Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණයින් සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවක් 2023 අගෝස්තු මස 08 වන දින, A district level discussion for the youth of the Mannar District Fisheries Solidarity Movement on 08 August 2023

මන්නාරම දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණයින් සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවක් 2023 අගෝස්තු මස 08 වන දින තරුණ තරුණියන් 21 සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙම සාකච්ඡාවේදී ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට නියමිත ඇගයිමී ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහභාගිකයින් තවදුරටත් සූදනම් කරන ලදී.

A district level discussion for the youth of the Mannar District Fisheries Solidarity Movement was held on August 8, 2023 with the participation of 21 youth. During this discussion, participants were further prepared for the academic process to be undertaken by the Btfw project.