body mass index (BMI) ඔබේ උසට ගැලපෙන බරක් තිබේ දැයි බලන්න... සැ. යු . වෛද්‍ය උපදේසයකින් තොරව කැම පාලනය (කෑම අඩු වැඩි ) නොකළ යුතුයි
මේ ඔයා ෆේස්බුක් ඉන්නවා ද? ට්වීටර්, ඉන්ස්ටාග්‍රෑම් ඉන්නවාද.. අද කාලේ ලමයින්ගේ ප්‍රියතම ප්‍රශ්ණ තමා ඕවා... ඇත්තටම අපිට සෝෂල් නෙට්වර්ක් නැතිව ඉන් න බැරිද? සමහර අය නම් ඉතින් උදේ නැගිටින්නේ සෝෂල් නෙට්වර්ක් එකක නෝටිෆිකේෂන් එකක සද්දෙන්... එච්චරට ඒකට ඇබ්බැහි වෙලා... නැගිට්ට ගමන්ම මුලින්ම ගියා ෆේස්බුක් බැලුවා නෝටිෆිකේෂන්ස් .. ගියා ට්වීටර් බැලුවා මොනවාද ට්‍රෙන්ඩ් වෙන්නෙ කියලා... අද ඉස්කෝලේ යන්න ...
මූණු පොතෙන් ඇරඹුණු ජාති විරෝධය පිලිබද වැදගත් ලිපියක්
Image Courtesy : Awantha Artigala හොද නරක තෙරුම් ගැනීම ඔබට බාරයි???
කිම් ඩොට්කොම් , 1974 ජනවාරි 4 උපන් කිම් ශ්මිට්ස් ජර්මන්- ෆින්ලන්ත ජාතික පරිඝණක කාර්යක්‍රම සම්පාදකයෙකි... මෙගා අප්ලෝඩ් වෙබ් අඩවියේ නිර්මාතෘ ද මොහුය...2005 වසරේ දී මොහු මොහුගේ වාසගම ඩොට්කොම් ලෙස වෙනස් කරගත්තේය.. 2005 මාර්තු 21 වන දින හොංකොං හි මෙගා අප්ලෝඩ් ආයතනය ආරම්භ කලේය.. එම වෙබ් අඩවිය ලොව ජනප්‍රියම වෙබ් අඩවි වලින් 13 වෙනි ස්ථානය ලබා ගත් වෙබ් අඩවියයි... 150 ක ...
මූනු පොතේ facebook සෑරි සරද්දි මම දුටු ඇතැම් කන්ඩායම් groups දැක්කම මට දුකක් සමග මලක් ආවා.. එකේ තිබ්බේ ක්‍රිස්තියානි මුස්ලිම් අන්තවාදය සහ බුදුදහම කියාලා මොකක්ද කියලා හරියට මතක නෑ.... එක දකිද්දි තමා මට හිතුනේ .. මොන පයියක් ද ඩෝ මේ මෙව හදන එවුන්ට පිස්සු ද බන්... මානසික රෝගීන්නේ,,,, ආගම කට ජාතියට විරුද්ධ වෙලා මොනවා කරන්න ද?? අපි මොනව කරන්න ද??? අපේ ...
කට්ටියම මේ සින්දුව කොහොමද කියලා කියන්න බලන්න.... මොකද?? මම මේ ලින්ක් එක බෑන්ඩ් එකේ සාමජිකයන්ට පෙන්නනවා
ඔන්න ආවා කාලෙකින්. මමත් ගියා අපේ එස්.බී. ගෙ ලීඩර්ශිප් ට්‍රේනින් එකට. ඔව් ඔව්, අන්තරෙන් නඩු දාපු එක තමයි... තලාතුඔය නේවි කෑම්ප් එකේ තමා තිබ්බෙ, අනේ දෙයියනේ කියල කට්ටක් නම් තිබ්බේම නෑ... මෙන්න සරල රූටින් එක, 5ට නැගිට්ටා 6ට PT 8ට විතර සරඹත් කරා ඔන්න 9ට ලෙක්චර්ස් , අනම්මනම් ඇක්ටිවිටීස් පටන් ගන්නවා ඕක යනවා 3 පහුවෙනකල්, ඊට පස්සෙ ස්පොර්ට්ස් (cricket, volley ball, TT, badminton, ...
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩි කිරීම සහ තව විදේශ සිසුන් ලංකාවට පැමිනීම පිලිබද ගැටලුවක් මේ දවස් වල තියනවා නේ.. ඒ ගැන කියන්න නේවේ මම යන්නේ,,,, මේ සිද්දි දැක්කම මට හිතෙන දේවල් ටිකක් කියන්න තමා මම යන්නේ... අර කලින් සම සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබ්බා නේ එකනම් ඇත්තටම ප්‍රශ්නයක් තමා/// මොකද ?? අවුරුදු 4 ඉගෙනගන්න තිබ්බ එක 3 කරපුවාම උපාධියේ තත්වේ නැති වෙනවා නේ... ඔන්න ...
