අද දවසටම දෙවෙනි පොස්ට් එක. එක තැන තිබ්බ හින්දා මේකත් මට දාන්න හිතුනා.මේ පොස්ට් එක වැඩිය ලියන්න දයක් නම් මට පෙනෙන්න්ට නෑ. ඉතින් මම කෙලින්ම වැඩේට බහිනවා. ඉස්සරලා ඔයා ඔයාගේ Layout එකට ගිහිල්ල Add a Gadget උඩ කොටලා HTML / Java Script එක උඩ කොටලා මේ තියෙන Code සටහන් අලවන්න. ...
අද මට හිතුනා වෙනස්ම මාතෘකාවක් ඔයාලට කියන්න. Right Click වල ඉතින් ගොඩාක් Functions හෙම තියෙනවනෙ. නමුත් ඔයාලට ඒ Right Click එක ගොඩාක් පාඩු කරල තියෙනවනම් මේ වැඩෙන් ඔයාලට හොඳක් වෙයි කියල මම හිතනවා. මේක කොච්චර Simple වැඩක්ද කියුවොත් හරිම ලේසියි. බලන්නකො ඉතුරු ටිකත්.ඉස්සරල මේ Right Click Function එක Disable කරගන්න මුලින්ම ඔයා Template > Edit HTML > Proceed ගිහිල්ලා ටැග් ...
ඔයාගේ බ්ලොග් එකට ලස්සන Java Effect එකක් දාල Loading කරන විදිහ තම්යි මේ පොස්ට් එකෙන් පෙන්නන්න යන්නෙ. මේක කරන්නේ ජාවා ක්රම ලේඛනයක් මගින්. ඔයාලත් බලන්නකෝ මේ පොස්ට් එකේ තියෙන විදිහට කරන්න උත්සාහ කරන්න. ලස්සනයි.ඉස්සරලා ටැග් එක හොයා ගන්න ඕනෙ. ඊට පස්සේ මේ HTML ක්රම ලේඛන ඔයාගේ ටැග් එකට උඩින් අලවන්න. ඊට පස්සේ ටැග් එක හොයා ගෙන ඊට ඉහලින් පහල තියෙන ...
මට අද හිතුනා නිකන් ඉන්නකොට කොහොමද බොලේ බ්ලොග් සින්ඩි කේටරයක් හදන හැටි දැන ගන්න. මම මුලු අන්තර් ජාලය පුරාම හොයල හොයල සරළම සරළ බ්ලොග් සින්ඩිකේටරයක් හදන විදිහ හොයා ගත්තා. ඔයාලත් පුලුවන් මේ වගේ බ්ලොග් කියවනයක් හදාගන්න. එච්චර අමාරු නෑ. බලන්නකෝ ඔයාලත් මේ විස්තරේ.. ඔක්කෝම ඉස්සර මට දෙයක් කියන්න තියෙනවා. මේක හදන්න මට හිතුනෙ මේ බ්ලොග් එක දැකල. ඔයාලත් බලන්නකෝ. ඉතින් ...
"තවදුරටත් කියවීම සඳහා" යනුවෙන් සිංහලට පරිවර්ථනය කරනු ලබන මෙය වෙනස් කිරීම මෙම පොස්ට් එක කියවන ඔබට පැහැදිළි වේවි.මෙම පොස්ට් එකෙන් ඔබට එම වැකිය වෙනස් කිරීම, පිංතූරයක් ආදේශ කිරීම, ආදී විවිද වෙනස් කිරීම් රාශියක් මෙම පොස්ට් එකෙන් ඔබ සිදු කරන ආකාරය පහත සඳහන් පිංතූර ආශ්රයෙන් ඔබට වටහා ගත හැකිවනු ඇත. මුලින්ම ඔබ ඔබගේ Template එකෙහි Back Up එකක් ගත යුතුය.ඉන්පසු ඔබ ...
