Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් මුහුදු වෙරළ පුබුදු වෙරළ පුබුදු සමිතියේ මාසික සභාව 2023 අගෝස්තු මස 12 වන දින, Kalutara DistrictSeaside Pubudu Beach Pubudu Society's monthly assembly was held on 12th August 2023

Kalutara District Fisheries Solidarity Movement Kalutara Seaside Pubudu Beach Pubudu Society's monthly assembly was held on 12th August 2023. The members were explained about the functions of the National Fishery Cooperation Movement. Also, the impact caused by irregular granite unloading in Kalutara North Gangmoga and Kalugangmo was also discussed here.

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කළුතර මුහුදු වෙරළ පුබුදු වෙරළ පුබුදු සමිතියේ මාසික සභාව 2023 අගෝස්තු මස 12 වන දින පවත්වන ලදී. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්යභාර්ය සම්බන්ධයෙන් මෙහිදි සාමාජිකයින්ට පැහැදිලි කරන ලදී. තවද කළුතර උතුර ගංමෝග හා කළුගංමෝයේ අක්‍රමත්ව කළුගල් බෑම නිසා ඇති වන බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කරන ලදී.