Sylvester Stallone Died in Car Accident / Heart Attack at Gym are Fake, Scams A Facebook post saying Sylvester Stallone died in a car accident and another claiming he died of a heart attack after hitting the gym are just scams and don’t have a shred of truth to them.One reads: “[CNN NEWS] SYLVESTER STALLONE IS DEAD He died from heart attack after going to the gym!”The other one says, “[R.I.P] Sylvester Stallone Died ...

කුසල් පෙර්රාට-Kusal Janith පිකිස්තානය හා පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල් නම්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට ඇත. එහෙත් කුසල් පෙර්රාට ආබාධයක් නිසා ස්ථානය අහිමිවී තිබේ. තිසර පෙර්රාත් සංචිතයට එක්ව තිබේ.කලකට පසුව සුරාජ් රන්දිව් හා සීක්කුගේ ප්‍රසන්නත් කණ්ඩායමට නම් කර තිබේ.ශ්‍රී ලංකා සංචිතය-ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප්‍රියන්ජන්, ...

ගම්පහ කෙළඹ HIV ආසාදිතයින්ගේ වැඩිවීමක් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, 1987 වසරේ සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා)පැවැසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.ශ්‍රී ලංකාවේ මුල්ම HIV ආසාදිතයා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වී තිබේ. එදින සිට 2013 දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇති ...

හෙදිය (Nerce) මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ ලිපිය කා ගැනවත් ද්වේ ශයෙන් ලියනවා කියලා හිතන්න එපා.මම කෙලින්ම පටන් ගන්නම්.ඇත්තටම හෙදියක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ මොනවගේ චිත්ත රූපයක්ද.හිතන්න ඔබේ පව්ලේ කෙනෙක් ලෙඩ වෙලා රෝහලක නැවැත්තුවා කියලා. ඔබ එයාව බලන්න ගිහිල්ලා හෙදියකගෙන් විමසුවහම එයා දෙන උත්තරය මොකක් වෙයිද?හැම හෙදියක්ම නෙමෙයි බොහෝ හෙදියන් ඔබට කියන්න ඇත්තෙ ඔයාගෙ තාත්තට විතරක් නෙමෙයි,ඔයාගෙ අම්මට විතරක් නෙමෙයි එහෙමත් ...

රෑනේ ඉගිලෙන්නරෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේවිහගුන් වාගේ පියාඹා පාවී මේ ගං තෙරේපායා ඈත පායා විසිරේ හිරුගේ චායා\\පිපි මල් නොතලා පිණිලැල් අතුරා සේයා මැවෙනා උදේරෑනේ ඉගිලෙන්නපාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ\\දිය රැල් අතරේ හැගුමන් කිමිදේ මේ ගී ගයනා හදේරෑනේ ඉගිලෙන්න ...

දැනුම පොතටකමතේ හරක් දැක්කීමේදී භාවිත කරන සහැල්ල - අඬහැරයදෙපයින් ගොයම් පාගන තැන - පාවරකමතට ගෙනෙන ආහාරය - මූත්තෙට්ටුවකුරුම්බා - කහපැන්බුලත් මල්ල - කහට බොක්කගොමමැටි ගා බිම සැකසීම - කමත ඇඹීමකුලී වශයෙන් දෙන වී පංගුව - කොළ වලහන්කිරි ඉතිරවීම - දේවකාරියගව හිමියා - පට්ටිරාලගිනි මෙලවීම - රත්තා බෝකිරීමතේ කහට - රතු ගඟුල් උගුරකුකුළා - බිං පහුරාඋදැල්ල - බිංලියන්නාවආප්ප - කිරිකබලුඌරා - ...

ජනහඬ කීද්දූ කොවුලාන කපුගේඔහුගේ ගායනාව ජනතාව උදෙසාය. සහෘද ජනතාවගේ ලේ කඳුළු සුසුම් සේම අසාධාරණත්වයේ හමුවේ පයට පෑගෙන පුංචි මිනිසුන් වෙනුවෙන්ද හේ තම අභීත හඬ අවදි කළේය. ගුණදාස කපුගේ යනු ජනතා සිත් සතන් තුළ ගොලු ගැහුණු හඬ කීද්දූ කොවුල් කූජනයයි. ඔහු ජනතාව වෙනුවෙන් ගැයුවේය. සංවේදී වූයේය. දුක්වුණේය. මේ පත් තිරුව මත සටහන් වන්නේද අසාධාරණත්වයෙන් පයට පෑගුණු මිනිසුන් වෙනුවෙන් ගුණදාස කපුගේ සංවේදී ...

ජෝතිපාලගේ ගීතවලින් කෙළින්වීමට උත්සාහ දරන ස්ටාර් පන්නයේ සංගීත වැඩසටහන් සංවිධානය කරන ටෙලිවිෂන් ආයතනත් ඒ හරහා කෙළින් වීමට උත්සාහ දරන ස්ටාර්ස්ලාටත් යමක් කිව යුතුය. එක් යුගයකදී හූවලින් බැට කෑ ජෝති තවත් යුගයකදී නැතුවම බැරි ගායකයා බවට පත්වීම දෛවයේ හාස්කමක්දැයි නොදනිමි. ස්ටාර් පන්නයේ වැඩසටහන් කරන්නේ සල්ලි හොයන්නටය. ස්ටාර්ස්ලාත් උත්සාහ කරන්නේ සල්ලි හොයන්නටය.දිවයින ඉරිදා සංග්‍රහයේ දුරකථනය නාදවෙන්නට පටන් ගත්තේය. බුලත් විටක් හපමින් සිටි ...

සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.ගොඩක් ලස්සන සින්දුවක් හම්බ උනා.ඉතිං ඒක ඔයාලටත් දෙන්න හිතුනා.මටනම් පුදුම ලස්සනක් තියෙනවා මේ සින්දුවේ. ඔයාලටත් එහෙම ඇති කියල හිතනවා. මේ වගේ සින්දු දැන් රේඩියෝ වලත් ඇහෙනව අඩුයිනෙ.මේක සංගීතවත් කරල තියෙන්නේ එච්. එම්. ජයවර්ධනයන්. සින්දුව කියන්නේ අපි හැමෝම දන්න කියන දක්ෂ ගායිකාවක්. විශාරද නීලා වික්‍රමසිංහ.ගල් අරනේ හැංගෙන්නා උන් රහසේ ලං වෙන්නාමා පුතු අල්ලං යන්නයි.........නෑ එන්නට ...

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්මා මිය ගියේ අද වගේ දවසකය.අප කාටත් එය අමතකය.මා හිතනා ආකාරයට එසේ අමතක කර දැමීම යුතු නැත.කෙසේ වුවත් මේ ශ්‍රීමතානන් සිහිවීම පිණිස තබනා කෙටි සටගනකි මේ.එතුමගේ උපත සිදු වන්නේ 1884 ඔක්තෝබර් මස 13 දින අම්බන්ගොඩය. අම්බලන්ගොඩ වෙස්ලියන් ඉංග්‍රීසි පාසලෙහි මූලික අධ්‍යාපනය ලැබූ කන්නන්ගර ශිෂ්‍යයා සියලු විෂයවලට දැක්වූ විශිෂ්ඨ දක්ෂතාව හේතුවෙන් ශිෂ්‍යත්වයක් ලැබ එවකට දක්ෂිණ ලංකාවෙහි ඉතා උසස් තත්ත්වයේ ...

මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ ලිපිය කා ගැනවත් ද්වේ ශයෙන් ලියනවා කියලා හිතන්න එපා.මම කෙලින්ම පටන් ගන්නම්.ඇත්තටම හෙදියක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ මොනවගේ චිත්ත රූපයක්ද.හිතන්න ඔබේ පව්ලේ කෙනෙක් ලෙඩ වෙලා රෝහලක නැවැත්තුවා කියලා. ඔබ එයාව බලන්න ගිහිල්ලා හෙදියකගෙන් විමසුවහම එයා දෙන උත්තරය මොකක් වෙයිද?හැම හෙදියක්ම නෙමෙයි බොහෝ හෙදියන් ඔබට කියන්න ඇත්තෙ ඔයාගෙ තාත්තට විතරක් නෙමෙයි,ඔයාගෙ අම්මට විතරක් නෙමෙයි එහෙමත් ...

අන්තර්ජාලයේ සැරි සරද්දී හම්බ වෙච්ච අපේම ගීත කිහිපයක් මේ.1.කොමුල් අමඩ් ලෙඩ් ලිනසීඑ බොන්ද මියුර් යහ බැ සීඑ කපල් දල වන් දිගැ සීමන ජල්(ව)යි (සිත්) නොමු සී2.සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමටයෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු(දෙ‍කෙ)ස ලුනෙත්.3.සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නොමෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)සෙන් බොදෙවල ලයු ගී. ...

උපුටා ගැනීම දිවයින පුවත්පතිනි 07/08/2009 ගුරු සිසු නැණැස පාදමු කාවින්දි දුවට සිදු වූ දේ නොවේවා එවන් අපරාදේ "බණ්‌ඩාර ඇහැලියගොඩ"ළමයා මිනිසාගේ පියාය", "හෙට ලොව බාරගන්නේ අද ළමයාය", "පරපුරේ අභිමානය දරුවාය" වැනි වදන් අප දීර්ඝ කාලයක්‌ පුරා අසා ඇතත් අද ඒවා කිසිදු වටිනාකමක්‌ නැති සිල්ලර වචන බවට පත්ව ඇතැයි අපට සිතේ. ඒ එසේ වන්නේ අද අහන දකින දේවල් දෙස බලන විටය. පාසල ...

අවශ්‍ය ද්‍රව්‍ය1.තම්බාපු හාල් හුණ්ඩු 1ක්2.කැකුලු හාල් සේරු 1ක්3.කිතුල් හකුරු මුල් 1ක්4.සීනි රත්තල් 1ක්5.වතුර කෝප්ප 1/4ක්6.ලුණු ස්වල්පයක් සාදා ගන්නා ආකාරයපිටි වලින් 3/4 ක් පමණ ගෙන වතුර ටික ටික ඉසිමින් අබ ඇට තරමට කුඩා කැට සකස් කර ගන්න.ඉතිරි පිටි ටික ලොකු කැට කඩ කඩා කුඩා කිරීමට පාවිච්චි කරන්න.පිටි කැට කර ගත් පසු පිට්ටු බම්බුවකට දමා හොඳින් තම්බා නැවත කඩන්න.හකුරු, සීනි වතුර ලිප ...

Previous Page