Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

"Let's stand together for our rights" | "අපගේ අයිතීන් උදෙසා එක්ව නැගීසිටිමු"

 

"Let us unitedly fight to protect our rights irrespective of Ethnicity. Geographical distribution, religion or any other divisions coming together North, East, West and south fishers together" says M. M. Alam, the secretary, Northern province Fisher People Unity, at the meeting held at Weerasinghem Hall at Jafna today, 01st December, 2023.

  "අප ජනවාර්ගිකත්වය, ආගම, සහ භූගෝලීය වෙනස්කම් යනාදී බෙදීම් වලින් තොරව උතුරු, නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත් හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිටින ධීවර ප්‍රජාව එක්වී අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්ව සටන් කරමු"යි 2023 දෙසැම්බර් 01 දින යාපනය වීරසිංහම් ශාලාවේදී  පැවති රැස්වීමේදී උතුරු පළාත් ධීවර එකමුතුවේ ලේකම් එම්. එම්. අලාම් මහතා ප්‍රකාශ කරන ලදී.