Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

Signing of People's Petition | මහජන පෙත්සමට අත්සන් කිරීම

Signing of Peole's Memorandum on Fisher People's issues at the Human Rights Day program held at Public Library, Colombo on 11th December, 2023. This petition address to President Ranil Wickramasinghe and all the Parliamentarians.

People's signed the petition with much enthusiasm and expressed their concern about the willingness to join hands with Fisher people on their struggles.

2023 දෙසැම්බර් මස 11 වැනි දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවති "මානව හිමිකම් දින" වැඩසටහන සඳහා ධිවර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සංදේශයක් අත්සන් කරන ලදී. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වෙත යොමුකරන ලද අතර මේ සඳහා ජනතාව ඉතා උද්‍යෝගයෙන් සහභාගී විය. තවද ඔවුන් ධිවර ජනතාවගේ අරගලය සමග ද එක්ව කටයුතු කිරීමට තමන් තුල ඇති කැමැත්ත පලකර සිටියහ.