Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

District Community Meeting of Ampara District Fisheries Solidarity Movement on 05 August 2023, අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ප්‍රජා රැස්වීම 2023 අගෝස්තු මස 05 වන දින

The District Community Meeting of Ampara District Fisheries Solidarity Movement was held on 05 August 2023 at Akkaraipattu with the participation of 25 people. The meeting was attended by Pothuvil, Pasarichchenai, Vinayagapuram, Kavadapitti, Kannagipuram Addalachchenai and Oluvil where the current situation and problems of the villages were discussed.
 
අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් ප්‍රජා රැස්වීම 2023 අගෝස්තු මස 05 වන දින අක්කරෛයිපත්තුහි 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම රැස්වීමට පොතුවිල්, පසරිච්චේනෛයි, විනයාගපුරම්, කවඩාපිට්ටි, කන්නගිපුරම් අඩ්ඩාලච්චේනෛයි සහ ඔලුවිල් යන ප්‍රදේශවලින් සහභාගි වූහ මෙහිදි ගම්මානවල වත්මන් තත්ත්වය හා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.