Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල එගොඩවත්ත සාන්ත ආනා සමිතියේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 07 වන දින, The monthly council meeting of Beruwala Egodawatta St. Anna Society of Kalutara District Fisheries Solidarity Movement on 07 August 2023

කළුතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ බේරුවල එගොඩවත්ත සාන්ත ආනා සමිතියේ මාසික සභා රැස්වීම 2023 අගෝස්තු මස 07 වන දින පවත්වන ලදී. මෙදින මෙම සමිතියේ ඉදිරි වැඩ කටයුතු සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගන්නා ලදී. මෙදින නවක සාමාරිකයින්ට දෙපලක් හට ධීවර සහයෝගිතා ව්‍යාපාරය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. මෙහිදි පොදු ගැටලුවක් ලෙස අප ග්‍රාමයේ සහ අවට ගම්මාන රැසක අඩු පීඩනයක් යටතේ ජාතික ජල සම්පාදනය මඟින් දිනපතා පැය කිහිපයක් පමණක් ජලය ලබා දීම සම්බන්ධයෙන් සාමාජිකයින් කරුණු දක්වන ලදී. මේ සම්බන්ධයෙන් තිරසර විසඳුමක් සඳහා සියලු කරුණු ඇතුලත් ලිපියක් සකස් කර මෙම ගැටලුවෙන් පීඩාවට පත් ජනතාවගේ අත්සන් සහිතව අදාළ ආයතනය සඳහා පිටපත් යැවීමට එකඟ විය මේ සඳහා ආයතන අටක් හඳුනාගෙන ඒ සඳහා ලිපි යැවීමට තීරණ විය.

The monthly council meeting of Beruwala Egodawatta St. Anna Society of Kalutara District Fisheries Solidarity Movement was held on 07 August 2023. On this day, a new president was elected for the future work of this society. On this day, the new soldiers were given a comprehensive understanding of the Fishery Cooperation Movement. Here, as a common problem in our village and many nearby villages, the members pointed out that water is provided only for a few hours every day by the national water system under low pressure.