--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සඳ කුමාරි මගේ මනාලිතරු වරල උනා දමාවි රෑ කවුළු දොරින් එබෙවිමට එන්න කියා කියාවිසඳ කුමාරි මගේ මනාලිසඳ කුමාරි මගේ මනාලිතරු වරල උනා දමාවි රෑ කවුළු දොරින් එබෙවිමට එන්න කියා කියාවිසඳ කුමාරි මගේ මනාලිමන් කවුලුව හැර තබාවිඇය සෙද පලස එලාවි පිනි බින්දු බිමට වැටෙවිමුතු මැණික් වගේ පෙනෙවිසඳ කුමාරි මගේ මනාලි
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් වැදී රජස් දුම් බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් වැදී ...
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- පාට වෙනස් වනසමනලයෙකු ලඟසමනලියක් උනා නෙ මංපාට වෙනස් නොවී ඉන්න...සුළෙඟ් දැවටීමල් පෙති සැලූනාසුසුමක හසුවීසෙනෙහස බිඳුනාආදර හීනයතරු මත සඟවාකලූවර අහසකතනි කෙරුවේ ඇයි...කඳුලේ සේයාඅඳුරේ නැගුනාසියුමැලි අත්තටුඑකිනෙක බින්දා ජීවිත අහසේමා තනි කර දාඈතින් ඈතටඉගිල ගියේ ඇයි..... -------------------------------
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සහසක් ළන්දු දියත සරන සඳ...දහසක් නෙත බැන්දු එකම රුවකි...මා පෙම් බැන්දු නියත දහම ලෙස...වෙන්වී යන්නට මා ලඟ ඉකිබින්දු...මුදාහල සිත පාව ගියදෙම්, අතීත මිහිරිම තැන් සොයා...පියාගත් නෙතු නැවත නොහරිමි, සිහින තුල රුව ඇති නිසා...අසම්මත පෙම දෙසිත හඩවයි, තවත් දුර යනු බැහැ කියා...විඩාපත් නුඹ තවත් නොරිදමි, ය
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ හැබැහින් දකින්න ළංවී හිඳින්න මට සිතුණා මැණිකේ ලා තරු එළියේ පායන සඳ සේ සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න ළං වෙනු මැන පෙර සේ ...
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ .
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ආශා නිරාශා මැවූඈ ස්වප්න මායාවකීස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...දවාලන්න පෙම් මාරුතේඇයයි ළංව ඉන්නේ සිතේනිවාලන්න දුක් ජීවිතේඇයයි නිල්ල මල් මාවතේදිවා රැයේ මා ළඟයිමගේ අරුම පෙම් අංගනා....නෙතේ හැංගි හැංගි හිඳීසිතේ ස්වර්ණ යානේ නිදීමුවේ මන්ද හාසේ දිදීමගේ නින්ද ආයේ බිඳීදිවා රැයේ මා ළ
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිපලඟම තබාගෙන මුතු කැටය ලෙසමේ කුලකින් රිංගන තරු එළියක් ලෙසමිහිර විඳින්නම් ලඳුනි සදාදරකාලයක අයාලේ පාවී ගිය සිතලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලකආදරය තරම් සුවයක් මට මෙහි නැතකියා ගයයි දුර ඉඳන් ලිහිණියකසාගරය තුරුල්ලේ යාවි ගං දියවිඩා නිවයි සිඳු රළින් හැඟුම්බරස්නේහයට උපන් කවිය
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ තිබුනා ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී ලං ලංව ඉන්න වේවී හිත රිදුනා හොඳටෝම ඇති රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම් තටු රිදෙන තරම් බමනාම බඹරුන් තටු රිදෙන තරම් බමනාම බඹරුන් ලබයි මලින් රොන් පැතූ තරම් ලබයි මලින් රොන් පැතූ තරම් සයුරට නොතරම් ගඟ ගැලූ තර
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම් මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල් මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම් අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම් නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු හිතක නැති මල් ඇයි මට නුදුරු පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු මලක් වී පැතු බඹරෙකු නොලැබූ පිපෙන්නට විය දෑතක නුහුර
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපු
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- සී සී කඩ විසිරුණු සිතිවිලිදිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැහුදකලාවෙ තනිවී සිටියම...සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..දැනෙනවා කාටත් එක විදියට..ගිනියම් ඉර....සඳ සිසිලස.... අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...ගී ඇති ලොව...සිතුවම් කල... අතරේ අහනව බලනවා මේ අපි
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- මේ අමාවක රැයේ පුර හඳක් ඒවී හිත පුරා පිපෙණා කිරණ ගලනා නුඹේ ආදරයෙන් සිත නිවී සැනහෙනවා පහන් තරු රැළ කුමකටද වෙන නිවි නිවී දිලෙනා අරුම දකිනට පුර හඳේ නිවන් දකිනා ජාති ජාතිත් නුඹේ හිත මට පිං තනා දෙනවා මේ අමාවක රැයේ පුර හඳක් ඒවී හිත පුරා පිපෙණා කිරණ ගලනා නුඹේ ආදරයෙන් සිත නිවී සැනහෙනවා සදා සුවඳින් ...
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- පිරිම් - නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වගේ ගැහැනු - මිහිරි මතකේ සැරි සරා ඔබ නවාතැන් ගෙන දෑසේ පිරිම් - බබර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ බබර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ ගැහැනු - ප්‍රාර්තනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුලේ තුරුලේ තුරුලේ හිනහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ පිරිම් ..
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හිත දුර හන්ඳා - නෙතු ලග හංඟාසිහින ගණින හින්දා...තනිකම හංඟා - ඈතක රන්දාමතක හිත ඇහින්දා... අරුත කියන සෙනෙහේ නුඹම වේද මංදා... හිත දුර හන්ඳා - නෙතු ලග හංඟාසිහින ගණින හින්දා...තනිකම හංඟා - ඈතක රන්දාමතක හිත ඇහින්දා... අරුත කියන සෙනෙහේ නුඹම වේද මංදා... ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා...සිහින පොතේ
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි ලියතඹරා මෘදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳි
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- කදුපාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද... කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කදු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වනපෙතේ ඔබ කී රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියේ... ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු ...
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- වසා යන්නකො හද දොර සෙමින්.. මගෙ හැඟුම් තව නොරිදමින්.. කොහෙ යම්ද මා නුඹගේ පෙමින්.. බැඳී උන් ආලේ නමින්... // හද සිහිසුන් කල විරාම කොතරම් ජීවන සංග්‍රාමේ... මේ පුහුදුන් පෙම එපා වෙලා සංක්‍රාන්තියකි ප්‍රේමේ.. නුඹ මිහිදන් කල සෙනෙහේ කඳුලැල් සෝබර ගිම්හානේ.. සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම් ඊළඟ වස්සානේ...
--------------------------------------------------------------------------------------------------------- ගීතය ---------------------------------------------------------------------------------------------------------- හරක් මර මර ලේ ගගා බිම ඉදුල් කරමින් ලක් පුරා ඉදුල් කන්නට මෙහේ ආවුන් අපිට පෙන්නති දැන් කොකා නිදා ගත් සිංහයෝ පිබිදී බලන් ගොරවා රට කෙලින් නැහී කුමටද පලකො බේරී හෙළයෝ මොරදෙති එඩි පපා මේක බුදුන්ගේ දේශය තොපිට හරාම් අපේ රටින් පල ඉන්නට නොමැත වරාම් මේක බුදුන්ගේ දේශය තොපිට හරාම් අපේ රටින් පල ඉන්නට නොමැත