මටම ලැබුණු පණිවුඩයක්"මම ඔබ සමග රැදෙමිමම ඔබගේ ලොකුම උදව් කරුවා හෝ ලොකුම වරද කරුවායමා ඔබව ඉදිරියට තල්ලු කරනවා හෝ පිටු පසට ඇද දමනු ඇත මා සම්පුර්ණයෙන්ම ඔබේ අණට එකඟයි.මාව පහසුවෙන් පාලනය කල හැකඒ සඳහා ඔබ මා සමග රුජු විය යුතුයඔබට යමක් කල යුතු ආකාරය මට ක්‍රමානුකුලව පවසන්නපාඩම් කිහිපයකින් පසුව මම එය තනිව කරමි.මම ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ මෙහෙකරුවායනිකමුන්ගේ යක්ෂයයශ්‍රේෂ්ට මිනිසුන් මම ශ්‍රේෂ්ටතවයට ...

'ප' යන්න නන්දන විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ රට රටවල් අතර සිසුන් තාක්ෂණික පුහුණු සදහා හුවමාරු කර ගැනීමේ වැඩසටහනකට සම්බන්ද වෙන්න ලැබුනා. ඔය අතරේදී ලංකාවට ඇවිත් හිටිය ජර්මනියෙන් ගැණු ළමයයි, නොර්වේ රටෙන් පිරිමි ළමයයි සහ අයර්ලන්තයෙන් පිරිමි ළමයයි, අපි දෙවන වසර ඉන්න කොට. සති අන්ත වල ඒ කට්ටිය එක්ක රට වටේ යනවා, ගිහින් රට තොට තොරතුරු එයාලට කියා දෙන ගමන් අපිත් අපේ ...

මේ සින්දු අහල තිබුනට මේවයේ ඉතිහාසය ගැන වැඩි අදහසක් තිබුනේ නැහැනේ. ඔය අතරේදී ඊයේ රාත්ත්‍රියේ රේඩියෝ එකේ වැඩසටහනක් ගියා, ඒකට ආවේ ධම්මික බණ්ඩාර මහත්තය. එහෙම කිව්වට දන්නේ නැත්නම්, ඒ මහතා තමයි, අමරසිරි පීරිස් මහතා ගායන කරන හන්තානට පායන සඳ කියන ගීතයේ පද රචකයා. ඒ මහතා කැමතිම ගීත 10 ය ගුවන් ගත වෙනවා, ඒ වගේම ඒ ගීත වලට හිත බැදෙන්නේ කොහොමද ...

සන්නිවේදනය ලඟදි දවසක උදේ රස්සාවට යන්න ලෑස්ති වෙනකොට අම්ම කිව්වා, ගෙම්බෝ අඩනවා අද වහි කියල. මන් කල්පනා කලේ මට ගෙම්බෝ අඩනවා ඇහුනේ අම්ම කිව්වට පස්සෙනේ. කෝකටත් කියල ගෙදරින් එනකොට කුඩයක් අරන් අවා, හවස හොදටම වැස්ස. අයේ ඉතින් ගෙම්බෝ අඩන්නේ වහින්න කියල මන් කොහොමද දැන ගන්නේ!මේ දවස් වල මුණු පොතේ යාලුවෝ කියනවා, එයාල වගකියන්නේ / වගවෙන්නේ එයාල කියන දෙයට මිසක්, අපි තේරුම් ...

නන්දනී කිව්වට නන්දනිම නෙමෙයි, මොකද නන්දන නන්දනිව ගිය ඉරිදා අන්තිම පාරටයි මුණ ගැහුනේ. එදා ඉදන් නන්දනී නෙමෙයි, එත් දැනට නන්දනී කියල කියමුකෝ අපි එයාට. නන්දනී මට දැන් කවි ලියල එවනවා, කලිනුත් කවි එවල තියෙනවා එයා මට. මේක ලැබුනේ අද උදේ. තාරුකා නිවා දමන්න නෙත් කැලුම් හෙලාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලාමේ තවත් එකක්...මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේවෙන් වෙන්න ...

එකතැනක නැති මගේ සිත මට, මගේ හිතට හිතෙන දේවල් ලියන්න හිතුන.. කොලේකුයි පැනකුයි අරන් වැඩේ පටන් ගත්තට අකුරු වලත් එක හැඩයක් නැති නිසා වැඩේ අත ඇරලා දැම්ම. කලින් ක්‍රිස්තියානි පල්ලියක් වූ, ජර්මනියේ පිහිටා ඇති මෙය වර්තමානයේ බාර් එකක් බවට පත්වී ඇත. ටික දවසක් නොබී හිටියම කට්ටිය එකතු කරන් බොනවා, ඉස්සර වගේ බීපු තැන නවතින්න බැරි නිසා ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහල, නිදා ගන්නවා. ඊලග ...

Previous Page