එයාර් ෆොස් ටීම් එක මැච් එක පැරදුනානේ (18-11)... ඊට පස්සෙ කැන්ඩි සපෝටර්ස් ලාට නෙලුවා නේ... සිද්දිය දන්නේ නැති අය මේ පල්ලහා තියන වීඩියෝ එක හරි ගොසිප්ල0කා හරි බලන්න.... දැන් අපි කියමු බලන්න... රගර් කියන්නේ මහත් මා ක්‍රීඩාවක්,,, එකේ මේ වගේ ගොබ්බ සීන් උනාම ක්‍රීඩාවට යන කලදසාව මොකක්ද??? අනිත් එක ජය පැරදුම බාරගන්න බැරිනම් ක්‍රීඩා කරලා තියන පලේ මොකක්ද??? අනිත් එක ඔය වලි ...
11 වසර පාස් කරලා ඔන්න 12 වසරට ආවා ඔන්න.. අපේ ඉස්කෝලේ කලා/ බයෝ / වානිජ ද කරන්නේ කියලා ඉස්සල්ලාම ඉන්ටවිව් එකක් තියලා තමා ගන්නේ.. ඔන්න දෑන් මම ඉන්නවා ඉන්ටවිව් එකේ පෝලිමේ .. මගේ ඉස්සරහා ඉන්නවා පත මීටරක්.. ආ මචන් .. බයෝ එකට චාටර් පොරවල්ලා වෑටෙයි ද දන්නෙ නෑ නෙ... උබ මොනවද ආට්ස් ද කරන්නේ... ?? එකනේ... මචන් .ආට්ස් නෑ මචන් පොයින්ට් අනුව ...
තමන්ගේ විනෝදය පිනිසද??? සමාජය ට යමක් දෙන්න ද???? හේතුව???
ලොවෙත් නෑ.. හික්ස්
දේශකයා කව්ද කියලා කවුරු හරි දන්නවාද?
මෙන්න ටොරන්ට් එක
දයාබර සරා වෙත කොටමි, ඔබ සනීපෙන් සිටී යැයි මා සිතමි පතමි. ඒක නෙමෙ, මා අැතුලු අනෙකුත් පිරිස (අනිත් 1යි තව 3යි) මෙ දිනවල ත්‍රිමාණ සජීවීකරණ වැඩසටහනකට කොටුවි අැති නිසා බ්ලොග්ය වෙත පැමිනිමට හැකි නොවුනි. සමාව බජනය කරන අතර යූ ටියුබ චැනලය බලනු කියා ඉල්ලමි. අයියනායක දෙවි පිහිටයි සුදු වැද්දා. යන්න දන්නෙ නැත්තමි මෙතනින් ලංකා VFX ...
ප්‍රසන්ටේශන් එකක් ලස්සනට හදන්නේ කොහොමද?? දෙන්න මට උපදෙසක් Membrane Physics.... cell biology.... ,Anatomy
ලොවෙත් නෑකවුරු හරි උගත් පින්වතෙක් ඉන්නවා නම් මට ප්‍රසන්ටේසන් එකක් ලස්සනට කරුනු එකරෑස් කරගෙන එවා කලමනාකරනය කරන විඩිය කියලා දෙනවාද??? ඔබලාගේ අදහස් ගොඩාක් වටිනවා... තව උඩින් තියන සබ්ජෙක්ට් වලට අදාලව ප්‍රොජෙක්ට් එකක් කරන්න හොද මාටෘකාවක් කියනවාද?? මේ සබ්ජෙක්ට් ගෑන දෑනීමක් තියෙන්න එක්කෙනෙක් අදහස් ටිකක් දුන්නොත් බොහෝම පින්... Membrane Physics.... na/k pump .. muscle constriction membrane potential cell ...
ඒ වීඩියෝ එක කොච්චර අප්පිරියාද කියලා මේ රීඈක්ශන් (reaction ) වීඩියෝස් වලින් පේනවා..... අප්පෝ ... චික් 1. මුනුපුරා ආච්චිට පෙන්නලා ඒ වීඩියෝ එක.. මෙන්න රීඈක්ශන් එක නාවික බටයන්ගේ රීඈක්ශන් එක.. මූට නම් පට්ටට මල පනිනවා. එක බෑලුවම අවවාදයයි .... චික් ...
අයියෝ කොපි කරන එක ප්‍රසිද්දියෙම කරන්වා මෙන්න උදාහරන කිහිපයක් අප්පෝ ගෙඩි පිටින් කොපි කරනවා... කොපි කරන එකත් ආර්ට් එකක් එකත් මුන්ට හරියට කරගන්න බෑ.. ගෙඩි පිටින්ම කොපි කරනවා... චාටර් ...
ඔබේ පුන්චි වටිනා අදහස මට වෑදගත් වේවි...