Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි ගම්මානයේ කාන්තා රැස්වීමක් 2023 අගෝස්තු මස 2023 අගෝස්තු මස 12 වන දින, A women's meeting was held at Kokilai village of Mullaitivu District Fisheries Solidarity Movement on 12th August 2023

A women's meeting was held at Kokilai village of Mullaitivu District Fisheries Solidarity Movement on 12th August 2023 with the participation of 15 women. In this meeting, the problems faced by the women of the village and the loans were also discussed here.

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි ගම්මානයේ කාන්තා රැස්වීමක් 2023 අගෝස්තු මස 2023 අගෝස්තු මස 12 වන දින කාන්තාවන් 15 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙම රැස්වීමේදී ගම්මානයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ණය ලබා දීම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා විය.