Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් වලෛයිපාඩු ගම්මානයේ තරුණ හමුව 2023 අගෝස්තු මස 07 වන දින, Kilinochchi District Valaipadu Village Youth Meeting on 07 August 2023

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වලෛයිපාඩු ගම්මානයේ තරුණ හමුව 2023 අගෝස්තු මස 07 වන දින එම ගම්මානයේ 32 සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙහිදි ගම්මානවල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පසුව ශ්‍රමදානයක් පවත්වන ලදී.

The Kilinochchi District Fisheries Solidarity Movement held a youth meeting in Valaipadu village on August 7, 2023 with the participation of 32 people from that village, where the problems of the villages were discussed and then a Shramadaan was held.