ත්‍රිපිඨකය තුල සිංහලෙන් , ඉංග්‍රීසියෙන් සහ පාලියෙන් සෙවීම් සිදුකල හැකි පරිගණක මෘදුකාංගයක්
තොරතුරු යුගයේ දවසක්..නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදාල ධර්ම දේශනයට පාදක වූ සූත්රගත තොරතුරු සඳහන් කරති. උදාහරණයක් වශයෙන් දීර්ඝ සංසාර ගමන ගැන විග්රහ කර එම තොරතුරු අනමතග්ගසංයුත්තයේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව දේශකයාණන් වහන්සේ පවසති. එවිට අනමතග්ග සංයුත්තය ත්‍රිපිඨකයේ කවර ස්ථානයක තිබෙන්නේදැයි නොදන්නා ...