Facebook chat code හදමු Have you seen People sending Smiles and images that are not part of Facebook Traditional chat codes. In this post I will show you how easy it is to create these codes and Impress you Facebook friends. The most interesting thing is you can create your Unique codes. You can Create Facebook chat codes any image stored in your Computer. ...

Control Your Computer Remotely (ඔබේ පරිගණකයටත් රිමෝට් එකක්) Hi friends how are you? Today I am going to introduce a Software that can control your computer remotely. when people need to access their computer from outside their home or office. Unfortunately, using Windows' remote desktop client can sometimes be difficult for the non-techie as it often requires router access modifications and other configuration steps.But Fortunately there is ...

ජංගම දුරකථන භාවිතයෙන් ඇතිවන සෞබ්‍යය ගැටථ (Possible Health Dangers of Long-Term Cell Phone Use ) Health Danger 1 – Decreased Male Fertility Men who used cell phones for more than four hours per day had markedly poorer sperm quality than their counterparts with lower cellphone usage. In a study published in Fertility & Sterility, they obtained sperm samples from 32 men and split them into 2 groups – control and test.After being placed an inch ...

මරණයේ අවධි (Stages of the Dying Process) What you can do to help What you seeWhat is happening EARLY STAGEA decrease in both eating and drinking which may last from days to weeks.Less interest in food; eating may become more of a burden than pleasureOccasional choking on fluids.Feeling "full" quicklyThe body is conserving energy and requires less nourishment. This natural process of shutting down hunger does ...

ස්වයං මෝහනය පියවර 10 කින් (SELF HYPNOSIS) ඔන්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නෙ. ඉතින් අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක්. ඒ වගේම බොහෝ දෙනෙක් වැඩි අවධානයක් නොකරන විෂය පථයකට අදාලව තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරන්න මම හිතුව. අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්නෙ ස්වයං මෝහනය පිලිබඳව. මෙහිදී ස්වයං මෝහනය කියන්නෙ කුමක්ද?,එහි වැදගත් කම් සහ ...

ඔබ දන්නවාද....? ඔන්න යාලුවනේ අදත් මම වෙනද වගේම අලුත් ලිපියක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. පසුගිය සතියෙ අපේ NURSING SCHOOL එකේ EXAM එකක් තබුන නිසා POST එකක් දාන්න බැරිවුනා.මේ දවස්වල මම ගොඪක් කාර්ය බහුල වෙලා ඉන්නෙ. ඒකට හේතුව තමයි ලගදිම තිබෙන practical evaluation එකට සූදානම් වීමට සිදුවීම. ඒ කොහොම වුනත් ඉඪක් ලැබෙන සෑම අවස්ථාවකදීම අලුත් post එකක් දාන්න මම අමතක කරන්නෙ නැහැ. තෙරුවන් සරණයි........!01. ...

නොකිය ඉන්න ඛැරි PHONE CODES UNIVERSAL GSM CODESඉතින් යාලුවනේ කොහොමද? සෑහෙන කාලෙකට පස්සෙ ආයෙමත් POST එකක් ඔබ වෙනුවෙන් PUBLISH කරන්න හිතුව. පසුගිය දවස්වල BLOG POST දාන්න බැරිවුනේ NURSING SCHOOL එකේ වැඪත් සමග බොහෝ කාර්ය බහුලව සිටි නිසයි. ඉතින් අද BLOG එකෙන් ඔයාලට ගොඪක් වැදගත් වන UNIVERSAL GSM CODES ටිකක් ඉදිරිපත් කරනව. ඔබ සැමට තෙරුවන් සරණයි...!Cancel all redirections: ##002#*43# to activate call waiting, to deactivate ...

සතුන්ගේ ලෝකයේ රහස් සියදිවි නසාගන්නා සත්තු.සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව මෙන් ...

ජංගම දුරකතන මෘදුකාංග පරිගණකය තුල ධාවනය කරමු. ඉතිං කොල්ලනේ කොහොමද? මම ඛ්ලොග් ලියන්න පටන් අරගෙන දැන් සතියක් විතර වෙනව. මේ කාලය තුලදි මම බ්ලොග් තුනක් ලිව්ව.අද මේ ඔබ කියවන්නෙ මම ලියපු හතරවන බ්ලොග් එක.ඉතින් යාලුවනේ මේ කාලය තුලදි සෑහෙන පිරසක් මගෙ බ්ලොග් එක බලල තිබෙනව ඒ විතරක් නෙමෙයි හිත හොඳ අයියල කීප ඳෙනෙක්ම කොමෙන්ට් දාල ඔවුන්ගෙ අදහස් සහ සුබ පතුම් එකතු කරල තිබුන.ඉතින් පලමු වෙන්ම ඔබ සියලු ...

පාලුව මකා ගන්න DIGITAL ගෑනු ලමයෙක් ඔන්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල ...

ඔබේ පරිගණකයටත් කෘතිම බුඳ්ධියක්. ඉතින් යාලුවනේ කොහොමද? අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ කවුරුවත් වැඩිය කතා නොකරන වැඩිය අවධානයක් නොකරන දෙයක් ගැන. ඒ තමයි කෘතිම බුද්ධිය පිලිබදව. හිතන්න ඔබත් සමග කතා කරන, ඔඛ කියන දේවල් කරන පරිගණකයක් පිලිබදව ඉතින් මම ඉහතින් සදහන් කල දේවල් කරන්න පුලුවන් මෘදුකාංගයක් දැන් නිපදවලා තිබෙනව. ඒකට කියන්නෙ ultra hal assistant කියල. මම අද බලාපොරොත්තු වෙන්නෙ මෙම මෘදුකාංගය ඔබට හදුන්වා ...

කොම්පියුටර් හීනය හැමදාම අනුන්ගෙ බ්ලොග් කියව කියව ඉන්නෙ නැතුව මගේම කියල බ්ලොග් එකක් ලියන්න මාත් හිතුව.ඉතින් මුලින්ම මම ඔයාලට මගෙ බ්ලෝග් එකේ අරමුණ පැහැදිලි කරන්නම්කො මම මුලින්ම computer එකක් දැක්කෙ හය වසරෙදි. ඒත් අපේ ස්කෝලෙන් ප්‍රරදර්ශනයක් ඛලන්න එක්කගෙන ගිය වෙලාවෙදි.ඔන්න ඉතින් එදා ඉදල මට අලුත් උනක් හැදුන ඒකට මගෙ යාලුවො කියන්නෙ කොම්පියුටර් ඇමේනියාව කියල. එදා අර කම්පියුටරේ දැක්ක දවසෙ ඉදල කොම්පියුටර් එකකින් ...

Previous Page