ඩග්ලස් - තොණ්ඩා ජාතික ආණ්ඩුවේ පුටු වලට ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ඩග්ලස් දේවානන්ද සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු නව ජාතික ආණ්ඩුව සමග එක්වන බවට ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ. පසුගිය රජයේ ප්‍රබල චරිත දෙකක් වූ මොවුන් මෙලෙස ජාතික ආණ්ඩුව සමග එක්වීම තීරණාත්මක සාධකයක් වනු ඇත.කලක් රජුන් තනන්නෝ ලෙස ප්‍රකටව සිටි තොන්ඩමන්ගේ බල බිඳීමට මහින්ද රාජපක්ෂ සමත්වීම සමග බොහෝ කලක් දේශපාලනික වශයෙන් ඔහු සිටියේ නිශ්ශබ්දවය. ...

ඇමති මණ්ඩලේ දිවුරුම බාලගිරි දෝෂයක් වන ලකුණු එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා දිවුරුම් දීමට තීරණය කර ඇති ප්‍රකාශකල නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම නැවතත් කල්යන බව වාර්තා වේ. බොහෝවිට එය සැප්තැම්බර් 4 හෝ ආසන්න දිනකදී දිවුරුම් දීම සිදුවනු ඇතිබව නව ජාතික ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් කීප දෙනෙක් මත දක්වා ඇත.නව රජය ජාතික ආණ්ඩුවක් බැවින් එහි කැබිනට් මණ්ඩලය 30 ඉක්මවිය හැකිබවට ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන සම්පාදනය කර ඇති ...

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් යන්නටම යයිද? ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වසර 10ක කාලයක් කටයුතු කල සහ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් සුවිශේෂී දේශපාලන නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා පවතින දේශපාලන තත්වය නිසාවෙන් දේශපාලනයෙන් විශ්‍රාම යාමට සූදානම්වන බව වාර්තාවේ. කෙසේ වෙතත් මේ පිළිබඳ නිල නිවේදනයක් තවමත් වාර්තා වී නොමැති අතර මෙය කටකතාවක් මත පැතිරුණු පුවත්ක්ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් නොවේ. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...

පරාද වෙලත් නැවත ගෙනාවේ දේශප්‍රේමී පිරිසක් - දඹර අමිල හිමි සන්ධාන ජාතික ලයිස්තුව තුලින් පරාජිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට කැඳවීමෙහි තමන් වරදක් නොදකින බවත්, පාර්ලිමේන්තුව තුල අවශ්‍යයෙන්ම සිටිය යුතු කිහිප දෙනෙක් එලෙස නැවත ජාතික ලයිස්තුව තුලින් පත්කිරීම ජනපතිවරයාගේ කාලෝචිත පියවරක් ලෙස තමන් විශ්වාස කරන බව දඹර අමිල හිමි පවසයි.“මේ පරාජයට පත්වුණු පිරිස ඇත්ත වශයෙන්ම පරාජයට පත්විය යුතු දේශපාලඥයින් පිරිසක් නෙවෙයි, පරාජිතයන් වූ පමණින් එකම වල්ලට දාලා තීරණය නොකල යුතුයි. ...

ගම්පහ සන්ධාන ලයිස්තුවෙන් ප්‍රසන්නට අප්‍රසන්න ප්‍රහාර ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ වැඩිම මනාප ලබාගත් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව අවි අමෝරා ක්‍රියා කිරීමට සන්ධාන ලයිස්තුවේ පරාජයට පත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් කටයුතු කරමින් සිටියි. ඒ අතර ඔහුගේම සොහොයුරු රුවන් රණතුංගද සිටීම විශේෂත්වයකි. ඊට අමතර පණ්ඩු බණ්ඩාරණායක, ෆීලික්ස් පෙරේරා වැනි ප්‍රබලයින්ද සිය පරාජයට ප්‍රධානතම හේතුව ප්‍රසන්න රණතුංග මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපය බව ප්‍රසිද්ධියේම විවේචනය ...

ජ.වි.පෙ න් තව 10 ක් වත් ආවනම් බොහොම වටිනවා - හරීන් ප්‍රනාන්දු පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තවත් මන්ත්‍රීවරුන් 10ක් වත් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් එය ඉතාමත් වටිනා තත්වයක් වනු ඇතැයි පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කලහ.දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගීවෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව ඉතා ප්‍රබල බවයි. ඒ නිසාවෙන් ඔවුන් 6 දෙනෙක් පමණක් පාර්ලිමේන්තුවට ...

ඡන්දෙන් පස්සෙත් මළමිනී ගොඩගන්නා ලකුණු මීට වසර කීපයකට පෙර රිය අනතුරකින් මියගිය කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත යන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයන් දෙදෙනාගේ මරණයට අදාල සිදුවීම සැක සහිතබව සඳහන් කරමින් එම පරීක්ෂණය නැවත බලගන්වන ලෙස ඉල්ලා සිටිමින් අන්තරය අපරාද පරීක්ෂණ අංශවෙත පැමිණිලි කර ඇත.අදලා සිදුවීමට සම්බන්ධ සාක්ෂි අපහැදිලි බවත්, අදාල අනතුර සැක සහිත බවත් සඳහන් කරමින් නැවත පරීක්ෂණ ආරම්භකරන ලෙසයි අන්තර් ...

සංගක්කාරගේ සමුගැනීමට ජයක් පුදන්නට බැරිවේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවුණු අද්වතීයම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි කුමාර් සංගක්කාර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරඟය වූ ඉන්දියාව සමග දෙවන ටෙස්ට් තරඟය ලකුණු 278කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.ලකුණු 413 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. දෙවන ඉනිමේදී අසාර්ථක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් යම්තාක් දුරට හෝ සාර්ථක වූයේ ලකුණු ...

මට සන්ධානය ගැන බොහොම කණගාටුයි - හිරුණිකා ජාතික ලයිස්තුව නම් කිරීමත් සමගම තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පිළිබඳ දැඩි කණගාටුවක් ඇතිවූ බව තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියි. මහජන ඡන්දයෙන් පරාජයට පත්වූ දේශාපලඥයන් වැඩි පිරිසක් ජාතික ලයිස්තුව වැනි තීරණාත්මක ලයිස්තුවකින් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට කටයුතු කිරීම තුලින් සන්ධානය ඉතා පහත් තත්වයට වැටී ඇති බව ඇගේ අදහසයි. තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලැබුණේ ...

මනාප ගනිද්දි මට විශාල අසාධාරණයක් වුණා, ඒ නිසා නැවත ගණිනවා - රෝසි සේනානායක මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මනාප ඡන්දය ගණනය කිරීමේදී කිසියම් අත්වැරැද්දක් හෝ මගහැරීමක් සිදුව ඇති බවත් එයින් තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බව හිටපු ඇමතිනී රෝසී සේනානායක මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියි. මැතිවරණ දිනයේදී ලැබුණ තොරතුරු සහ ඡන්දපොල නියෝජිතයින්ගේ තොරතුරු වලට අදාල මනාප ඡන්ද සංඛ්‍යාව සහ අවසන් මනාප ප්‍රතිඵලයට අදාල තමන්ග් මනාප සංඛ්‍යාව අතර දැඩි පරතරයක් ඇති ...

Previous Page