Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ව්‍යාපෘතියට අදාළව ඇගයීම, Btfw Evaluation related to the project of Sri Vimukti Fishermen's Organization in Negombo 13 August 2023

In relation to the Negombo Sri Vimukti Fishermen's Women's Organization project, the organization's evaluation was conducted on 13 August 2023. A group of representatives of the project and the coordinating financial officer of the Sri Vimukti Fishermen's Women's Organization and a group of young fishermen participated in the event.

මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ Btfw ව්‍යාපෘතියට අදාළව එම සංවිධානයේ ඇගයීම් කටයුතු 2023 දින සිදු කරන ලදී. එම අවස්ථාවට Btfw ව්‍යාපෘතියේ නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සම්බන්ධිකාරික මූල්‍ය නිලධාරි හා ධීවර කාන්තා තරුණ ආදී පිරිසක් සහභාගි වූහ.