්ලම් කරපු කාලයක් මටත් තිබුණා...හැමදාම අපි දාඩිය දානකං ක්‍රිකට් ගහලා නටලා හවස 5.30ට අපේ ගෙදරට කඩාගෙන පනිනවා TV එකේ ඉස්සරහම තැනක් අල්ලගන්න .. මොකද ඒ තරම් අපි රූපවාහිනියේ ගිය කාටුන් වගේම පවුලේ කතා වලට ඇබ්බැහි වෙලා හිටියේ... කොටින්ම ...
නැතිවුන ජංගම දුරකථනයක් සොයාගන්න හැටි ! Life Style Blog ඔන්න ජංගම දුරකථන කියල අලුත් Category එකක් පටන්ගන්න හිතුනා ... ඒකෙ පලවෙනිම post එකත් කියවන්න වටින එකක් වෙන්න එපැයි ... ඔන්න මම තවත් අලුත් වැඩක් අරගෙන ආවා ... මේක කොච්චර වටින ලිපියක්ද කිව්වොත් මේක ඔයගොල්ලොන්ගේ අතේ තියන ජංගම දුරකථනය තරම් ම වටිනවා.. ඔයගොල්ලොන්ට නම් හිනා යයි ... කියෙව්වට පස්සෙ තමයි තෙරෙන්නේ ... මම ඕකට නියම සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්නේ ... Kaspersky® Mobile Security 9 මේකේ තියන ...
A LIFE ON FACEBOOK. Life Style Blog මූණු පොතේ ජීවත් වෙන තවත් එක් මිනිසෙකුගේ කතාවක්... දවස් 4ක් තුල මිලියන 1.5කට අධික නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කරයි... අනිවා බැලිය යුතු වීඩියෝ එකක්... මැත්තම මැත්තා !!! බලලම කියන්නකො හොඳද නැද්ද කියලා.... මේක බලලා Alex Droner සහ අර ගෑණු අයව මූණුපොතේ search කරන්න හිතුන අය මේ පෝස්ට් එකට තරු 5ක් දෙන්න.. ලොල් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.. ;) ...
තනි වුනෙමි මා ! Life Style Blog ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ...හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ...
ගණිතඥයාගේ වයස කීයද ?? Life Style Blog ඔබේ වයස කීයද යන ප්රශ්නය ගණිතඥයෙකුගෙන් ප්‍රශ්න කරන ලදුව ගැටලු සහගත මෙවන් පිළිතුරක් ඔහුගෙන් ලැබුණි.. "තව අවුරුදු තුනකට පසු මගේ වයසින් තුන් ගුණයක් ගන්න.. එයින් අවුරුදු තුනකට පෙර මගේ වයසේ තෙගුණයක් අඩු කරන්න.. එවිට මගේ වයස ඔබට ලැබෙනු ඇත.." ඔහුගේ දැන් වයස කීයද ?? මෙය අපහසු ගැටලුවක් නොවේ.. කල යුත්තේ මදක් සිතීම පමණි.. සරලවම කියතොත් මෙය ඉතාමත් සරල ගැටලුවෙකි.. පිළිතුර සමඟ එය ලබාගත් අන්දමද ලියා තැබීමට ...
Mobile Google Maps වලින් GPS පහසුකම අත්විඳිමු !! Life Style Blog මේක ටිකක් බැරෑරුම් වැඩක් ... වැඩ කෑලිත් වැඩියි.. හැබැයි Sherlock Holmes ගෙ කතා වගෙයි .. "සිත් ඇදගන්නාසුළුයි" .. මේ තමයි Google Maps for mobile කියන ඇප් එක.. Google Maps + Latitude + My Location + Buzz කියන සේවාවන් සියල්ලෙම එකතුවක් තමයි මේ Google Maps for mobile කියන්නේ ... My Location කියන එකෙන් ලෝකේ ඔයා ඉන්න තැන කොතනද කියලා බලාගන්න පුලුවන්..ඒකට ඔයාලගේ phone ...
වැස්ස ගැන ඔබ නොදන්න දෙයක් ! Life Style Blog මම දැක්කා කිහිප දෙනෙක් වැස්සට හොඳ කියනවා, සමහරු වැස්සට බනිනවා.... මම නම් වැස්සට කැමතියි... කොහොමත් වැස්සට කැමති අය වැඩියි නෙ.. ලොල් අහසේ සිට පොළොවට ජලය පතිත වන එකම ආකාරය වැස්ස නෙමෙයි... ආකාර කිහිපයක්ම තියනවා... උදාහරණ විදිහට කිව්වොතින් අයිස්, හිම හෝ තුෂාර ලෙස වගේ... මේ ආකාර වලින් ද්‍රවමය ආකාරයට ජලය පතිත වීම තමයි පොදුවේ වැස්ස ලෙස අපි හදුන්වන්නේ... වැස්ස ඇති වෙන්නෙ කොහොමද ?? පොළොව මත වූ ...
අංක නමයක් සමග සෙල්ලමක්.. Life Style Blog පහත සටහන දෙස හොඳින් බලන්න.. ඔබට ඇති අභියෝගය නම් කුඩා කොටු නවයකින් යුත් විශාල කොටුව තුල 1 සිට 9 දක්වා ඇති සංඛ්‍යා සටහන් කිරීමයි.. අවසානයේ සෑම පැත්තකටම ඇති ඉලක්කම් තුනෙහි එකතූන් සමාන විය යුතු බව මතක තබාගන්න.. ඉක්මන් නොවී කල්පනා කරන්න.. බැලූ බැල්මට එය සරල නොවන බව ඔබට පෙනෙනු ඇත.. මෙය සපුරාලන්නේ කොතරම් ඉක්මනින්ද, එතරම් දුරට ඔබ සමතෙකි.. ඔබ සොයාගත් විසඳුම අදහසක් සමඟින් සටහන් ...
අන්තර්ජාලයෙන් පාසල් පෙළ පොත් කියවීම. Life Style Blog පාසැල් සිසුන්ට තමන්ගේ විෂය ධාරාව සඳහා තිබෙන පාසල් පෙළපොත් අන්තර්ජාලය හරහා සහ VCD/DVD තැටි ඔස්සේ හැදෑරීමට දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා.. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවන 'ඉ-පෙළ පොත්' ව්‍යාපෘතිය යටතේ තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ.. පාසලේ ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා ආකාරයටම මෙමගින්ද තමන්ගේ අධ්‍යයන කටයුතු ...
වින්ඩෝස් ෆෝන්ස් වල ඉන්ටනෙට් සෙටින්ග්ස් හදමු. Life Style Blog අද උදේම දාපු කියන පෝස්ට් එකත් එක්ක පටන්ගත්ත Windows Mobiles එහෙමත් නැත්නම් ඇඩ් එකට කියනවනම් වින්ඩෝස් ෆෝන්ස් ගැන පෝස්ට් පෙළේ ආරම්භයට හොඳ ප්‍රතිචාර තිබුනා... කමෙන්ට්ස් නම් අඩු උනත් මූණු පොතේ යාලුවොන්ගෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා.. ඒ වගේද ලිපිය දාලා පැය 5ක් යන තැන බ්ලොග් හිට්ස් 250කටත් වඩා ලැබිලා... ඉතින් වින්ඩෝස් ෆෝන් එක්ක මම යන ගමනට හොඳ පාරක් මේකෙන් කැපේවි කියලා ...