Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Kilinochchi District Iranamata Nagar Women's Group meeting on 23rd August 2023, කිලිනොච්චි දිස්ත්‍රික්ඉරණමාතා නගර් කාන්තා කණ්ඩායමේ රැස්වීමක් 2023 අගෝස්තු මස 23

A meeting of the women's group of Kilinochchi District Fisheries Solidarity Movement was held on 23rd August 2023. 21 women participated in the women's meeting and discussed the current situation and problems of Iranativ village.

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉරණමාතා නගර් කාන්තා කණ්ඩායමේ රැස්වීමක් 2023 අගෝස්තු මස 23 වන පැවත්වන ලදී එම කාන්තා රැස්වීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු සහභාගි වු අතර මෙහිදි ඉරණතිව් ගම්මානයේ වත්මන් තත්ත්වය හා එහි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.