Archive එකක් නැතිනම් පසුගිය ලිපි ශීර්ෂ ඇතුලත් සාරාංෂගත ලිපි ගොනුවක්, ඔබගේ බ්ලොග් අඩවියේ තිබෙනවා විය හැක. පසුගිය දිනයන් හීදී, සති තුල හා වර්ෂ ඇතුලත් එම ලිපි ශීර්ෂ කථනය ඔබ බොහෝ විට දන්නවා ඇත. මෙම පොස්ට් එකෙන් එම Archive Widget එක ඇතුළත් බ්ලොග් පිටුවක් හදන විදිහ ඔබට දැන ගත හැකි වේවී.මුලින්ම ඔබගේ බ්ලොග් අඩවියෙහි Template එක බා ගත යුතුවේ. කුමක් හෝ ...
කිසියම් පුද්ගලයෙකු ඔබගේ බ්ලොග් අඩවියට පැමිණිය හොත් ඔහු මුලින්ම සොයා බලන්නේ Labels තියෙන්නෙ කොහෙද කියාය. මොකද එම Labels තුල ඔබගේ බ්ලොග් අඩවිය ගැන අදහසක් ඔහුට ලබා ගත් හැකි බැවිනි.මම කියන දේ හරිද? වැරදි ද? කියලා ඔයාම පොඩ්ඩක් බලන්නකෝ. Labels තුලින් ඔබගේ බ්ලොග් අඩවියට පැමිනෙණ අයට හොඳ අදහසක් ලබා ගැනීම තවත් පහසු කරන්නට Labels වලට Borderඑකක් දැමීම හොඳයි කියා මම හිතනවා. ...
Link Within කියන හඳුන්වන මේ widget එක Link Within කියන වෙබ් අඩවියෙන් ලබා ගත හැක. මෙහි තිබෙන විශේෂත්වය වනුයේ, ඉතා පහසුවෙන් ඔබගේ විශේෂාංග ලිපි හා සම්බන්ද කරලීමයි. මෙහි තිබෙන අනිත් විශේෂත්වය නම් එය ලෝකයේ තිබෙන හොඳම මිලට ලබා ගැනීමට ඔබට හැකි වීමයි.ඔබ එම Link Within widget එක ඔබගේ බ්ලොග් අඩවියේ ස්ථාපනය කරගත් පසු ඔබට එහි default appearance එක විදිහට පමණයි ...
Text box නැතිනම් Text area බ්ලොග් අඩවියකට එකතු කරන හැටි ගන තමයි මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ. වෙනස් වර්ගයේ Text boxes ඔයාගේ බ්ලොග් අඩවියකට ඇතුලත් කරන ආකාරය හා එම Text box වලට තියෙන HTML codingසුත් මෙම පොස්ට් එක කියවන ඔබට බලාගත හැකි වේවි. ...
Comments කියන්නෙබ්ලොග් අඩවියකටවැදගත් දෙයක්. Comments වැඩිවන විටඑම බ්ලොග්අඩවියේ වැඩගත්කමත්, බ්ලොග්අඩවියේ තියෙනජනප්රියතාවත්ප්රතිචාරතියෙන හැටියෙන්අපිට බලාගන්නපුලුවන්. ඉතින්Comment එකකට Reply Button එකක් දැම්මහමතවත් ගොඩාක්ලෙහෙසියි. ඉතින් ඔයාලත් කැමතිඇති කියලහිතනවා.මුලින්ම ඔයාගේබ්ලොග් අඩවියභාවිතා කරනBlog එක Select කරගන්න. ඒසඳහා බ්ලොග්එක ' කරන්න. එතනDrop Down Menu එකෙන්Template තෝරා ගන්න. පසුව ඉහතින්Backup හා Restore ලෙස සඳහන්කරන ලදButton එකක් දක්නටලැබෙනු ඇත. එය Select කොට Download Template Click කරන්න.බ්ලොග් අ