පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ ...
පෙරවදන ඇමරිකාව ප්‍රමුක බටහිර, ඉරාකය ආක්රමනය කර වසර 10 ගෙවී ඇති මේ මොහොතේ, ලෝක ජනමාධ්‍ය තුල ප්රමුඛ මාතෘකාවක් බවට එය පත්ව ඇත. විවිද පසු විපරම්, විශ්ලේශන, පශ්චාත් මරන පරීක්ශන සිදුවෙයි. ඒ අතරින් ඉරාක යුද්ධයේ ආබාධිත හිටපු සොල්දාදුවෙකු වන තෝමස් යන්ග් සිය මරන මංඡකයේ සිට, තවමත් ගලන මහා ලේ ගංඟාව නිර්මාණය කල 'මහ මොළකරුවන්' වූ ජෝර්ජ් බුශ් හා රිචඩ් 'ඩික්' ...
ස්ථිර පවුල් සැලසුම් ක්රමමේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT හෙවත් Ligation and Resection of the Tubes කියන නම.මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම ...
හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?.අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ...
අද බලමු එහෙමනං බොහොම ප්‍රසිද්ධ වෙච්ච උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ගැන.මේක සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා.හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තුවේ මිනිස්සු පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක් මම අහලා තියෙනවා.කොහොම හරි 17-18 වෙනි ශතවර්ෂවලදි මිනිස්සු සත්ත්ව බඩවැල්වලින් හදපු කොන්ඩම් පාවිච්චි කරලා තියෙනවා.ඊට පස්සේ කාර්මික විප්ලවයත් එක්ක රබර්වලින් හදපු කොන්ඩම් භාවිතයට එනවා.කොහොම නමුත් හැම ...
දේශපාලනය, සත්ව පාලනය වගේම උපත් පාලනයත් සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් විදිහටයි මම දකින්නේ.අධි ජනනය කියන දේ පරිණාමයට වැදගත් උනාට මිනිස්සු පරිණාමයට අවශ්‍ය කරන ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය බොහෝ දුරට පාලනය කරගෙන තියෙන හින්දා මිනිස්සුන්ගේ සංඛ්‍යාව පෘථිවියට දරාගන්ඩ බැරි තරමට වර්ධනය වෙලා.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා අනිත් සත්තුන්ගේ වගේ ප්රජනනයටම සීමා නොවුනු දෙයක් කියලත් කළිං ලිපියක කිව්වා වගේ මතකයි.මිනිස්සුන්ගේ ලිංගික ක්‍රියා මග්න් දෙදෙනෙක් අතර ...
කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ.ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන ...
ඔසප් චක්රයබොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ.ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එකම දෙයක් ගැන.ඒ ස්ත්රීන්ගේ ගර්භාශයේ ඇතුළු බිත්තිය සාමාන්‍යයෙන් දින 28කට පාරක් ගැලවිලා රුධිරය එක්ක ...
අභ්‍යන්තර යෝනි තොල්අභ්යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා.පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ...
ගර්භාශය ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක සම්බන්ධ වෙලා තියෙනවා.එතකොට මේ ගර්භාශය යෝනි මාර්ගයේ ඉඳං ශුක්‍රාණු පැලෝපීය නාලවලට ගෙනියන්ඩ දායක වෙනවා වගේම සංසේචනය ...
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය සමාවෙන්ඩ ඈ.හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස්මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් ...
අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.වෘෂණවල පිළිකාවෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ ...
පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ...
ශුක්‍ර ආශයිකාමේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ...
Story No1මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති 'ප්‍රින්ටරයෙන්' ලිපියක පිටපතක් මුද්ද්රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”….. මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදීවරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්. ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ...
කූපර් ග්රන්ථිකූපර් ග්‍රන්ථි කියන්නේ බෝංචි ඇටයක් තරමේ ග්‍රන්ථි දෙකක්.පුරස්ථිති ග්‍රන්ථියට පහළින් දෙපැත්තේ මේවා දෙක පිහිටලා තියෙන්නේ.මේවා එක එකක් කුඩා නාළයක් මගින් මුත්‍ර මාර්ගයට විවෘත වෙනවා.ලිංගික ආවේගය ඇති වීමත් එක්කම කූපර් ග්‍රන්ථිවල තියෙන ශ්‍රාවයන් මුත්‍ර මාර්ගයට මුදා හැරෙනවා.මේ ශ්‍රාවය ක්ෂාරීයයි.ඒ නිසා මුත්‍ර මාර්ගයේ මුත්‍ර නිසා ඇතිවෙලා තියෙන ආම්ලික බව නැති කරන්ඩ මේ ශ්‍රාවය දායක වෙනවා.ඒ වගේම ශුක්‍ර තරලයට මුත්‍ර මාර්ගය හරහා ...
කලිං වෘෂණ ගැන කිව්වනේ.දැං වෘෂණ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාව දළ වශයෙන් කියන්ඩයි හදන්නේ.දන්නවනේ වෘෂණ ඇතුලේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය වෙන එකනේ.එයිට අමතරව ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය හදන්නත් ප්‍රධාන වශයෙන් වෘෂණ දායක වෙනවා.මේ කියන ටෙස්ටොස්ටෙරොන් හැදෙන්නේ වෘෂණවල තියෙන 'ලේඩිග් සෛල' කියන සෛල ඇතුලේ.කලිං කිව්වනේ වෘෂණ ඇතුලේ තියෙන්නේ නාල ගොඩක් එහෙම නැත්තං බට පද්ධතියක් කියලා.මේ බට අතරේ (ඇතුලේ නෙමෙයි ) ...
හරි කලිං ලිපියේ කිව්වනේ බොහොමයක් සෛලවල තියෙන වර්ණදේහ ගැන.ඉතිං මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම.අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං.මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා.ඒ යුගලට කියන්නේ ...
සිතුවිලි පවුර පාලුවෙලා ගිහිල්ලා හින්දා මම හිතුවා මම මගේ බ්ලොගේ කලින් දාපු ලිපි පෙලක් මේකේ පල කරන්ඩ.එතකොට මගේ බොලොගට නො එන ඒත් සිතුවිලි පවුර බලන ඈයින්ටත් යමක් ලැබෙයිනේ.මේකයි කේස් එක.මේ දවස්වල මට විභාගේ.ඉවරයක් නැති විභාගවලින් තවත් එකක්.විශය හරි වැදගත් එකක්.ඒක තමයි "ප්‍රජනක සෞඛ්‍යය".මේ විශය අපේ රටේ කතා කෙරෙනවා අඩුයි නේ.මේ ගැන කතා කරන්ඩ ඕනෙ, කවුරුත් කතා කරන්නෑ කිය කිය ඉන්නවා ...
හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux. ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා.මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත.Package ...