Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික්කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ කාන්තා රැස්වීම 2023 අගෝස්තු මස 07 වන දින, Ampara District Kilakku Suryayan Women's Organization Women's Meeting on 07th August 2023,

අම්පාර දිස්ත්‍රික්කයේ කිලක්කු සූර්යයන් කාන්තා සංවිධානයේ තිරුක්කෝවිල් ප්‍රාදේශී ලේකම් කාර්යාලයට අයත් විනයාගපුරම් කාන්තා සංවිධානයේ කාන්තා රැස්වීම 2023 අගෝස්තු මස 07 වන දින කාන්තාවන් 28 සහභාගිත්වයෙන් පවත්වන ලදී. ගම් මට්ටමින් මුහුණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය සමඟ සාකච්ඡා කිරීමත්, මේ වසරේ ව්‍යාපෘතිය යටතේ ඇති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කේෂත්‍ර නිලධාරි කන්නන් මහතා විසින් පැහැදිලි කරන ලදී. සංක්‍රාන්ති යුක්තිය, ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ද, සුළු පරිමාණ ධීවර ප්‍රතිපත්තිය, කාබනික ගෙවතු වගාව, ආහාර නිෂ්පාදනය, බීජ ලබා දීම වැනි කරුණු ද ගම්මාන මට්ටමින් මුහුණු දෙන ගැටලු කාන්තාවන් විසින් පැහැදිලි කරන ලදී. අවසාන වශයෙන් යෝජනා කිහිපකින් පසු එදින සභා වාරය අවසන් විය.

Women's meeting of Vinayagapuram Women's Organization belonging to Thirukkovil Regional Secretariat of Kilakku Suryayan Women's Organization of Ampara district was held on 07th August 2023 with the participation of 28 women. Mr. Keshtra Officer Kannan explained the discussions with the Divisional Secretary regarding the problems faced at the village level and the activities under the project this year. The women explained the problems faced at the village level in terms of transitional justice, land issues, small-scale fishing policy, organic gardening, food production, and providing seeds. Finally, after a few motions, the session ended that day.