මොහොතක් සිතන්න.... ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර ...

ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ කියවිය යුතුමය... වයි දිස් කොලවරි කොලවරි ඩී මොන මගුලක්දමම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ...

****සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!**** ලෑබුවාවු අලුත් අවුරුද්ද ඔබ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ! !....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! ...

මල් හිනාවක්... පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්...අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්...හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්...පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...හීනයක් වී රු අහසටය පායනා තරු මල්...නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්...පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්...මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්...එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...ඔබේ එක් දගකාර ...

අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන ...

ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස.. විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි. ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් ...

~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~ මා හිස පිරිමැද නැවත නොඑන්නටඔබ වෙන්වී ගියදාසටහන් නැත මැකිලාඒ නික්‌මන් ගමනේ...//මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බවඑදිනයි මට දැනුනේඑතරම් අසරණ වීනෑ කිසිදින තනිවී...කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑසෙනෙහස හිමිකමකීඒ හිමිකම හැඟුනේඔබ යළි ආ දිනයේ...ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩපද රචනය :- දයා ද අල්විස්‌සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්‍ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස්‌ ගසකට ...

හුදකලාව... කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි ...

මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny “අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. ...

පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය... පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්‌ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව ...

'මියෙන ලොවක නොමියෙන මතකය...' විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක්‌ සපිරේවිජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක්‌ සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක්‌ දීර්ඝ එකක්‌ වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා ...

මහියංගණ මහා සැය ‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ...

ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~ආපසු යන්නට පාර කියනවදදැන් සමුගන්න ළඟයිආයෙත් දවසක අප හමුවන්නටකළ පින් මදිද සිතෙයි...යොදුන් ගණන් දුර ආවෙද පසුකරමල් මාවතක නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේකල්ප කාලයක්‌ පෙරුම් පිරූවේහෙට සමුගන්න නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේගායනය :- චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චිපද රචනය :- හේසල ගුණතිලකතනුව :- ...

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක් සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ...

වෙල්ගම් වෙහෙර... ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ...

ඇලහැර බකමුණ නිසල බුදුරුව වස්ගොමුව ජාතික වනෝද්යානනයට මුහුණලා පිහිටි සැතපෙන ශෛලමය පිළිමය කාලගුනික බැටකෑමෙන් අභාවයට යමින් පවතී. මෙය ක්රිය. පූර්ව. 100-200 කාලයට අයත් බවට විශ්වාස කැරේ. මෙය පසෙකින් අඹන් ගඟ හා හීරටි ඔය ගලා බසී. මෙහි තවත් බෙහෙත් ඔරු වැනි බොහෝ නටඹුන් ඇත. ගල් ලෙනක් හා බෝධියක් පසෙකින් ඇත. විහාරාරාම සංකීර්ණය නමින් බුදුරුවයායයි.දඹුල්ලේ සිට ශීරනවි ලංකා මහවැලි අධිකාරිය විසින් මෑතකදී ඉදිකරන ලද දඹුල්ල – ...

ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවද අසම්මතේ පෙම මල් පුබුදයි.. 'ලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවදඅසම්මතේ පෙම මල් පුබුදයි...'ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයිඇස හැර බැලුවද නිදි ලොව සැරුවදමා නෙත විමසන එකම රුවයි//ළය මත පිබිදුණු උණුසුම රඳවනසිහිලස පිරි ඔබ නවාතැනයිලොව ගැරහුම් සැඩ පහරක්‌ වූවදඅසම්මතේ පෙම මල් පුබුදයි...//වෙන්වීමක්‌ ගැන සිත අහලක නැතිමගෙ සිත ඔබ හා ගමන් කරයිගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩපද රචනය: - ...

මහානුභාව සම්පන්න රත්නමාලි ගථා රත්නය සං සං සාර සාරෝඝ විනීත ණී සංසං සං ණීත සාතං සුචිසාර ධි සංසං ධීරකං සෝණ්ණ තනු පලා සංසං ලාප දෙසිං පණමෙහි සා සංසං සාභිගං කේවළ මොහ නා සංසං නාහකං මාර රණෙ විසෙ සංසං සේවිතං දාසි මුදරා හා සංසං හාර ධම්මං පණමෙ සදා සංසං දාසගං නාසිත පාප නා සංසං නාප දංසිං හත ඝොර පා සංසං පාරගාමිං සුචිසාර වා සංසං වාර සංඝං ...

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව වර්තමාන ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසයමුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ ...

ඓතිහාසික දෙමටමල් විහාරය , බුත්තල… කොළඹ - මොනරාගල මාර්ගයේ ගමන් ගන්නා විට 232 වැනි කිලෝමීටරයේ දී බුත්තල නගරය හමු වෙයි…බුත්තල සිට ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කිරීමේ දී.. ක්රිනස්තු පූර්ව 3 වන සියවසේ පමණ ඉදිවූවා යැයි සැලකෙන..පුරාණයේ අනන්තවත් රහතන් වහන්සේලා බිහි කළ අරහත් මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ඓතිහාසික දෙමටමල් විහාරය හමුවෙයි...කලක් මෙම විහාරස්ථානයේමලියදේව මහ රහතන් වහ්නසේ වැඩ වාසය කළ අතර උන්වහන්සේ දේශනා ...

Previous Page